31/12/2022
2022.12.30 දින ස්ථාන මාරුවීම් ලබන මොණරාගල දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයේ දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ ජී.යූ.එන්.පෙරේරා මහතා , සෙවනගල හා බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සේවය කල සංඛ්‍යාලේඛන නිලධාරීන් වන එල්.ලියනගේ මහතා සහ කේ.එම් කුමාරතිස්ස මහතාට දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයේ උණුසුම් සුබ පැතුම්.