19/12/2024
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මොරටුව සංවිධානය කරන
🎉 ව්‍යාවසාය SUPER FAIR - 2024 🎉️
වසර අග මහා දැවැන්ත ඇදැහිය නොහැකි මිල අඩුකිරීම් සහිත වෙළද ප්‍රදර්ශනය
📅 දිනය:
2024 දෙසැම්බර් 21, 22, 23
📍 ස්ථානය:
මොරටුව ප්‍රාදේශීය කාර්යාලය ආසන්න භූමියේ දී
⏰ වේලාව:
පෙ.ව. 8.30 සිට ප.ව. 10.30
✨ විශේෂ වාසියක්:
සෑම භාණ්ඩයකටම 25% ක වට්ටම්!
අපේ ආදරණීය පාරිභෝගිකයන් වෙනුවෙන් අතේ ඇති මුදලට හිතේ හැටියට බඩු මිලට ගන්න පහසුකම්!
🛒 මෙහිදී ඔබට ලැබිය හැකි දේ:
⭐නවතම උසස් නිමාවකින් යුතු ඇඳුම් හා පැළඳුම්
⭐උණුසුම් මතකයන් නිර්මාණය කරන අත්කම් නිර්මාණ
⭐රස නහර පිනායන කැවිලි සහ ආහාර වර්ග
⭐සිතට සැනසුම ගෙනෙන මල් පැළ
⭐දුවා දරුවන්ට අනර්ඝ පොත් සහ පාසල් බැග්
⭐දෙපා වර්ණවත් කරන පාවහන් සහ අලංකාර අත් බෑග්
🎉️අලුත් වසරේ අරමුණු ඉටු කිරීමට අවශ්‍ය සියල්ල ඔබේ අතටම...🎉
📢 මේ වාසිය අත් නොහැර ඉක්මනින්ම පැමිණෙන්න!
Entrepreneur Directory of Moratuwa division