Wellassa progressive moment

Wellassa progressive moment අලුත් වෙල්ලස්සක්...

Permanently closed.
❤
04/11/2021

නොමිලේ පවත්වන ඉංග්‍රීසි පාඨමාලාවට ඔබත් අදම ලියාපදිංචි වන්න🙏
31/10/2021

නොමිලේ පවත්වන ඉංග්‍රීසි පාඨමාලාවට ඔබත් අදම ලියාපදිංචි වන්න🙏

ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ ඉන්දික විජය බණ්ඩාර අත්තනායක මහතා විසින් මුල සිට ඉතා සරලව වයස් භේද,දැනුම  සම්බන්ධ භේද ඒ කිසිත් නොම...
18/10/2021

ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ ඉන්දික විජය බණ්ඩාර අත්තනායක මහතා විසින් මුල සිට ඉතා සරලව වයස් භේද,දැනුම සම්බන්ධ භේද ඒ කිසිත් නොමැතිව පාසල් දරුවන්ට සේම රැකියාවේ නියුතු නො නියුතු සෑම කෙනෙකුටම එකලෙස සම්බන්ධ විය හැකි දෙසැම්බර් මස පළමුවැනි දින එක් අවුරුදු පාඨමාලාවක් ලෙස ආරම්භ වන අපේ ඉංග්‍රීසි පන්තිය සඳහා ඔබත් අදම ලියාපදිංචි වන්න.මෙම අපේ ඉංග්‍රීසි පන්තිය zoom තාක්ෂණය යොදා ගනිමින් සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.🙏❤

08/10/2021

අපි ඉන්නේ එකම වේදිකාවක💪💪❤
වෙල්ලස්සේ පොඩි මිනිහගේ අයිතිය සුරකිමු🙏

මොනරාගල,බිබිල කුරුවම්බ ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිවෙමින් පවතින බුද්ධ ප්‍රථිමා වහන්සේ උදෙසා ආධාර පිරිනැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ නී...
23/09/2021

මොනරාගල,බිබිල කුරුවම්බ ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිවෙමින් පවතින බුද්ධ ප්‍රථිමා වහන්සේ උදෙසා ආධාර පිරිනැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ඉන්දික විජයබණ්ඩාර අත්තනායක මහතා පසුගියදා සහභාගි විය.

තෙරුවන් සරණ හා සියලු දෙවි රැකවරණය       ප්‍රාර්ථනා කරන්නෙමු..
02/08/2021

තෙරුවන් සරණ හා සියලු දෙවි රැකවරණය
ප්‍රාර්ථනා කරන්නෙමු..

..බිබිල කොට්ඨාසයේ ...        ජනතාව සමග සුහඳ ජන හමුවකට එක්වූ     ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ ඉන්දික විජයබණ්ඩාර අත්තනායක මැතිතුමා...
30/07/2021

..බිබිල කොට්ඨාසයේ ...
ජනතාව සමග සුහඳ ජන හමුවකට එක්වූ

ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ ඉන්දික විජයබණ්ඩාර අත්තනායක මැතිතුමා.

..මිතුදම් මැද ගමනක ඇරඹුම..     ඌව පළාත් සභා මන්ත්‍රී සහ " සමගි ජන බලවේගයේ " බිබිල ආසන සංවිධායක        " හරීන්ද්‍ර ධර්මදා...
26/07/2021

..මිතුදම් මැද ගමනක ඇරඹුම..

ඌව පළාත් සභා මන්ත්‍රී සහ " සමගි ජන බලවේගයේ " බිබිල ආසන සංවිධායක
" හරීන්ද්‍ර ධර්මදාස බණ්ඩාර " මැතිතුමා සමග " ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ ඉන්දික විජයබණ්ඩාර අත්තනායක "

පින්බර ඇසළ පොහොය දිනක් වේවා..!        ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ   .. ඉන්දික විජයබණ්ඩාර අත්තනායක ..
23/07/2021

පින්බර ඇසළ පොහොය දිනක් වේවා..!

ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ
.. ඉන්දික විජයබණ්ඩාර අත්තනායක ..

..."මඩුල්ල මාරිඅරාව."...    ප්‍රදේශයේ ගැටලු රැසකින් පීඩාවට පත් ජනතාව සමග සුහද ජන හමුවක යෙදෙන..        ...ශ්‍රේෂ්ඨාධිකරණ ...
21/07/2021

..."මඩුල්ල මාරිඅරාව."...
ප්‍රදේශයේ ගැටලු රැසකින් පීඩාවට පත් ජනතාව සමග සුහද ජන හමුවක යෙදෙන..

...ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ ...
...ඉන්දික විජයබණ්ඩාර අත්තනායක ...

..." මඩුල්ල මාරිඅරාව.  "...     ප්‍රදේශයේ ගැටලු රැසකින් පීඩාවට පත් ජනතාව සමග සුහද ජනහමුවකට එක් වූ..    .....ශ්‍රේෂ්ඨාධික...
21/07/2021

..." මඩුල්ල මාරිඅරාව. "...
ප්‍රදේශයේ ගැටලු රැසකින් පීඩාවට පත් ජනතාව සමග සුහද ජනහමුවකට එක් වූ..

.....ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ ....
...ඉන්දික විජයබණ්ඩාර අත්තනායක ...

....ඉස්ලාම් ආගමික ඔබ සියලුම දෙනාට            ප්‍රීතිමත් හජ්ජි උත්සවයක් වේවා...!.~•°Eid  Mubarak ....!  °•~       ..ශ්‍රේ...
20/07/2021

....ඉස්ලාම් ආගමික ඔබ සියලුම දෙනාට
ප්‍රීතිමත් හජ්ජි උත්සවයක් වේවා...!
.~•°Eid Mubarak ....! °•~

..ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ ...
ඉන්දික විජයබණ්ඩාර අත්තනායක ..

Address

Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when Wellassa progressive moment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Wellassa progressive moment:

Share