Dapanagewaththa Api

Dapanagewaththa Api Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dapanagewaththa Api, Social service, Navimana, Matara.

13/05/2025
ගමේ හැමෝගේම සහයෝගයෙන් මහන්සියෙන් මේ වතාවෙත් බත් දන්සල නාවිමන පුරාණ විහාර භූමියේදී......ඉතාමත් පිරිසිදුවට පරිස්සමට සූදානම...
13/05/2025

ගමේ හැමෝගේම සහයෝගයෙන් මහන්සියෙන් මේ වතාවෙත් බත් දන්සල නාවිමන පුරාණ විහාර භූමියේදී......

ඉතාමත් පිරිසිදුවට පරිස්සමට සූදානම් වෙන ගමන්.....

24/05/2024

ලොකු සෙනගක් හිටියත් කට්ටිය වැඩේ ලස්සනට කරා.....

ඉතාමත් සාර්ථකත්ව ලස්සනට අපේ ගමේ දන්සල පැවැත්වූවා.හැම විදියටම උදව් උපකාර කරපු හැමෝටම ගොඩක් පිං......ගැමේ හැමෝම එකා වගේ මහ...
24/05/2024

ඉතාමත් සාර්ථකත්ව ලස්සනට අපේ ගමේ දන්සල පැවැත්වූවා.හැම විදියටම උදව් උපකාර කරපු හැමෝටම ගොඩක් පිං......

ගැමේ හැමෝම එකා වගේ මහන්සිවෙලා ලස්සනට වැඩේ කරා.

ඊලග වතාවේ මීටත් වඩා හොදට ලස්සනට වැඩේ කරමු.....

දන්සලේ වැඩේ ගොඩක් සාර්ථකත්ව පටන් ගෙන වැඩේ යන ගමන් තියෙන්නෙ.....බත් දැන්සලත් එක්කම ice cream එහෙමත් දෙන්න තමයි බලාපොරොත්ත...
23/05/2024

දන්සලේ වැඩේ ගොඩක් සාර්ථකත්ව පටන් ගෙන වැඩේ යන ගමන් තියෙන්නෙ.....බත් දැන්සලත් එක්කම ice cream එහෙමත් දෙන්න තමයි බලාපොරොත්තුව....

හැමදාම වගේ ගමේ තරුණ වැඩිහිටි හැමෝම එක වගේ උදෙ ඉදන් මහන්සි වෙනවා....

රෑට තමයි දන්සල පටන් ගන්නේ....

ගමේ පිං කැමති කෙනෙක් ඉන්නවනම් ice cream වලින් ආධාරයක් කරන්න පුලුවන්.....

මෙදා පාරත් වෙසක් ඒකට අපේ ගමේ දන්සල කරන්න  ගමේ පොදු හැමදේකදිම වගේ හැමෝම මේ වැඩේට එකතු වෙන්න ඕනේ.ගමේ අපි පුලුවන් හැම විදිය...
20/05/2024

මෙදා පාරත් වෙසක් ඒකට අපේ ගමේ දන්සල කරන්න ගමේ පොදු හැමදේකදිම වගේ හැමෝම මේ වැඩේට එකතු වෙන්න ඕනේ.

ගමේ අපි පුලුවන් හැම විදියටම වැඩේට සහයෝගය දෙන්න සෙට් වෙමු...

මේ වැඩේට මූලික වෙලා ඉන්න පිරිසට අපේ උපරිම සහයෝගය දෙන්න ඕනෙ..

කට්ටිය මහන්සිවෙන විදියත් එක්ක වැඩේ ලස්සන වේවි...

පහලින් දැම්මේ කලින් වතාවේ PHOTO ටිකක් ඒ්ක මතක් වෙන්නත් ඒක්ක.‍😍😍

සිගිති අවුරුදු කුමරිය සහ කුමරු
19/04/2024

සිගිති අවුරුදු කුමරිය සහ කුමරු

ඇවුරුදු උත්සවයේ විශේෂ අවස්තා...
19/04/2024

ඇවුරුදු උත්සවයේ විශේෂ අවස්තා...

දාපනගෙවත්ත අපේ ගමේ අවුරුදු උත්සවය පටන්ගන්න ඔක්කොම ලෑස්ති කරල තියෙන්නේ...ගමේ කොල්ලො කෙල්ලෝ එකතුවෙලා කරන මේ වැඩේට හැමෝම සහ...
19/04/2024

දාපනගෙවත්ත අපේ ගමේ අවුරුදු උත්සවය පටන්ගන්න ඔක්කොම ලෑස්ති කරල තියෙන්නේ...ගමේ කොල්ලො කෙල්ලෝ එකතුවෙලා කරන මේ වැඩේට හැමෝම සහයෝගය දෙන්න .....

මොන පක්ශ පාට ආවත් ගමට එන පාර අපිම හදාගත්තෙ අපි......ගමේ අපේ එකමුතුකම තමයි හැමදේටම වඩා වටින්නේ...මොනදේටත් වඩා....අපේ ගම -...
31/03/2024

මොන පක්ශ පාට ආවත් ගමට එන පාර අපිම හදාගත්තෙ අපි......ගමේ අපේ එකමුතුකම තමයි හැමදේටම වඩා වටින්නේ...

මොනදේටත් වඩා....
අපේ ගම - අපේ කම
❤️❤️

Pic - sakila dewmal

Address

Navimana
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Dapanagewaththa Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category