24/04/2026
2026 අප්‍රේල් මස 16 වන දින 3වන වරටත් පැවැත් වූ ආදි ශිෂ්‍යයන්ගේ ක්‍රිකට් තරගාවලිය සාර්ථකව ආවසන් විය. එදින රාත්‍රී යටියන YCC කණ්ඩායම සහ තිහගොඩ කණ්ඩායම අතර තරගාවලියක් ද පැවැත්වින. එම තරගාවලිය තිහගොඩ කණ්ඩායම ජයග්‍රහණය කරන ලදී. මේ සඳහා උදව් උපකාර කළ සියලුම දෙනාට යටියන ආදිශිෂ්‍ය සංගමයේ ගෙෳරවනීය ස්තුතිය.