Divisional Secretariat Medagama

🙂Thought of The Day🙂🤔அன்றைய சிந்தனை🤔අද දින දවසේ සිතුවිල්ල ලබා දුන්නේ කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි විමලරත්න මහතා විස...
02/09/2026


🙂Thought of The Day🙂
🤔அன்றைய சிந்தனை🤔
අද දින දවසේ සිතුවිල්ල ලබා දුන්නේ කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි විමලරත්න මහතා විසිනි.

👇ඔබට රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි වුනාද?👇ගෙදරට බරක් නැතුව පෞද්ගලික විශ්ව විද්‍යාලයක රජය පිළිගත් උපාධියක් ගන්න ඔබට කද...
24/08/2026

👇ඔබට රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි වුනාද?👇

ගෙදරට බරක් නැතුව පෞද්ගලික විශ්ව විද්‍යාලයක රජය පිළිගත් උපාධියක් ගන්න ඔබට කදිම අවස්ථාවක්.

වැඩි විස්තර දැන ගන්න සැප් 11 බිබ්ල ප්‍රාලේ එකට එන්න.

විමසීම්
0773616098
නිපුණතා සංවර්ධන නිලධාරි
මැදගම ප්‍රාලේ කාර්යාලය

📍මේ මාසයේ අස්වැසුම දීමනාව අද බැංකුවට📍මේ මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (19) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නිය...
19/08/2026

📍මේ මාසයේ අස්වැසුම දීමනාව අද බැංකුවට📍

මේ මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (19) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,502කට රුපියල් නව බිලියන දෙසිය හතළිස් එක් මිලියන අටසිය අනූ දෙදහස් පන්සියයක මුදලක් බැංකු ගිණුම්වලට බැරකිරීමට නියමිතයි.
එහි දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 212,955කට රුපියල් බිලියන දෙකයි මිලියන තුන්සිය විසි එකයි හත්සිය තිස් පන් දහසක මුදලක් ගෙවීමට සැලැසුම් කර තිබෙනවා.

#2026

👇උදෑසන රැස්වීම  හා දවසේ සිතුවිලි කතාව👇2026.08.17
17/08/2026

👇උදෑසන රැස්වීම හා දවසේ සිතුවිලි කතාව👇
2026.08.17

📅2026/08/14 දින 📅ප්‍රාදේශීය ලේකම් තුමාගේ අනුශාසකත්වයෙන් ,සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ සහභාගිත්වයෙන් අද දින මැදගම ප්‍රා...
17/08/2026

📅2026/08/14 දින 📅

ප්‍රාදේශීය ලේකම් තුමාගේ අනුශාසකත්වයෙන් ,සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ සහභාගිත්වයෙන් අද දින මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ලාභීන්ගේ සංගමය පිහිටුවීම .

#2026 Security # Association

Address

Monaragala

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Medagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Medagama:

Shortcuts

Share