Ruhunu rasa

Ruhunu rasa රසා කියල එකෙක්
(4)

21/08/2026
රුහුණ ❤️
20/08/2026

රුහුණ ❤️

15/08/2026

🔴 Fact 🔴

හැම කැම්පස් කොල්ලෙක්ටම "පිපුණු තිසරුන් මඟදි දුටුවැයි" කියල ඇහෙද්දි කැම්පස් එකේ කාව හරි මතක් වෙනව.
😌

නිදහස් අධ්‍යාපනයට ජය 😍
01/08/2026

නිදහස් අධ්‍යාපනයට ජය 😍

මව්පියන් අහිමි වුවද අධ්‍යාපනය ලබා උපාධියක් සම්පූර්ණ කළ තරුණයෙකුට රැකියාවක් නොලැබීම හේතුවෙන් පවුලේ බර දරා ගැනීම සඳහා කාත්...
01/08/2026

මව්පියන් අහිමි වුවද අධ්‍යාපනය ලබා උපාධියක් සම්පූර්ණ කළ තරුණයෙකුට රැකියාවක් නොලැබීම හේතුවෙන් පවුලේ බර දරා ගැනීම සඳහා කාත්තන්කුඩියට කුලී වැඩකට ගිය දෙමළ තරුණයෙකු බිත්තියක් කඩා වැටීමෙන් මියගොස් තිබේ.

කාත්තන්කුඩියේදී ඊයේ (29) පස්වරුවේ නිවසක් ඉදිකිරීමේ කටයුතුවල නිරතව සිටියදී බිත්තියක් කඩා වැටීමෙන් මියගිය තරුණයා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු බව සඳහන් වේ.

ඔහු කුඩා අවධියේදීම මව්පියන් දෙදෙනාම අහිමි වී, තම නැන්දා සමඟ ජීවත් වී ඇති බවද සඳහන් වේ.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කලා අංශයෙන් අධ්‍යාපනය ලබා උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව ස්ථිර රාජ්‍ය රැකියාවක් නොලැබීම හේතුවෙන්, තම රජයේ රැකියා සිහිනය සැබෑ කර ගැනීම සඳහා රැකියාවක් සොයමින් සිටි අතර, ඒ අතරතුර අර්ධකාලීන රැකියාවක් ලෙස කාත්තන්කුඩියට කුලී වැඩකට ගොස් තිබේ.

එහිදී දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ තිබූ බිත්තියක පුවරුවක් ඉවත් කරමින් සිටියදී බිත්තියේ කොටසක් කඩා වැටීමෙන් මෙම උපාධිධාරී තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇත.

මියගිය පුද්ගලයා මඩකලපුව තිරුපෙරුන්තුරෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි කන්දසාමි ඩෙලක්ෂන් නම් උපාධිධාරී තරුණයෙකි.

උපාධිය සම්පූර්ණ කර රජයේ රැකියාවක් ලැබේ යැයි සිහින දකිමින් ජීවත් වූ මෙම තරුණයා, පුර පසළොස්වක පොහොය දිනයක් වූ බදාදා දිනයේදී පවා විවේක නොගෙන රැකියාවට ගොස් මෙලොවින් සමුගෙන තිබේ.

01/08/2026

අදුරන්නේ නැති උනාට ගොඩක් දරුවෝ තමන් තේරුණු කැම්පස් එක දාලා තියනවා දකිද්දි පුදුම සතුටක් දැනෙන්නේ❤️❤️🎓🎓

Address

No 26, , Mudaligewatta, , Kekanadura
Matara

Alerts

Be the first to know and let us send you an email when Ruhunu rasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ruhunu rasa:

Shortcuts

Share