16/10/2022
ලෝක ලමා දිනය වෙනුවෙන්, නෙලුම්දෙනිය ඉහලගම කණිෂ්ඨ විද්‍යාලයේ නංගිලා මල්ලිලාට අධ්‍යාපන වැඩසටහන්, දහවල් ආහාරය සහ විනෝදාත්මක අංග රැසක් සමගින් ඔවුන්ගේ ඒ දවස ලස්සන කිරීමට Care Club අපි ගත් උත්සහයයි මේ...ඒ වෙනුවෙන් එම පාසලේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් උදව් උපකාර කල සියලුම දෙනාටත් ස්තූතියි...
ඉතිං අපි,
" ඇත්තටම සතුටින් හිටියේ සතුට කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න කාලේ"
ඒ කාලේ ලස්සන ඒ පොඩ්ඩොන්ට කියල දෙන එක ඒ කාලෙ අන්තිම හොදම මතකය ඇති තරුණ අපි හැමෝගෙම වගකීමක්...
" අපි ඒ වගකීම ඉශ්ට කරමු " ❤️🤝✨
විශේෂ ස්තූතිය :- Randika Ambanpitiya ❤️📷