B First Royal 85

B First Royal 85 Help & Support each other.

"සහෝදරත්වයේ කුසලානය"BE First Royal 85 එකමුතුව හා 87 එකමුතුව පලමු වරට සංවිධානය කරන ලද ක්‍රිකට් සංග්‍රාමය 2026/08/29 දින ම...
02/09/2026

"සහෝදරත්වයේ කුසලානය"
BE First Royal 85 එකමුතුව හා
87 එකමුතුව පලමු වරට සංවිධානය කරන ලද ක්‍රිකට් සංග්‍රාමය 2026/08/29 දින මොණරාගල වෙල්ලස්ස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අති සාර්ථකව නිමාවට පත්විය.. ඉතා තියුණු උද්වේගකර අවස්ථාවකින් පසු තරඟයේ
ජයග්‍රහණය වාර්තා කල
87 සහෝදරත්වයට
BE First Royal 85 අපගේ
උණුසුම් සුබපැතුම්...!!!

මොනරාගල රාජකීය විද්‍යාලයේ 85 BE First සහ 87 කණ්ඩායම අතර පවත්වනු ලබන සහෝදරත්වයේ ක්‍රිකට් තරගය🗓️ දිනය : 2026.08.29📍ස්ථානය ...
23/08/2026

මොනරාගල රාජකීය විද්‍යාලයේ
85 BE First සහ 87 කණ්ඩායම
අතර පවත්වනු ලබන සහෝදරත්වයේ
ක්‍රිකට් තරගය
🗓️ දිනය : 2026.08.29
📍ස්ථානය : වෙල්ලස්ස ක්‍රිකට් ක්‍රීඩාංගණය, මොනරාගල.
⏰වේලාව : උ⁣දෑසන 8.30

නිවන්සුව ලැබේවා ගුරුපියානෙනි....! 🙏🙏
19/05/2026

නිවන්සුව ලැබේවා ගුරුපියානෙනි....! 🙏🙏

57 වසරක රාජකීය අභිමානය...මොනරාගල රාජකීය විදු මාතාව..චිරං ජයතු නිබදේ...!!!🙏❤️1969-03-15 - 2026-03-15
15/03/2026

57 වසරක රාජකීය අභිමානය...
මොනරාගල රාජකීය විදු මාතාව..
චිරං ජයතු නිබදේ...!!!
🙏❤️
1969-03-15 - 2026-03-15

06/10/2025
2024.10.19  දින මොණරාගල රාජකීය විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ස...
20/10/2024

2024.10.19 දින මොණරාගල රාජකීය විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය සැපයීමට අවස්ථාව ලැබීම සම්බන්ධව අප සංගමය වශයෙන් ඉතා සතුටු වන්නෙමු. එසේම මේ සඳහා මූල්‍යමය බර පැන දැරූ අප සංගමයේ
Malaka Suranga
Miresh Boralassa
Gihan Sanjeewa යන සොයුරන් හට අපගේ හදපිරි ගෞරවය මෙසේ පලකර සිටින්නෙමු.❤️

Address

Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when B First Royal 85 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category