NCD Unit RDHS Monaragala

NCD Unit RDHS Monaragala Public Health care

15/10/2024
🫁 Lung cancer is the most deadly cancer worldwide. That’s why, today, on World Lung Cancer Day, we want to flag the bigg...
02/08/2024

🫁 Lung cancer is the most deadly cancer worldwide. That’s why, today, on World Lung Cancer Day, we want to flag the biggest risk factors.

They are:

🚭 Smoking
🚬 Secondhand smoke
💨 Air pollution
🧪 Workplace hazards like asbestos

Quitting smoking is the best way to avoid lung cancer. Forward this message to a loved one ❤️

🫁පෙනහළු පිළිකා යනු ලොව ඇති මාරාන්තිකම පිළිකාවයි. අද, ලෝක පෙනහළු පිළිකා දිනයේ දී, අපට විශාලතම අවදානම් සාධක සලකුණු කිරීමට අවශ්‍ය වන්නේ එබැවිනි.

එනම් :

🚭 දුම්පානය
🚬 දුම්පානය නිසා ඇතිවන දුම
💨 වායු දූෂණය
ඇස්බැස්ටස් වැනි සේවා ස්ථාන අනතුරු

පෙනහළු පිළිකා වළක්වා ගැනීමට හොඳම ක්‍රමය දුම්පානය නතර කිරීමයි. මෙම පණිවිඩය ආදරණීය කෙනෙකුට යොමු කරන්න❤️

🫁 நுரையீரல் புற்றுநோயானது உலகளவில் மிகவும் ஆபத்தான புற்றுநோயாகும். அதனால்தான், இன்று, உலக நுரையீரல் புற்றுநோய் தினத்தில், மிகப்பெரிய ஆபத்து காரணிகளைக் கொடியிட விரும்புகிறோம்.

அவை:

🚭 புகைபிடித்தல்
🚬 பயன்படுத்தப்படும் புகை
💨 காற்று மாசுபாடு
ஆஸ்பெஸ்டாஸ் போன்ற பணியிட அபாயங்கள்

நுரையீரல் புற்றுநோயைத் தவிர்ப்பதற்கு புகைப்பிடிப்பதை நிறுத்துவதே சிறந்த வழியாகும். இந்த செய்தியை அன்பானவருக்கு அனுப்பவும்❤️

කතා කරන්න..
24/07/2024

කතා කරන්න..

Another win 🏆 - Monaragala District 👏🏻
16/07/2024

Another win 🏆 - Monaragala District 👏🏻

Lightening of oil lamp…National Nutrition Month launching ceremony On 26th June 2024
05/07/2024

Lightening of oil lamp…
National Nutrition Month launching ceremony
On 26th June 2024

👏🏻 Best District     MONARAGALA👏🏻 Best Province   UVA Thank you all 🙏
02/07/2024

👏🏻 Best District MONARAGALA
👏🏻 Best Province UVA
Thank you all 🙏

30/06/2024

අති - සැකසු ආහාර සීමා කරන්න!!!

ජාතික පෝෂණ මාසය 2024

29/05/2024

Happy and Healthier Uva Wellassa is a Health education video series to enhance the health awareness among people, brought to you by Regional Directorate of H...

*අකුණු නිසා වන අනතුරු අවම කරමු*වළාකුළු වල හට ගන්නා අධික විද්‍යුත් ශක්තිය වළාකුළු 2ක් අතර හෝ වළාකුළු සහ පොලොව අතර ගමන් කි...
21/05/2024

*අකුණු නිසා වන අනතුරු අවම කරමු*

වළාකුළු වල හට ගන්නා අධික විද්‍යුත් ශක්තිය වළාකුළු 2ක් අතර හෝ වළාකුළු සහ පොලොව අතර ගමන් කිරීම හේතුවෙන් අකුණක් ඇතිවෙයි.මේ හේතුවෙන් වාර්ෂිකව අප රටේ මිනිස් ජීවිත සැලකිය යුතු සංඛ්‍යාවක් අහිමි වෙයි.
මෙම අනතුරු අවම කර ගැනීමට නම්
⚠️️අකුණු අවස්ථා වලදී එළිමහන් ප්‍රදේශ වල රැදී නොසිටීම(පිට්ටනි/කුඹුරු/හේන්)
⚠️️අකුණු සහිත අවස්ථා වල එළමහන් ප්‍රදේශ වල යතුරුපැදි/බයිසිකල් වල ගමන් නොකිරීම
⚠️️ගස් යට හෝ ඒ ආශ්‍රිත ප්‍රදේශ වල රැදි නොසිටීම
⚠️️⁣ලෝහ උපකරණ භාවිතා නොකිරීම
⚠️️එවැනි අවස්ථා වල ගංගා ඇල දොල වල ස්නානය නොකිරීම
⚠️️එවැනි අවස්ථාවක විදුලි උපකරණ භාවිතා නොකිරීම
⚠️️රැහැන් සහිත දුරකථන භාවිතා නොකිරීම

මෙවැනි ක්‍රම වෙිද අනුගමනය කිරීමෙන් අකුණු අනතුරු අවම කර ගත හැක.

16/05/2024

Happy and Healthier Uva Wellassa is a Health education video series to enhance the health awareness among people, brought to you by Regional Directorate of H...

Address

RDHS OFFICE, MONARAGALA
Monaragala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 16:00

Telephone

+94552276362

Website

Alerts

Be the first to know and let us send you an email when NCD Unit RDHS Monaragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NCD Unit RDHS Monaragala:

Share