Ananda Sastralaya Prefects Association

Ananda Sastralaya Prefects Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ananda Sastralaya Prefects Association, Ananda Sasthralaya Road, Matugama.

Congratulations!✨A huge congratulations to all the students who excelled in their Grade 5 Scholarship Exam! Your hard wo...
03/09/2026

Congratulations!✨

A huge congratulations to all the students who excelled in their Grade 5 Scholarship Exam! Your hard work, dedication, and determination have truly paid off. Wishing you continued success on your educational journey! ✨

📚
🎗️
🛡️
🇪🇸

"නිකිණි පුන් පොහෝ දා පෝය කොට නිකිණි අව පෑළවිය දා පසු වස් එළැඹිය යුතුය..."පශ්චාත් වස් සමාදන් වන උතුම් පෝ දින දම් ගුණේ  රැ...
27/08/2026

"නිකිණි පුන් පොහෝ දා පෝය කොට නිකිණි අව පෑළවිය දා පසු වස් එළැඹිය යුතුය..."

පශ්චාත් වස් සමාදන් වන උතුම් පෝ දින
දම් ගුණේ රැස් විහිදේවි අපේ හද තුළින
බුදු සසුනේ චිරජීවනය පතා සැමදන
දහම් සෙවණ ම පතමු අපි සසරෙ දුක් හරින...🪷🙏🏻

_ඔබ සැමට_ _පින්බර_ _නිකිණි පුන් පොහෝ දිනයක්_ _වේවා!!!✨_

🤍
🛡️
🇪🇸

ලොවට දයාව, සහජීවනය සහ මානව භක්තිය ප්‍රගුණ කළ ශුද්ධ වූ මුහම්මද් නබි නායකතුමාගේ ජන්ම දිනය සනිටුහන් වන මෙම උතුම් මිලාද්-උන්...
26/08/2026

ලොවට දයාව, සහජීවනය සහ මානව භක්තිය ප්‍රගුණ කළ ශුද්ධ වූ මුහම්මද් නබි නායකතුමාගේ ජන්ම දිනය සනිටුහන් වන මෙම උතුම් මිලාද්-උන්-නබි දිනයේදී ඔබ සැමට සාමය සහ සතුට පිරි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු! විවිධත්වය අගයමින් එකමුතුකමින් පෙරට යන්නට මෙදින අප සැම අත්වැල් බැඳගනිමු. 🕌✨

ආනන්ද ශාස්ත්‍රාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය

නායකත්වයේ නව මානයන් සොයා... 🌟ආනන්ද ශාස්ත්‍රාලයීය ශිෂ්‍ය නායක පුහුණු කඳවුර 2026(ජාතික නායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය - ඇඹිලි...
22/08/2026

නායකත්වයේ නව මානයන් සොයා... 🌟
ආනන්ද ශාස්ත්‍රාලයීය ශිෂ්‍ය නායක පුහුණු කඳවුර 2026
(ජාතික නායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය - ඇඹිලිපිටිය)

ඇඹිලිපිටිය යෝදගම නායකත්ව සංවර්ධන මධ්‍යස්තානයේදී ශිෂ්‍ය නායක මණ්ඩලය වෙනුවෙන් නායකත්ව පුහුණු කඳවුරක් පැවැත්වුනා.
මේ සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසුන් 100 දෙනෙක් සහභාගි වූ අතර ක්‍රියාකාරකම් පාදක අත්දැකීම් රැසක් එහිදී ඔවුන්ට ලබාගත හැකි වුණා.
මෙවැනි අත්දැකීම් මගින් ලැබෙන පන්නරය අනාගතයේ හොඳ නායකයින් බිහි වීමට උපකාරයක් වනු ඇති.

සූර්ය දෙවිඳුන්ගේ රැස් කදම්බයෙන් ජීවිතය ආලෝකමත් වේවා!අලුත් ඇඳුමින් සැරසීඅලුත් කිරිබත පිසීඅලුත් පැතුම් දල්වාඋදාවූ මේ වසර ස...
14/04/2026

සූර්ය දෙවිඳුන්ගේ රැස් කදම්බයෙන් ජීවිතය ආලෝකමත් වේවා!

අලුත් ඇඳුමින් සැරසී
අලුත් කිරිබත පිසී
අලුත් පැතුම් දල්වා
උදාවූ මේ වසර සතුටින් පිරේවා!

සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎇✨

🙏
🛡️
🇪🇸

The Light of Faith.🌙✨As the holy month of Ramadan begins, we embrace a time of deep reflection, devotion, and community....
21/03/2026

The Light of Faith.🌙✨

As the holy month of Ramadan begins, we embrace a time of deep reflection, devotion, and community. It is a journey of the heart—finding strength in patience and peace in prayer.

May this sacred time bring clarity to our minds and boundless blessings to our homes. Wishing all our friends and followers a month filled with grace and spiritual growth.

🏮
🛡️
🇪🇸

Congratulations!!!♥️✨To the Newly Appointed Head Prefect Board ofAnanda Sastralaya National School – Mathugama✨ “Leaders...
11/03/2026

Congratulations!!!♥️✨
To the Newly Appointed Head Prefect Board of
Ananda Sastralaya National School – Mathugama

✨ “Leadership is not just about holding a position, but about making a difference. True leaders inspire others, face challenges with courage, and guide their team with wisdom, dedication, and humility.” ✨

May this new journey be filled with responsibility, success, and proud achievements. Your leadership will surely inspire the entire school community.

Wishing you all the very best for a bright and successful future ahead! 🔥


🛡️
🇪🇸

සැමට ශාන්ත වූත්, පින්බර වූත් මැදින් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!🌕☸️බුදුරජාණන් වහන්සේ සිය උපන් බිම වූ කිඹුල්වත් පුරයට ...
02/03/2026

සැමට ශාන්ත වූත්, පින්බර වූත් මැදින් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!🌕☸️

බුදුරජාණන් වහන්සේ සිය උපන් බිම වූ කිඹුල්වත් පුරයට වැඩම කිරීම ආරම්භ කළ උතුම් මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි. සැමට පින්බර මැදින් පොහොය දිනයක් වේවා!

🪔
🛡️
🇪🇸

The journey of a thousand miles begins with a single step, and for many of our brothers and sisters, that step begins wi...
16/02/2026

The journey of a thousand miles begins with a single step, and for many of our brothers and sisters, that step begins with the G.C.E.O/L Examination. 📚✨

As you walk into the exam halls, remember the years of hard work, the lessons learned within these walls, and the strength of the Ananda Sastralaya spirit. Stay calm, stay focused, and give it your absolute best.

The Ananda Sastralaya Prefect Association wishes all candidates the very best of luck for the 2025(26) O/L Examinations. You’ve got this! 🎓🌟

Address

Ananda Sasthralaya Road
Matugama

Telephone

+94342247271

Website

Alerts

Be the first to know and let us send you an email when Ananda Sastralaya Prefects Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ananda Sastralaya Prefects Association:

Shortcuts

Share