Unique Youth Club

Unique Youth Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Unique Youth Club, Social service, 25, Street yehiya mawatha, Matara.

24/10/2023

Just plan it ..

15/09/2023
12/09/2023

"හෙලෝව්
පොඩ්ඩක් ඉන්න..

එච්චරයි .."

රාෂි හීනයක් මඟ..

12/09/2023

Motivation Post

18/01/2023

ලුයිස් මේරි ඛේදවාචකය - The Luise Marry Tragedy | 📚

• කර්තෘ - චමත්කා විහංඟි සකුන්තලා

◽️| ' තම තමන් කරපු පව්, තම තමන් කමා කර ගත්තාවේ. ඒවට දඬුවම් දෙන්න ඕන නම් දෙවියන්වහන්සේ දඬුවම් කරපුවාවේ...'

පළිගැනීම වනාහි තමන්ගේම දෑතින් අල්ලාගත් දැඩි සේ ගිනියම් වූ අඟුරු කැබැල්ලක් තවකෙකු දෙස දමා ගැසීමක් වැනිය. මන්ද එයින් පළමුව දැවෙන්නේ තමාම ය. පළිගැනීම හුදෙක්ම නිරායාසයෙන්ම උපදින මානසික සහ මානුෂීය හැඟීම් පවා පරයන චිත්තවේගි තත්වයක් වන අතර එය, යම් අයෙකු තමන්ට ආසාධාරණයක් සිදුකර ඇති බවට හැඟෙන පුද්ගලයින් තුළ, ඔවුන්ට ද එයාකාරයෙන් රිදවීමට හෝ හානි කිරීමට උපදින ප්‍රබල ආශාවක් බඳුය. එය ප්‍රාථමික, විනාශකාරී මෙන්ම ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරයකි. එය මොහොතින් මොහොත දළුලා වැඩෙයි; මොහොතින් මොහොත ඇතුළාන්තය දවා හළුකරයි. මෙකී පළිගැනීමේ ආශාව බුරබුරා නැගෙන යමෙකු තුළ ඇතිවන බුද්ධිමය තර්කන පවා ගැටුම්කාරී ය; විකෘති ය; භයානයක ය; පටු ය. පළිගැනීමේ අවසන් පරමාර්ථය වන්නේ තමාට අත් වූ ලැජ්ජාව සහ නින්දාව මකා දමා තම අභිමානය හෝ තමන් තුළ වූ සාමය නැවත ඇති කරගැනීමයි. තවද පළිගැනීම හුදෙක්ම තමාට සිදු වූ හානියක් හෝ අසාධාරණයක් පිළිබඳව අනෙකාට සපයන මිම්මක් වැනිය. තමා එකී හානියෙන් හෝ අසාධාරණයෙන් ලැබූ යම් මානසික පළුදුවක් වේද එහි තරම, තමන්ව බිඳ දැමූවන්ට ද එය මෙතරම් යැයි පෙන්වා දීමට ඔවුන්ට අවැසිය. පළිගන්නා තෘප්තිමත් වන්නේ එවිටය.

'රියෝලා නෝර්ලීන්' අන්වර්ථ නාමයෙන් සයිබර් අවකාශය තුළ තම ලේඛනයේ දස්කම් විදහා පෑ චමත්කා විහංඟි සකුන්තලා කතුවරියගේ කුළුදුල්ම නිර්මාණ කාර්‍යය වන 'ලුයිස් මේරි ඛේදවාචකය' ගොඩනැගෙන්නේ ද ගෙවී ගිය අතීතයේ සිදු වූ දරුණුතම අසාධාරණයක් වෙනුවෙන්, වර්තමානයේ දී සිදු කරන පළිගැනීමක් මතින් ය. එකී පළිගැනීම යටකී සියලු ම ගුණාංගයන්ගෙන් යුක්තය.

ලුයිස් මේරි ඛේදවාචකය
වට්ටම් රහිත මුදල - රු.950/-
වට්ටම් සහිත මුදල - රු.760/-

20%ක වට්ටම් සහිතව
විශ්වාසවන්ත සේවය

° ලංකාවේ අඩුම ඩිලිවරි ගාස්තු සමග
° දිවයිනේ ඕනෑම ලිපිනයකට ඕනෑම පොත් ප්‍රමාණයකට
° world wide shipping

විමසුම් - 0701800818
වට්සැප් - 0701800818

• තොග සීමිතයි

16/08/2022

ඔබේ පිටපත් ඉක්මනින් වෙන්කරවාගන්න..

වට්සැප් -0701800818

12/06/2022

ජීවිතේ සමහර කඩඉම් එනකන් බලා හිදීම තරම් සුහද එකක් නෑ.. ඉතින් සොයුර සොයුරයිනි ආරාධනා කරනවා ඉක්මනින් අලුත් එකක් ඔබ වෙත ගෙන එනකන්.. 😍🙈

12/06/2022

එන්න මිතුරු සරසවියට එක්වන්න .. රහස් පරීක්ෂක කතා එක්ක එක්කහුවෙමු

Address

25, Street Yehiya Mawatha
Matara
8100

Telephone

0412222355

Website

Alerts

Be the first to know and let us send you an email when Unique Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Unique Youth Club:

Share

Category