Dakune Api - දකුණේ ලේ

Dakune Api - දකුණේ ලේ ~ හැඩවෙන මාතර ~
Matara Niwala River Garden Park
- O F F I C I A L P A G E -
(1)

18/07/2026

මාතර වටගෙදරමුල්ල කණිටු විදුහලේදී තිස්සමහාරාම සුමන පොඩි හාමුදුරුවෝ කළ බණ දේශනාව

11/07/2026

දකුණු ලක මහා පෙරහැර මංගල්‍යය මාතර පොල්හේන පුරාණ විහාරස්ථානයේ "අනුබුදු මිහිඳු පෙරහැර" අද (11) සවස 01.30 ට යෙදෙන සුබ නැකතින් පොල්හේන පුරාණ විහාරස්ථ පරිශ්‍රයෙන් ආරම්භ වී විදි සංචාරය කරන වගයි.....
මෙම අවස්ථාව සියැසින් දැකබලා ගැනීමට පින්වත් ඔබ සැමට
බැති සිතින් ආරාධනා..!!

දකුණු ලක මහා පෙරහැර මංගල්‍යය මාතර පොල්හේන පුරාණ විහාරස්ථානයේ "අනුබුදු මිහිඳු පෙරහැර" අද (11) සවස 01.30 ට යෙදෙන සුබ නැකති...
11/07/2026

දකුණු ලක මහා පෙරහැර මංගල්‍යය
මාතර පොල්හේන පුරාණ විහාරස්ථානයේ "අනුබුදු මිහිඳු පෙරහැර" අද (11) සවස 01.30 ට යෙදෙන සුබ නැකතින් පොල්හේන පුරාණ විහාරස්ථ පරිශ්‍රයෙන් ආරම්භ වී විදි සංචාරය කරන වගයි.....
මෙම අවස්ථාව සියැසින් දැකබලා ගැනීමට පින්වත් ඔබ සැමට
බැති සිතින් ආරාධනා..!!

30/06/2026

ඓතිහාසික පොසොන් මහා පෙරහැර හිග්ගොඩ ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරස්ථානය අකුරැස්ස

සජීවී විකාශනයේ බැතිබර දායකත්වය: කොරියානු භාෂා උපදේශිකා පත්මාලි අමරකෝන් මහත්මිය

29/05/2026

🔴 මාතර වෙසක් සිරි ✨ | 2026 දැවැන්ත තොරන් | Part 02

2026 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතර නගරයේ ප්‍රදර්ශනය වන වෙසක් තොරණ් අතරින් කිහිපයක්.... 🙏

හැමෝටම බලන්න Share කරන්න...

ඔබ ප්‍රදේශයේ ඇති දන්සැල් සහ තොරණ් හැමෝටම දැනගන්න Comment කරන්න..

කළාතුරකින් අවස්ථාවක් ලැබෙන උතුම් ශ්‍රී ධාතුන්වහන්සේ වන්දනා කර ගැනීමට පින්වත් ඔබ සැමට බැති සිතින් කරනු ලබන ආරාධනාවයි..!!ශ...
29/05/2026

කළාතුරකින් අවස්ථාවක් ලැබෙන උතුම් ශ්‍රී ධාතුන්වහන්සේ වන්දනා කර ගැනීමට පින්වත් ඔබ සැමට බැති සිතින් කරනු ලබන ආරාධනාවයි..!!

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වැනි වෛශ්‍යාක්‍ය මංගල්‍ය බැති සිතින් සමරනු වස්,
මාතර, මාලිම්බඩ ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානය සැදැහැවතුන් සමඟ එක්ව සංවිධානය කරනු ලබන,
"උත්තම ශ්‍රී ධාතු වන්දනාව"
2026 වෙසක් මස 30 (හෙට) 31 (අනිද්දා) සහ ජුනි මස 01 යන තෙදින
උදෑසන 9.00 සිට රාත්‍රී 11.00 දක්වා
මාතර, මාලිම්බඩ ශ්‍රී ඉන්ද්‍රාරාම පුරාණ විහාරස්ථ පරිශ්‍රයේ දී..

මෙම උතුම් පිංකම සඳහා සහභාගී වී පින් රැස්කර ගන්නා ලෙස
පින්වත් ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු..!!

27/05/2026

මේ පාර මාතර වෙසක් වෙනම Level එකක්! 🔥🌕 | ශ්‍රද්ධාවෙන් නිමවුණු අසිරිමත් තොරණ් |✨ මේක බලන්නම ඕනේ!

2026 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතර නගරයේ ප්‍රදර්ශනය වන වෙසක් තොරණ් අතරින් කිහිපයක්.... 🙏
හැමෝටම බලන්න Share කරන්න...

ඔබ ප්‍රදේශයේ ඇති දන්සැල් සහ තොරණ් හැමෝටම දැනගන්න Comment කරන්න..

#මාතරවෙසක්2026 #වෙසක්අසිරිය #වෙසක් #වෙසක්තොරණ 🌕✨

02/01/2026

*M A T A R A* 🇱🇰
Matara Nilwala River Garden Park ❤️

Address

Matara
81000

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dakune Api - දකුණේ ලේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share