18/01/2025
🚀🔑🙌👏💞 අගනා සින්නක්කර ඉඩමක් විකිණීමට (Idle Sinnakkara Land for Sale)
✨️🔑 අනුරාධපුර, සාලිය මාවත, ප්‍රධාන කාපට් පාරට මුහුණලා🛺🚒🛻🚘
🐾️💯 මුළු ඉඩම පර්චස් 19.5ක් පමණ වන අතර ඉන් පර්චස් 4.5ක් පමණ ප්‍රධාන පාරට සමාන්තරව Road Reservation ලෙස පවතී
🚀 තෙකලා විදුලිය හා නලජල පහසුකම් 🛸
🕖🏃♀️ රජරට කෘෂිකර්ම පීඨයට ඇවිදගෙන යන දුර
🏃♀️💯🏝️ වෛද්‍ය පීඨයට, සාලියපුර යුධහමුදා කඳවුරට විනාඩි 5ක හා මිහින්තලේ විශ්වවිද්‍යාලයට විනාඩි 10ක දුර.
⛽ අනුරාධපුර පූජා නගරයට, දුම්රිය ස්ථානයට, පැරණි හා නව බස්නැවතුම්පොලවලට, ප්‍රධාන පාසල්වලට විනාඩි 5-8ත් අතර කාලයකින් ලඟා විය හැකිය 🛣️
🚞 පිරිසිදු සින්නක්කර ඔප්පු, වරිපණම් ලියාපදිංචි වී ඇත හා බැංකු ණය ලබා ගැනීමට අවශ්‍ය සියලු ලිපි ලේඛන සහිතයි.🏖️️🏝️ පදිංචිය සඳහා නිවසක්, සරසවි සිසුන් සඳහා නේවාසිකාගාරයක් හෝ සංචාරක නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා 💯 ක් ගැලපෙන ඉඩමකි.
🏝️ ඉඩම තුළ දැනට මාස දෙකකට වරක් ගෙඩි කැඩෙන හොඳින් වැඩුණ පොල් ගස් 7ක් ඇත.
🏡පර්චසයක මිළ 5.25කි (ඉඩමේ මුළු වටිනාකම රු. ලක්ෂ 78.75 කි) මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය.
🙏 සියලු විමසීම් 0771616923, 0710559888
Location: https://goo.gl/maps/MKpgqqXCk7AoGDoz8
🙌👏💞🔑🚀 Idle Sinnakkara Land for Sale - Anuradhapura, Saliya Mawatha
Location: Prime land facing the main carpeted road at Saliya Mawatha, Anuradhapura.
Land Area: Total of 19.5 perches, with 4.5 perches allocated as Irrigation Reservation.
Utilities: Three-phase electricity and pipe-borne water are available.
Accessibility:
Walking distance to Rajarata Faculty of Agriculture.
5 minutes' drive to the Faculty of Medicine, Saliyapura Army Camp, and 10 min to Mihintale University.
5-8 minutes to Anuradhapura Sacred City, train station, bus stands, and main schools.
Legal Status: Clear Sinnakkara deeds, registered ownership, and all documents available for bank loans.
Ideal Use: Suitable for residential housing, student hostel, or tourist guesthouse.
Features: 7 mature coconut trees that yield fruits every two months.
Price: LKR 5.25 Lacks per perch (Total Land Value 78. 75 Laks, negotiable).
For inquiries, contact: 0771616923. 0710559888