SJB Youth - Matra District

SJB Youth - Matra District Official Page For SJB Youth - Matara District

ගොඩක් සතුටු වෙයල්ලා____💥|😍මේ තමයි අපේ රටේ අනාගත පරපුර_____😂🙏අනාගතේ සුභම සුභයි____😜මේවා දකිනකොට ගුවන් යානයක් එනකල් ඉන්න හ...
29/08/2023

ගොඩක් සතුටු වෙයල්ලා____💥|😍
මේ තමයි අපේ රටේ අනාගත පරපුර_____😂🙏
අනාගතේ සුභම සුභයි____😜

මේවා දකිනකොට ගුවන් යානයක් එනකල් ඉන්න හිතෙන්නේ නෑ, බොට්ටුවක් හරි පහුරක් හරි හදාගෙන ඉතියෝපියාවේ හරි සිබිරියාවේ හරි යන්න හිතෙනවා____🙊

02/05/2023

මාතර____❤️

02/05/2023

❤️

සමගි මැයි රැළිය ☎️✊
02/05/2023

සමගි මැයි රැළිය ☎️✊

02/05/2023

අපි දේශපාලනය කරන්නේ පදවි අපේක්ෂාවෙන් නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් ඇතුළු තමා දේශපාලනය කරන්නේ පදවි තානාන්තර අපේක්ෂාවෙන් නොවන බවත් මේ දේශපාලනයේ අරමුණ ජනතාව අපේක්ෂා කරන පද්ධතියේ වෙනසක් ඇති කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (1) මැයි දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය කොළඹ ඊ. ඒ. ගුණසිංහ ක්‍රිඩාංගනයේ පැවැති මැලි රැළිය අමතමින් පැවසීය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ හොරු රකිමින් අල්ලස දූෂණය රජ කරවන වත්මන් රජය සමඟ එක්වීමට කිසිදු අදහසක් නොමැති බවත් මෙම රජය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවූ හානියට ලැබෙන වන්දියෙන් පවා කොමිස් මුදල් ලබා ගෙන ඇති බව යි.

එසේ ම වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම් තමා බලයට පත් වූ විගස සංශෝධනය කර ජනතාවට සහන ලබා දෙන බවත් වර්තමානයේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ඒමට 2048 වන තුරු සිටීම අනවශ්‍ය බවත් තමා සතු දක්ෂ පක්ෂ කණ්ඩායම උපයෝගී කර ගෙන රට පෙර තිබූ තත්ත්වයට කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බව ද පැවසීය.

තව ද ශ්‍රී ලංකා ප්‍රස්ට් වැඩසටහන හරහා රට ගොඩ ගැනීමේ විවිධ ක්‍රම තමා ඉදිරිපත් කරන විට සුරංගනා කතා කියමින් ඒවා හාස්‍යයට ලක් කරන පිරිස් සිටින බවත් ඔවුන් කම්කරුවන්ගේ අයිතීන් සුරකින මුවාවෙන් හොරු රකිමින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට ගොඩ ගැනීමේ මහා ජන පවුරට ජාති ආගම් කුල භේදයකින් තොරව සැවොම එකට එක්වන ලෙස යි.

𝐌𝐚𝐭𝐚𝐫𝐚 𝐚𝐫𝐞 𝐲𝐨𝐮 𝐫𝐞𝐚𝐝𝐲 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐧𝐞𝐰 𝐲𝐞𝐚𝐫 𝐛𝐢𝐠𝐠𝐞𝐬𝐭 𝐟𝐞𝐢𝐬𝐭𝐚____💥👀🎪For The Frist Time In MataraFuture Events Presentsමා 𝐓𝐇𝐎𝐓𝐀 𝐅𝐨...
11/01/2023

𝐌𝐚𝐭𝐚𝐫𝐚 𝐚𝐫𝐞 𝐲𝐨𝐮 𝐫𝐞𝐚𝐝𝐲
𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐧𝐞𝐰 𝐲𝐞𝐚𝐫 𝐛𝐢𝐠𝐠𝐞𝐬𝐭 𝐟𝐞𝐢𝐬𝐭𝐚____💥👀🎪

