Cultural Art Society of National Water Supply & Drainage Board

Cultural Art Society of National Water Supply & Drainage Board ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලීය ස? මෙම පිටුවට ඇතුලත් කිරීමට අවශ්‍ය ඡායාරූප ඇත්නම් කරුණාකර [email protected] ඊ-මේල් ලිපිනයට එවන්න...

සිලිල 2025 සංගීත ප්‍රසංගය
21/01/2026

සිලිල 2025 සංගීත ප්‍රසංගය

25/11/2025
21/03/2025
23/09/2024

සංස්කෘතික මිනිසෙක් බිහිකිරිමට පෙල ගැසෙමු.

24/06/2024

සොයිසා පුර පොසොන් කලාපයෙදි. සං.කලා සංගමය

21/06/2024

මණ්ඩලීය සංස්කෘතික කලා සංගමයෙ නව විධායක උප සභාපති නි.සා N.U.K. රණතුංග මයා ඇතුලු විධායක මණ්ඩලයට සුබ පතමි.

04/06/2024

සංගමයේ සියලුම සාමාජිකයන් වෙත කෙරෙන දැනුම් දීමයි. අප සංගමයේ මහසභා වාරය ජුනි මස 18 වන දින ප.ව 1ට රත්මලානේදි පැවැත්විමට කමිටුව තීරණය කරා. එහිදි කැමති කලා අංගයක් ඉදිරිපත් කිරිමට අවස්තාව ඔබට තිබෙනවා.
ගීත කවි විරිදු ගායනය / නර්තන / අභිරුපන /ඔනැම කලා අංගයක් ඉදිරිපත් කරන්න ඔබට පුලුවන්. ඔබ කුමන අංගයක්ද ඉදිරිපත් කරන්නේ කියලා අප කලින් දැනුවත් කලොත් ලේසියි වැඩේ පෙලගස්සවා ගන්න.එහෙමනම් අපි එදාට මුන ගැහෙමු නේද.

Address

National Water Supply & Drainage Board
Moratuwa

Alerts

Be the first to know and let us send you an email when Cultural Art Society of National Water Supply & Drainage Board posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Cultural Art Society of National Water Supply & Drainage Board:

Shortcuts

Share