National Design Centre -Srilanka

National Design Centre -Srilanka National Design Centre (NDC) Provide common facility services to craftsmen and small scale entrepreneurs by facilitating them to use appropriate technology.

National Design Centre is a service oriented government cooperation which was established under National Craft Council and Consolidated Company’s Act No 35 of 1982 and commenced its operation in 1983 under the purview of the Ministry of Industry and Commerce with the prime objectives of developing the Indigenous Craftsmen. Our Vision
Making the handicraft sector, a more dynamic and viable, economi

c sector through market oriented design development and introducing creative new designs. Mission
Promote, develop, build capacity, popularize and mainstream market oriented creative designs in line with global and Local Market trends. Objectives
Upgrade existing products of handicraft producers and develop and introduce new design concepts targeting the current market trends in the local and export market. Conduct research programmes with scientific and technical institutions to introduce appropriate technology to improve quality standards and production capacity. Provide advanced skills development, technical and design development training to uplift the handicraft sector by enhancing the income. Provide information and assistance to carry out market promotions to craftsmen, traders and others in the field of handicraft sector. Provide design consultancy services to public and other sector institutions. Conduct design education programmes to produce design professionals.

30/04/2026
29/04/2026

" එහිපස්සිකෝ "

සාම පාගමනට සමගාමීව ජාතික මෝස්තර මධ්‍යස්ථානය මගින් ගංගාරාම විහාරස්ථානයේ සංවිධානය කරනු ලැබූ
"බෞද්ධ උරුමයෙන් පෝෂණය වූ ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය"
2026 අප්‍රේල් මස 28 දින ප.ව. 7.00ට පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව........

" ඒහිපස්සිකෝ "සාම පාගමනට සමගාමීව ජාතික මෝස්තර මධ්‍යස්ථානය මගින් ගංගාරාම විහාරස්ථානයේ  සංවිධානය  කරනු ලැබූ"බෞද්ධ උරුමයෙන්...
29/04/2026

" ඒහිපස්සිකෝ "
සාම පාගමනට සමගාමීව ජාතික මෝස්තර මධ්‍යස්ථානය මගින් ගංගාරාම විහාරස්ථානයේ සංවිධානය කරනු ලැබූ
"බෞද්ධ උරුමයෙන් පෝෂණය වූ ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය"

" ඒහිපස්සිකෝ "සාම පාගමනට සමගාමීව ජාතික මෝස්තර මධ්‍යස්ථානය මගින් ගංගාරාම විහාරස්ථානයේ  සංවිධානය  කරනු ලැබූ"බෞද්ධ උරුමයෙන්...
29/04/2026

" ඒහිපස්සිකෝ "
සාම පාගමනට සමගාමීව ජාතික මෝස්තර මධ්‍යස්ථානය මගින් ගංගාරාම විහාරස්ථානයේ සංවිධානය කරනු ලැබූ
"බෞද්ධ උරුමයෙන් පෝෂණය වූ ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය"
2026 අප්‍රේල් මස 28 දින ප.ව. 7.00ට පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සමාරම්භය සනිටුහන් විය.

එම අවස්ථාව සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති සිසිර අමරබන්දු මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල මහත්මිය ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිස සහභාගි විය

සාම පාගමනට සමගාමීව ජාතික මෝස්තර මධ්‍යස්ථානය මගින් සංවිධානය  කරනු ලබන "බෞද්ධ උරුමයෙන් පෝෂණය වූ ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත...
28/04/2026

සාම පාගමනට සමගාමීව ජාතික මෝස්තර මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන "බෞද්ධ උරුමයෙන් පෝෂණය වූ ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය" අද දින ප.ව 7.00 ට කොළඹ ගංගාරාම විහාරස්තානයේ දී ආරම්භ කිරීමට නියමිත අතර ප්‍රදර්ශනයට අදාල කටයුතු සංවිධානය කෙරෙමින් පවතින අයුරු....................

සාම පාගමනට සමගාමීව ජාතික මෝස්තර මධ්‍යස්ථානය මගින් සංවිධානය  කරනු ලබන "බෞද්ධ උරුමයෙන් පෝෂණය වූ ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත...
27/04/2026

සාම පාගමනට සමගාමීව ජාතික මෝස්තර මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන
"බෞද්ධ උරුමයෙන් පෝෂණය වූ ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය"
2026 අප්‍රේල් මස 28 සහ 29 යන දෙදින කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

ප්‍රදර්ශනය ආරම්භය හෙට ප.ව.7.00

සාම පාගමන - 2026සාම පාගමනට සමගාමීව ජාතික මෝස්තර මධ්‍යස්ථානය මගින් සංවිධානය  කරනු ලබන "බෞද්ධ උරුමයෙන් පෝෂණය වූ ශ්‍රී ලාංක...
24/04/2026

සාම පාගමන - 2026

සාම පාගමනට සමගාමීව ජාතික මෝස්තර මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන
"බෞද්ධ උරුමයෙන් පෝෂණය වූ ශ්‍රී ලාංකීය හස්ත කර්මාන්ත
ප්‍රදර්ශනය"
2026 අප්‍රේල් මස 28 සහ 29 යන දෙදින කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

ප්‍රදර්ශන කුටි

පිත්තල තහඩු
පිත්තල වාත්තු
චූඩා මාණික්‍යය
ලාක්ෂා
මැටි
තල් කොළ
ස්වාභාවික වර්ණ
පුස්කොළ පොත්
දුම්බර රටා
නාද භාණ්ඩ
සාම්ප්‍රදායික චිත්‍ර
රිදී
දැව පිළිම
ලක්සල අලෙවි කුටිය

ප්‍රදර්ශන ආරම්භය අප්‍රේල් 28 දින රාත්‍රී 7.00 ට
ගංගාරාම විහාරස්ථානයේ දී.

සාම පාගමන - 2026සාම පාගමනට සමගාමීව ජාතික මෝස්තර මධ්‍යස්ථානය මඟින් සංවිධානය  කරනු ලබන "බෞද්ධ උරුමයෙන් පෝෂණය වූ ශ්‍රී ලංකා...
23/04/2026

සාම පාගමන - 2026
සාම පාගමනට සමගාමීව ජාතික මෝස්තර මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරනු ලබන
"බෞද්ධ උරුමයෙන් පෝෂණය වූ ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත"
ප්‍රදර්ශනය 2026 අප්‍රේල් මස 28 සහ 29 යන දෙදින කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.
ප්‍රදර්ශනය ආරම්භය - අප්‍රේල් මස 28 දින ප.ව 7.00)
ඔබ සැමට ආරාධනා

Address

No 10, De Mel Road, Katubedda
Moratuwa

Alerts

Be the first to know and let us send you an email when National Design Centre -Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to National Design Centre -Srilanka:

Share