For The Frist Time In Matara
Future Events Presents
මා 𝐓𝐇𝐎𝐓𝐀 𝐅𝐨𝐫𝐭 𝐅𝐞𝐢𝐬𝐭𝐚 𝟐𝟎𝟐𝟑_________✨🥳🎪
𝙻𝚒𝚟𝚎 𝚒𝚗 𝚌𝚘𝚗𝚌𝚎𝚛𝚝 & 𝙵𝚘𝚘𝚍 𝚏𝚎𝚜𝚝𝚒𝚟𝚊𝚕

Happening On 3rd of February
At Mahinda Wijesekara Ground Matara

Featuring 🎤
𝗦𝗵𝗶𝗵𝗮𝗻 𝗠𝗶𝗵𝗶𝗿𝗮𝗻𝗴𝗮
𝗦𝗲𝗻𝗮𝗸𝗮 𝗕𝗮𝘁𝗮𝗴𝗼𝗱𝗮
𝗝𝗮𝘆𝗮 𝗦𝗿𝗶
𝗛𝗮𝗻𝗮 𝗦𝗮𝗳𝗮
𝗧𝗲𝗵𝗮𝗻 𝗣𝗲𝗿𝗲𝗿𝗮
𝗗𝗮𝘀𝘂𝗻 𝗠𝗮𝗱𝘂𝘀𝗵𝗮𝗻
𝗕𝗮𝗰𝗸𝗲𝗱 𝗯𝘆 𝗛𝗼𝘁 𝗰𝗵𝗼𝗰𝗼𝗹𝗮𝘁𝗲

𝑻𝒊𝒄𝒌𝒆𝒕𝒔 𝒑𝒓𝒊𝒄𝒆𝒔
LKR.1500 - Standing
LKR.3000 - Seating
LKR.5000 - VIP

𝑻𝒊𝒄𝒌𝒆𝒕𝒔 𝑨𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆 𝒂𝒕
Samudra Book Shop - Matara
Samanmal - Uyanwatte
Eramanis Book Shop - Matara
Fashion Bug - Matara
LB Finance - Matara

Grab Your Ticket Soon_________🤩
Hurry Up Guys____🕺|🏃‍♂️


11/01/2023

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට විපක්ෂ නායක සජිත්ගෙන් පොරොන්දුවක්

අප රටට විදේශ විනිමය පහසුවෙන් ගෙන ආ හැකි ක්ෂේත්‍රයක් වන මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඇති නිලධාරීවාදය සහමුලින්ම තුරන් කරන බවත් එමෙන් ම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙම ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන, පහසුකම් සලසන්නෙක් ලෙස ප්‍රතිනිර්මාණය කරන බවත් ඒ සඳහා දේශපාලන පත්වීම් නොව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් එය සමන්විත කරන බවත් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් සහ තනතුරු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ යෝජනා මත ඇති කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහි දී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ තායිලන්තය, හොංකොං වැනි රටවල මෙන් අප රටත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඩොලර් උත්පාදනය කරන රටක් බවට පත් කරන බවයි.

එසේ ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය මෑත කාලීනව පසුබෑමකට ලක්ව ඇති බවත් එයට හේතුව පසුගිය කාලයේ එම ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් කිසිවක් නොවූ නිසා බවත් එසේ වුවත් සමගි ජන බලවේගයේ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රතිපත්තිය පහළ සිට ඉහළට යන ආකාරයෙන් තොරතුරු ලබාගෙන සකස් කරමින් පවතින බවත් ඒ සඳහා විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය

11/01/2023

විපක්ෂ නායක සජිත් ගෙන් දැයේ දරුවන්ට තවත් බස්රථයක්!

අලුත් ලොවක් ප්‍රාර්ථනා කරන මතු පරපුර වෙනුවෙන් කරන ලද මහා ව්‍යායාමය 68 වැනි අදියර. සක්වල හරහා කරනු ලබන, රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස් රථය කතරගම ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයට හෙට (11) පරිත්‍යාග කරනු ලබන වගයි.

