Okewela Divisional Secretariat

Okewela Divisional Secretariat යහපත් පොදු ජන දිවියක් උදෙසා කැපවෙමු

🏆 OPL 2026 — THE BATTLE BEGINS! 🔥The wait is almost over!The Okevela Premier League 2026 kicks off tomorrow, bringing to...
03/09/2026

🏆 OPL 2026 — THE BATTLE BEGINS! 🔥

The wait is almost over!
The Okevela Premier League 2026 kicks off tomorrow, bringing together 5 teams, 45 players, and one prestigious championship trophy. 🏏🏆

🔥 5 Teams. 45 Players. 1 Trophy. 1 Champion.

🦁 Palleekanda Super Lions
☕ Café Master
⚔️ Nathuwala Titans
👑 Challengers Beliatta
🏇 Okevela Kings

Every team is ready. Every player is ready.
Now, the only question is…

🏆 WHO WILL LIFT THE TROPHY? 🏆

📅 September 04, 2026
📍 Palleekanda School Playground

Come and witness the action live!
📣 Support your team. Feel the excitement. Be part of the OPL experience!

ONE LEAGUE. ONE SPIRIT. ONE CHAMPION. 🔥

OPL 2026 — LET THE BATTLE BEGIN!

🏆 RECORD BREAKING SIGNING! | OPL MEGA AUCTION 2026 🔥MAHESH MADUSHANTHA has officially joined Café Master at the OPL Mega...
03/09/2026

🏆 RECORD BREAKING SIGNING! | OPL MEGA AUCTION 2026 🔥

MAHESH MADUSHANTHA has officially joined Café Master at the OPL Mega Auction 2026 for a staggering 240,000 OPL Coins! 💰🔥

This is not just a signing — it is the highest-value player signing of the OPL Mega Auction 2026! 🏏👑

☕ Franchise: Café Master
🏏 Player: Mahesh Madushantha
💰 Auction Value: 240,000 OPL Coins
🏆 Status: Highest-Priced Signing of OPL 2026

A massive investment by Café Master as they strengthen their squad with one of the most valuable signings in OPL history.

🔥 240,000 COINS. ONE RECORD. ONE BIG SIGNING.

The OPL 2026 battle is about to begin!

🏆 ONE LEAGUE. ONE SPIRIT. ONE CHAMPION. 🏆

31/08/2026
සමෘද්ධි දෙපාර්තමේන්තුව මගින් අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහනට සමගාමීව කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට  ඔවුන්ගේ ද...
31/08/2026

සමෘද්ධි දෙපාර්තමේන්තුව මගින් අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහනට සමගාමීව කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ දැනුම හා ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහනක් 2026.08.18-19 යන දෙදින ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
ප්‍රාදේශිය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පුහුණු කළමනාකරුවන් හා කාර්යාලයේ සමෘද්ධි කළමනාකරුවන් ඇතුළු සමෘද්ධි කාර්ය මණ්ඩලය වැඩසටහන සාර්ථක කිරීමට සහාය විය.
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰

2026.08.20 දින බටහිර කනුමුල්දෙනිය ග්‍රාම නිලධාරි වසමේ ඩෙංගු මර්ධන වැඩසටහන ඕකෙවෙල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා හා...
31/08/2026

2026.08.20 දින බටහිර කනුමුල්දෙනිය ග්‍රාම නිලධාරි වසමේ ඩෙංගු මර්ධන වැඩසටහන ඕකෙවෙල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා හා කාර්ය මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්, ග්‍රාමීය ඩෙංගු කමිටුව සමාජිකයින්,ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරි,ග්‍රාම නිලධාරි සහභාගීත්වයෙන් සිදු කරන ලදි.
🦟🦟🦟🦟🦟🦟🦟🦟🦟🦟🦟🦟🦟🦟🦟🦟🦟🦟

ඕකෙවෙල සහ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව සිදුකරන ලද, ප්‍රජා විශෝධන ආඥාලාභී  අඩු  ආදායම්ලාභී  පවුල් වල දරුවන...
31/08/2026

ඕකෙවෙල සහ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව සිදුකරන ලද, ප්‍රජා විශෝධන ආඥාලාභී අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්ට පාසල් උපකරණ බෙදා දීමේ වැඩටහන හා පවුල් හමු වැඩටහනක් 2026.08.21 දින වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි පවත්වන ලදි.
මෙම අවස්ථාවට ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ලේකම්තුමිය ඇතුළු නිලධාරීන් සම්බන්ධ විය.
☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️
#ඕකෙවෙල

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය clean sri Lanka ජාතික වැඩසටහන හා සමගාමීව ක්‍රියාත්මක කරන " දැය නන්වන සපිරි ගමක්" ප්‍රජා ඵල...
31/08/2026

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය clean sri Lanka ජාතික වැඩසටහන හා සමගාමීව ක්‍රියාත්මක කරන " දැය නන්වන සපිරි ගමක්" ප්‍රජා ඵලදායීතා ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කහටැල්ලගොඩ ග්‍රාම නිලධාරී වසමේ 2026.08.21 වන දින සහජීවන සංගම් ප්‍රතිසංවිධානය කිරීම වසම භාර ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී හා ග්‍රාම සංවර්ධන නිලධාරී ඵලදායීතා සංවර්ධන නිලධාරීන් ගේ මුලිකත්වයෙන් ජාතික එකාබද්ධතා සංවර්ධනය නිලධාරීතුමිය ගේ සම්පත් දායකත්වයෙන් සිදුකරන ලදි.
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

🌷සමෘද්ධි  කැකුළු ළමා සමාජ  තරගාවලිය 2026🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සමෘද්ධි කැකුළු ළමා සමාජ...
31/08/2026

🌷සමෘද්ධි කැකුළු ළමා සමාජ තරගාවලිය 2026🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සමෘද්ධි කැකුළු ළමා සමාජ ප්‍රාදේශීය තරගාවලිය 2026.08.25 දින ප.ව.1.00 ට ඕකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. මෙමගින් හම්බන්තොට දිස්ත්‍රික් තරගාවලිය සඳහා ළමුන් තෝරා පත් කර ගන්නා ලදි.
#ඕකෙවෙල

25/08/2026

OPL Mega Auction

Address

Divisional Secretariat, Okewela
Modarawana
82416

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94472254178

Alerts

Be the first to know and let us send you an email when Okewela Divisional Secretariat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Okewela Divisional Secretariat:

Shortcuts

Share