01/05/2023
ලංකා විදුලිබල මණ්ඩලය මතුගම ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්‍යාලය, මතුගම පා.සේ.ම, අගලවත්ත පා.සේ.ම, බදුරලිය පා.සේ.ම, මීගහතැන්න පා.සේ.ම, ප්‍රාදේශීය නඩත්තු ඒකකය, ඊ සිටි කාර්‍යාලය, සියළුම මූල්‍ය කවුළු සහ පාරිභෝගික සම්බන්ධීකරණ යන සියළුම ලංවිම සේව්‍යකාදීන් උසස් පාරිභෝගික සේවයක් ලබාදීම මූලික පරමාර්ථය කර ගනිමින් මෙත් සිත්ව පවත්වන ලද දිවා සංඝගත දක්ෂිණාව 2023.04.29 වන ශනි දින මතුගම ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්යාලීය පරිශ්‍රයේදී පවත්වන ලදී.. පින් කැමති සියළුදෙනා මේ දැක සැදැහැ සිතින් පින් අනුමෝදන් වෙත්වා.....