21/07/2026
අප පාසලේ හිටපු අතිගෞරවනීය විදුහල්පතිතුමා වූ සෝමපාල කන්නංගොඩආරච්චි මැතිතුමාගේ අභාවය පිළිබඳව අපගේ බලවත් ශෝකය ප්රකාශ කරමු.
සිය ජීවිතය පුරා අධ්යාපනයටත්, ශිෂ්ය පරපුර ගොඩනැගීමටත් කළ අමිල සේවය සදා අමරණීය වනු ඇත.
එතුමාගේ වියෝවෙන් ශෝකයට පත් පවුලේ සැමටත්, ආදරණීය සිසු දරුවන්ටත්, ආචාර්ය මණ්ඩලයටත් අපගේ බලවත් සංවේගය හා කණගාටුව පළ කරමු.
අවසන් කටයුතු 23 වන දින හවස 5ට මාතර සුසානභුමිය
එතුමන් ගේ දේහය
අංක 10, යෙහියාපාර ඉසදීන්ටවුම , මාතර යන ලිපිනයේ 22 දා උදෑසන සිට තැම්පත් කරනු ඇත.
https://maps.google.com/?q=5.956345,80.529900
ඔබතුමාට අජරාමර නිවන් සුව! 🕊️🤍
#සෝමපාල_කන්නංගොඩආරච්චි_මැතිතුමා #අපගේ_ආචාරය

#සෝමපාල_කන්නංගොඩආරච්චි_මැතිතුමා #අපගේ_ආචාරය #අමරණීය_මතකයන්
fans
Matara central collage මාතර