11/01/2023

මන්දිර කුමන්ත්‍රණ එපා. වහා මැතිවරණය පවත්වනු. - විපක්ෂ නායක සජිත් අවධාරණය කරයි.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා මැතිවරණ කමිෂන් සභාව විසින් කැඳවා තිබෙන අතර, මැතිවරණය සදහා ඇප භාර ගැනීමත් මේ වෙනවිට මැතිවරණ නිලධාරීන් විසින් ආරම්භ කොට ඇති බවත්, එවන් තත්ත්වයක් තුළ මැතිවරණයට ඇප බාර ගැනීම නැවත දන්වන තුරු නවත්වන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කරන්න කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

මෙය, සහමුළින්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම, ජනතා පරමාධිපත්‍යයට එරෙහිව යාමක් බව පැවසූ විපක්ෂ නායකතුමා මෙයත් සහමුලින්ම මන්දිර සහ මණ්ඩල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයිද පැවසීය.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාට පස්සෙ, මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාදාමය පවත්වාගෙන යාම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් බව පැවසූ විපක්ෂ නායකතුමා කැබිනට් මණ්ඩලය මේ අරගෙන තියෙන තීන්දුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන නීති විරෝධී තීන්දුවක් බවද පැවසීය.

ජනතා පරමාධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම උදෙසා ආණ්ඩුව ගනු ලැබූ මේ අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව මුළු රටම සමග පෙරට ඒමට සමගි ජන බලවේගය සූදානම් බවද ඒ මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද පස්වරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

உடனடியாக தேர்தலை வலியுறுத்தும் எதிர்க்கட்சித் தலைவர் சஜித் பிரேமதாஸ.

உள்ளூராட்சி மன்றத் தேர்தலுக்கான வேட்புமனுக்கள் தேர்தல்கள் ஆணைக்குழுவினால் கோரப்பட்டுள்ளதுடன்,
தேர்தல் அதிகாரிகள் தேர்தலுக்கான வேட்புமனுக்களை ஏற்கும் பணியை முன்னெடுத்துள்ளதாகவும், இவ்வாறான நிலையில்,மறு அறிவித்தல் வரும் வரை தேர்தலுக்கான வேட்புமனுக்களை ஏற்பதை நிறுத்துமாறு அனைத்து மாவட்ட செயலாளர்களுக்கும் உத்தரவிட அமைச்சரவை தீர்மானித்துள்ளதாகவும் எதிர்க்கட்சித் தலைவர் சஜித் பிரேமதாஸ தெரிவித்தார்.

இது மக்களின் ஜனநாயக உரிமைகளை முழுமையாக மீறுவதுடன் மக்களின் இறையாண்மைக்கு எதிரானது எனவும் தெரிவித்த எதிர்க்கட்சித் தலைவர், இது மாளிகைச் சதிகளின் விளைவு எனவும் அவர் தெரிவித்தார்.

தேர்தல் அறிவிக்கப்பட்ட பின்னர்,தேர்தலை நடத்துவதற்குத் தேவையான நடைமுறைகளைப் பேணுவது தேர்தல்கள் ஆணைக்குழுவின் பொறுப்பாகும் என தெரிவித்த எதிர்க்கட்சித் தலைவர்,
அமைச்சரவை எடுத்த தீர்மானம் அரசியலமைப்பை மீறும் சட்ட விரோதமான தீர்மானமாகும் எனவும் அவர் தெரிவித்தார்.

மக்களின் இறையாண்மை மற்றும் ஜனநாயகத்தை மீறும் வகையில் அரசாங்கம் மேற்கொள்ளும் இந்த தன்னிச்சையான செயற்பாட்டிற்கு எதிராக நாட்டு மக்களுடன் முன் நிற்பதற்கு ஐக்கிய மக்கள் சக்தி தயார் எனவும் அவர் தெரிவித்தார்.

இன்று(10) பிற்பகல் கொழும்பில் உள்ள எதிர்க்கட்சித் தலைவர் அலுவலகத்தில் எதிர்க்கட்சித் தலைவர் சஜித் பிரேமதாஸ விடுத்துள்ள விசேட அறிக்கையிலேயே மேற்கண்டவாறு தெரிவித்தார்.

11/01/2023

විපක්ෂ නායක සජිත් ගෙන් දැයේ දරුවන්ට තවත් බස්රථයක්!

අලුත් ලොවක් ප්‍රාර්ථනා කරන මතු පරපුර වෙනුවෙන් කරන ලද මහා ව්‍යායාමය 68 වැනි අදියර. සක්වල හරහා කරනු ලබන, රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස් රථය කතරගම ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයට හෙට (11) පරිත්‍යාග කරනු ලබන වගයි.

11/01/2023

මඩ අපහාස එපා, වැඩ වලින් ගහන්න.

Address

Matara
81###

Alerts

Be the first to know and let us send you an email when SJB Youth - Matra District posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share