Yugith minlaka

Yugith minlaka ����. ජීවිතේ කියන්නෙ දැනගෙන යන ගමනක් නෙමෙයි ��හොයාගෙන යන ගමනක් .����

1959 Cadillac"Before-After
21/07/2023

1959 Cadillac"Before-After

11/07/2023
07/07/2023

බෝතලේ ශ්‍රී ගෝඨාභය රජමහා විහාරයේ දර්ශනීය තොරණ හා
ඇසළ කලාපය
+views❤

18/06/2023

සංවේදී හිත් මරන්න එපා! ආයෙ පණ දෙන්න අමාරුයි!

ඔබට හමු වෙලා තියෙනවද මෙන්න මෙහෙම මිනිස්සු..
පුංචිම පුංචි දේවල් වලටත් මහ ගොඩක් අඬන මිනිස්‍සු, පුංචිම පුංචි දේවල් ගැනත් මහ ගොඩක් හිතන මිනිස්සු , අඬන්නත් දෙයක්ද කියලා ඔබට හිතෙන දේවල් වලටත් වැලපෙන මිනිස්සු.. මෙහෙම මිනිස්සු ඔබට හමු වෙලා තියෙනවද?
එහෙම නැත්නම් ඔබ ඒ වගෙ මනුස්සයෙක්ද? මම හිතන්නෙ අපිට එදිනෙදා හමුවෙන සංවේදී හෝ අධි සංවේදී මිනිස්සු මෙන්න මේ වගේ. ඇතැම් විට ඔබත් අධි සංවේදී මනුස්සයෙක් වෙන්න ඇති. මම දැකලා තියෙනවා අධි සංවේදී මිනිස්සු තව කෙනෙක්ගෙ රැවටීම් , රිදවීම් වලට මුහුණු දුන්නු වෙලාවන් වලදි දැඩි වෙහෙසක් දරලා යථා තත්වයට ආවට පස්සෙ තමන්ගෙ හිත ගල් කර ගන්නවා. අඬන්න ඕන අවස්ථා වලදිත් එක කඳුළක් නොහෙලා ඉන්නවා. හැම දේ ගැනම උපේක්ෂාවෙන් බලනවා. එක දිගටම දරුණු ගණයෙ සිත් රිදවීම් ඇති වුණාටත් පස්සෙ මිනිස්සුගෙ හිත් මැරෙනවා. සංවේදී බව මැරෙනවා.
ඉතිං හිතවතුනි හේතුව කුමක් වුණත් මිනිස්සුන්ගෙ හිත් මැරෙන විදියට වැඩ කරන්න එපා. ඔබට පුලුවන් මැරෙන්න යන හිත් වලට පණ දෙන්න. හිත් හදන්න.

-නොනිමි-

31/05/2023

ඔබ මරණය තෝරාගන්නට සිතමින් සිටින විට
මම ඔබට ජීවත්වන්නට යැයි කියමි.

ඔබ ජීවත්වීම තෝරාගත් පසුව,
එය ද ඔබ මරණය තෝරාගැනීමට සිතීම සේ ම ව්‍යසනයකැයි කියමි.

- රවී ගුණතිලක -

26/03/2023

Absolutely ✍️

23/03/2023

𝖲𝗈 𝖳𝗁𝖺𝗍'𝗌 𝖨𝗍 🚶‍♂️🤍🌻

❤️
21/03/2023

❤️

ඒක සුන්දර ඇබ්බැහිවීමක් මිත්‍රයා!❤️

Address

Bothale Madhagama
Mirigama
11200

Alerts

Be the first to know and let us send you an email when Yugith minlaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yugith minlaka:

Share