Mental Health Unit - RDHS, Monaragala

Mental Health Unit - RDHS, Monaragala We are the Mental Health Unit of RDHS, Monaragala

මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී මහත්මීන් සදහා ,මානසික සෞඛ්‍ය ඒකකය මගින් පවත්වනු ලබන පුහුණු වැඩසටහ...
12/08/2026

මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී මහත්මීන් සදහා ,මානසික සෞඛ්‍ය ඒකකය මගින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් 2026.08.12 දින තණමල්විල සෞඛ්‍ය වෙද්‍යනිලධාරී කාර්‍යාලයෙදී පවත්වන ලදි.

එහිදී ✔️නිවැරදි දෙමාපියකරණය
✔️සියදිවි හානිකරගැනීම් වලක්වාගැනීම
✔️ජංගම දුරකථන ඇබ්බැහියෙන් මිදීම
ගැන සාකච්ඡා කරන් ලදි

06/08/2026

මනෝ වෛද්‍ය පර්යේෂණ 👇1️⃣comment

මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී මහත්මීන් සදහා ,මානසික සෞඛ්‍ය ඒකකය මගින් පවත්වනු ලබන පුහුණු වැඩසටහ...
05/08/2026

මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී මහත්මීන් සදහා ,මානසික සෞඛ්‍ය ඒකකය මගින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් 2026.08.03 දින කතරගම සෞඛ්‍ය වෙද්‍යනිලධාරී කාර්‍යාලයෙදී පවත්වන ලදි.

එහිදී ✔️නිවැරදි දෙමාපියකරණය
✔️ජංගම දුරකථන ඇබ්බැහියෙන් මිදීම
ගැන සාකච්ඡා කරන් ලදි

මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී මහත්මීන් ඇතුලු සෞඛ්‍ය වෙද්‍යනිලධාරී කාර්‍යාල අනුබද්ධ සෞඛ්‍ය සේවකය...
18/07/2026

මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී මහත්මීන් ඇතුලු සෞඛ්‍ය වෙද්‍යනිලධාරී කාර්‍යාල අනුබද්ධ සෞඛ්‍ය සේවකයන් සදහා ,මානසික සෞඛ්‍ය ඒකකය මගින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් මාලාවේ තෙවැන්න 2026.07.17 දින මඩුල්ල සෞඛ්‍ය වෙද්‍යනිලධාරී කාර්‍යාලයෙදී පවත්වන ලදි.

එහිදී ✔️නිවැරදි දෙමාපියකරණය
✔️ජංගම දුරකථන ඇබ්බැහියෙන් මිදීම
✔️සියදිවි හානිකරගැනීම් වලක්වාගැනීම,
පිලිබදව වැඩසටහන් පවත්වන ලදි

මොණරාගල මහානාම විදුහලේ නවක උසස් පෙළ සිසුන් සදහා පවත්වන වැඩසටහන් මාලාවෙ එක් කොටසක් 2026.07.15 දින පවත්වන ලදි.ලිංගාශ්‍රිත ...
16/07/2026

මොණරාගල මහානාම විදුහලේ නවක උසස් පෙළ සිසුන් සදහා පවත්වන වැඩසටහන් මාලාවෙ එක් කොටසක් 2026.07.15 දින පවත්වන ලදි.

ලිංගාශ්‍රිත රෝග ඒකකයේ වෛද්‍ය මහේෂ් රාජපක්ෂ මහතා හා මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය සංජය මධුසංඛ මහතා සම්පත් දායකයින් ලෙස සහභාගී විය.

13/07/2026
කුඹුක්කන පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ ගුරුමහත්ම-මහත්මීන් සදහා සංවිධානය කරන ලද පුහුණු වැඩසටහන ,ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්...
12/07/2026

කුඹුක්කන පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ ගුරුමහත්ම-මහත්මීන් සදහා සංවිධානය කරන ලද පුහුණු වැඩසටහන ,ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එස්.ටී.ඒ.පී.සේරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ 2026.07.11 දින මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්‍යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

එහිදී ✔️ ළමා හා නව යොවුන් මොලයේ වෙනස්වීම් අවබෝධ කර ගැනීම
✔️ නිවැරදි දෙමාපියකරණය
✔️ ළමුන් සමග නිවැරදිව ගනුදෙනු කිරීම
✔️ ධනාත්මක අධ්‍යාපනය
✔️ සතිමත්බව
යන මාතෘකා යටතේ දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් පවත්වන ලදි.

සම්පත් දායකයින් ලෙස
වෛද්‍ය තාරක ජයලත්
වෛද්‍ය සංජය මධුසංක
ලලිත් දාබරේ මහතා
එස්.එම්.පී.එම් සදනායක මහත්මිය
සහභාගී විය

මඩුල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් වල උපදේශන ගුරුවරුන් සදහා පුහුණු වැඩසටහනක් 2026.07.10 දින මඩුල්ල අධ්‍යාපන කොට්ඨාශ කාර්‍යා...
10/07/2026

මඩුල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් වල උපදේශන ගුරුවරුන් සදහා පුහුණු වැඩසටහනක් 2026.07.10 දින මඩුල්ල අධ්‍යාපන කොට්ඨාශ කාර්‍යාලයේදී පැවැත්වුණි .

මෙහිදී ළමයින්ගේ මානසික වර්ධනය,ළමුන් සමග කටයුතු කිරීමට නිවැරදි මගපෙන්වීම්,ළමුන් අතර හමුවන වෙනස් මානසික තත්වයන් හා ඒවා සමහ කටයුතු කිරීම,Positive Education,Drama therapy,සතිමත්බව යන මාතෘකා සාකච්චා කෙරිණි .

මේ සදහා සම්පත් දායකයින් ලෙස මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ මනෝවෛද්‍ය චතුරානි අකුරණ මහත්මිය,මොණරාගල දිසා සෞක්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලයේ මානසික සෞඛ්‍ය අංශයේ වෛද්‍ය සංජය මධුසංඛ ,හා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රජා මානසික සෞඛ්‍ය හෙද නිලධාරි ලලිත් දාබරේ මහතා සහභාගී විය.

මේ සදහා මූල්‍ය හා සම්බන්ධීකරණ සහයෝගය Friends ආයතනය විසින් ලබාදෙන ලදි.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී මහත්මීන් සදහා ,මානසික සෞඛ්‍ය ඒකකය මගින් පවත්වනු ලබන පුහුණු වැඩසටහ...
08/07/2026

මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී මහත්මීන් සදහා ,මානසික සෞඛ්‍ය ඒකකය මගින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් මාලාවේ දෙවැන්න 2026.07.08 දින සෙවනගල සෞඛ්‍ය වෙද්‍යනිලධාරී කාර්‍යාලයෙදී පවත්වන ලදි.

එහිදී ✔️නිවැරදි දෙමාපියකරණය
✔️ජංගම දුරකථන ඇබ්බැහියෙන් මිදීම
✔️සියදිවි හානිකරගැනීම් වලක්වාගැනීම
✔️ආතති කළමනාකරණය හා සතිමත්බව
පිලිබදව වැඩසටහන් පවත්වන ලදි

08/07/2026

Address

RDHS Office
Monaragala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94552276362

Alerts

Be the first to know and let us send you an email when Mental Health Unit - RDHS, Monaragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mental Health Unit - RDHS, Monaragala:

Shortcuts

Share