දකුණේ අපි

දකුණේ අපි දකුණේ අපි
(9)

හරිනේ දැන් එහෙනම්
24/08/2026

හරිනේ දැන් එහෙනම්

රටට වෙච්චි දෙයක්😪😪😪 මෙහෙම දරුවෝ වැදුවට වඩා හොඳායී.... යාලුවන්ට අම්මාව කෙළෙසන්න දීලා පුතා අම්මා අරන් දීපු සුපිරි මෝටර් රථ...
18/08/2026

රටට වෙච්චි දෙයක්
😪😪😪

මෙහෙම දරුවෝ වැදුවට වඩා හොඳායී.... යාලුවන්ට අම්මාව කෙළෙසන්න දීලා පුතා අම්මා අරන් දීපු සුපිරි මෝටර් රථයේ ඉදන් ඔත්තු බලලා. මේ ලෝකේ කිසිම අම්මා කෙනෙක්ට මේ වගේ දෙයක් නම් වෙන්න එපා. තමන්ගේම පුතා මෙහෙම දෙයක් කරා කියලා දැනගත්තම කොහමද අම්මා කෙනෙක් ඒක දරාගන්නේ. තමන්ගේම අම්මාට පන වගේ ආදරේ කරන, ඇයව රැකබලා ගන්න රත්තන් ළමයි ඉන්න රටේ, තමන්ගේම අම්මව නිරපරාදේ සල්ලි නිසා පාවා දුන්නු පුවතක් වවුනියාව මහමයිලන්කුලමෙන් ඊයේ අහන්න ලැබුනා. ව්‍යාපාරික කාන්තාවකට මුහුණ දෙන්න සිදු වුණු මේ සිදුවීම අහද්දිත් ඇඟ හිරිවැටෙනවා. මේ අම්මා තමන්ගේ පුතාට සුඛෝපභෝගී රථයක් පවා අරන් දෙන්න තරම් ත්‍යාගශීලී වුණා. නමුත් ඒ ආදරේට සහ කැපකිරීමට තමන්ගෙ පුතා කලේ අහස පොලොව නුහුලන අපරාධයක්. ඔහු තමන්ගේම මවගේ නිවසට මැ|ර|ය|න් අරගෙන ආවේ මව තමන්ට අරන් දුන්නු සුඛෝපභෝගී මෝටර් රථයෙන්මයි. මැ|ර|ය|න් තිදෙනෙකු නිවස ඇතුළට රිංගා, ඒ අසරණ අම්මගේ මුහුණ රෙදිකඩවලින් ගැ|ට|ග|සා, ඇයව සමූහ දූ|ෂ|ණ|ය|ට ලක් කරද්දී එලියේ මෝටර් රථයට වී කවුරු හරි ඒවිද කියලා ඔත්තු බලමින් සිටියා. ඇයට සිදු කළ ඒ අ|මා|නු|ෂි|ක හි|ං|ස|න|යෙ|න් පස්සේ රුපියල් එක්කෝටි තිස් අට ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් මැණික්, ස්වර්ණාභරණ සහ මුදල් සියල්ලම කො|ල්|ල|කා|ගෙ|න ඔවුන් පලා ගියා. කො|ල්|ල|ක|න ලද දේපල අතර රුපියල් ලක්ෂ 80 ක මැණික්, පවුම් දාහතරහමාරක රත්තරන් සහ රුපියල් පස් ලක්ෂ හැත්තෑ දහසක මුදලක්ද තිබිලා තියෙනවා.වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්ෂක ආර්.එම්.ජී.එස්. රත්නමල්ල, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉලංගසිංහ සහ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බන්දුල යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්ගේ ක්ෂණික මෙහෙයුම් හමුවේ මාතලේ මහවෙල, ගලේනබිඳුණුවැව සහ මින්නේරිය යන ප්‍රදේශවලදී ප්‍රධාන සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට අරගෙන තියෙනවා... ඔවුන්ගෙන් ලද තොරතුරු මත, මව බි|ල්|ල|ට දුන් ඒ පා|ප|ත|ර පුතා ඇතුළු පස්දෙනාම මේ වන විට නීතියේ රැහැනට හසුවී අවසන්. තමන්ගේම 🩸 උපන් දරුවෙකුගෙන් මෙවැනි අ|මා|නු|ෂි|ක අ|ප|රා|ධ|ය|ක් සිදුවේ යැයි ඒ අම්මා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. මෙවැනි අ|ම|න|ය|න් සමාජයටම පිළිලයක්. දෙන්න පුළුවන් උපරිම දඩුවම් දීලා ප|ර|ලො|ව යවන්න ඕනේ කියලා හිතෙන්නෙ නැද්ද?

17/08/2026

සමගාම් ව්කාශනය දකුණේ අපි පිටුව තුලින් බලාපොරොත්තු වන්න

16/08/2026

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේගේ ආදරණීය පියාණන් වූ වීරකෝන් ආරච්චිගේ මාටින් සිංඤ්ඤො පියාණන්ගේ මතක ධර්ම දේශනාව වරකාගොඩ නිවාස පරිශ්‍රයේ සිට කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජිවී විකාශනය...

මෙහෙයවීම - මොරටුව ලුනාව ශ්‍රී බෝධිරාජාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය අතිපූජ්‍ය අගලකඩ සිරිසුමන නාහිමි

©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2026

#කිරිවෙහෙරරජමහාවිහාරය 🌼🌼 🙏☸

15/08/2026

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේගේ ආදරණීය පියාණන් වූ වීරකෝන් ආරච්චිගේ මාටින් සිංඤ්ඤො පියාණන්ගේ අවමංල්‍යය උත්සවය වරකාගොඩ නිවාස පරිශ්‍රයේ සිට කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජිවී විකාශනය...

©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2026

#කිරිවෙහෙරරජමහාවිහාරය 🌼🌼 🙏☸

13/08/2026

අවදානම හමුවේ තනතුර අහිමි වෙනවා නම් මං යන්න ලෑස්තියි - ජනපති
වැඩිවිස්තර - https://sinhala.adaderana.lk/news/230149

අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el

ලේකම්තුමන්, මනුස්සකම පිරුණු ආදරණීය හිතවත්  #ඉඳුනිල්_සූරියබණ්ඩාර මල්ලි ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේ...
13/08/2026

ලේකම්තුමන්, මනුස්සකම පිරුණු ආදරණීය හිතවත් #ඉඳුනිල්_සූරියබණ්ඩාර මල්ලි ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා.!! 🎉️🎁

13/08/2026

Address

Pitabeddara , �
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when දකුණේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to දකුණේ අපි:

Shortcuts

Share

Category