Industry Development Board

Industry Development Board Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Industry Development Board, Public & Government Service, 615, Galle Road, Katubadda, Moratuwa.
(1)

Industrial Development Board of Ceylon (IDB) is the apex organization established to develop & promote industries island wide and also to bring the expected digital transformation among industries.

🍰 කැෆේ ශෛලියේ අතුරුපස නිෂ්පාදන ප්‍රායෝගික වැඩමුළුව අපගේ එක්දින ප්‍රායෝගික වැඩමුළුව සමඟ එක්වී, ජනප්‍රිය කැෆේ ශෛලියේ අතුරු...
04/09/2026

🍰 කැෆේ ශෛලියේ අතුරුපස නිෂ්පාදන ප්‍රායෝගික වැඩමුළුව

අපගේ එක්දින ප්‍රායෝගික වැඩමුළුව සමඟ එක්වී, ජනප්‍රිය කැෆේ ශෛලියේ අතුරුපස විශේෂඥ මඟපෙන්වීම යටතේ, ප්‍රායෝගිකව සකස් කරන ආකාරය ඉගෙන ගන්න.

වැඩමුළුවේදී ආවරණය කෙරෙන නිෂ්පාදන:

🍰 චීස්කේක්
🍓 ෆෘට් ඩිලයිට්
🍫 බ්‍රවුනීස්
🍫 චොකලට් ලාවා කේක්

💳 ගෙවීම් විස්තර
🏦 ලංකා බැංකුව – මොරටුව ශාඛාව
ගිණුම් නාමය: කාර්මික සංවර්ධන මණ්ඩලය
ගිණුම් අංකය: 4204245

📲 ගෙවීම සිදු කිරීමෙන් පසු බැංකු රිසිට්පත WhatsApp මඟින් එවා ඔබගේ ලියාපදිංචිය තහවුරු කරගන්න.

📞 වැඩි විස්තර සඳහා
☎️ 011-2605278
📱 WhatsApp: 070-6531201 (WhatsApp පණිවිඩ පමණි)

සියඹලා ආශ්‍රිත අගය එකතු කරන ලද නිෂ්පාදන පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩමුළුව2026 සැප්තැම්බර් 28පාඨමාලා අන්තර්ගතය• සියඹලා සහ එ...
04/09/2026

සියඹලා ආශ්‍රිත අගය එකතු කරන ලද නිෂ්පාදන පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩමුළුව
2026 සැප්තැම්බර් 28

පාඨමාලා අන්තර්ගතය
• සියඹලා සහ එහි අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වාදීම
• සියඹලා අගය එකතු කළ නිෂ්පාදන සැකසුම් තාක්ෂණය සහ ප්‍රායෝගික සැසි
• තත්ත්ව පාලනය සහ ඇසුරුම් කිරීම
• සැපයුම්කරුවන් සහ යන්ත්‍රෝපකරණ විස්තර

අගය එකතු කරන ලද සියඹලා ආශ්‍රිත නිෂ්පාදන
• සියඹලා පේස්ට්
• සියඹලා ටොෆි
• සියඹලා චට්නි
• සියඹලා සෝස්
• පැණි සියඹලා
• සියඹලා සාන්ද්‍රණය
• සියඹලා අයිස් පැකට්

💳 ගෙවීම් විස්තර
ගිණුමේ නම - ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
ගිණුම් අංකය -4204245
බැංකුව -ලංකා බැංකුව ,ඉඩම ශාඛාව,මොරටුව

📌 ගෙවීම සිදු කිරීමෙන් පසු බැංකු රිසිට්පත WhatsApp මඟින් එවා ඔබගේ ලියාපදිංචිය තහවුරු කරගන්න.

📞 වැඩි විස්තර සඳහා
☎️ 011-2605278
📱 WhatsApp: 070-6531201 (WhatsApp පණිවිඩ පමණි)

⚠️ ආසන සීමිත බැවින් අදම ලියාපදිංචි වන්න!

අගය එකතු කරන ලද ගම්මිරිස් ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් තාක්ෂණය පිළිබඳ වැඩමුළුව2026 සැප්තැම්බර් 12පාඨමාලා අන්තර්ගතය• ගම්මිරිස...
04/09/2026

අගය එකතු කරන ලද ගම්මිරිස් ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් තාක්ෂණය පිළිබඳ වැඩමුළුව
2026 සැප්තැම්බර් 12

පාඨමාලා අන්තර්ගතය
• ගම්මිරිස් සහ එහි අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වාදීම
• ගම්මිරිස් අගය එකතු කළ නිෂ්පාදන සැකසුම් තාක්ෂණය සහ ප්‍රායෝගික සැසි
• තත්ත්ව පාලනය සහ ඇසුරුම් කිරීම
• සැපයුම්කරුවන් සහ යන්ත්‍රෝපකරණ විස්තර

අගය එකතු කරන ලද ගම්මිරිස් ආශ්‍රිත නිෂ්පාදන
• කළු ගම්මිරිස්
• සුදු ගම්මිරිස්
• ටින් කළ අමු ගම්මිරිස්
• බ්‍රයින් ද්‍රාවන වල දැමූ අමු ගම්මිරිස්
• කුඩු කරන ලද කළු ගම්මිරිස්
• ගම්මිරිස් සගන්ධ තෙල්
• ගම්මිරිස් පේස්ට්

💳 ගෙවීම් විස්තර
ගිණුමේ නම - ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
ගිණුම් අංකය -4204245
බැංකුව -ලංකා බැංකුව ,ඉඩම ශාඛාව,මොරටුව

📌 ගෙවීම සිදු කිරීමෙන් පසු බැංකු රිසිට්පත WhatsApp මඟින් එවා ඔබගේ ලියාපදිංචිය තහවුරු කරගන්න.

📞 වැඩි විස්තර සඳහා
☎️ 011-2605278
📱 WhatsApp: 070-6531201 (WhatsApp පණිවිඩ පමණි)

⚠️ ආසන සීමිත බැවින් අදම ලියාපදිංචි වන්න!

පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සැකසුම් තාක්ෂණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාවඔක්තෝබර් 03, 20, 31, නොවැම්බර් 14, 28 ...
04/09/2026

පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සැකසුම් තාක්ෂණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව

ඔක්තෝබර් 03, 20, 31, නොවැම්බර් 14, 28 සහ දෙසැම්බර් 12 - 2026

පාඨමාලා අන්තර්ගතය
• පොල් මද ආශ්‍රිත නිෂ්පාදන සහ තෙල් නිෂ්පාදන ක්‍රියාවලිය
• ආහාර පදනම් කරගත් අගය එකතු කිරීම
• රූපලාවන්‍ය ද්‍රව්‍ය පදනම් කරගත් අගය එකතු කිරීම
• පෝෂණ අතිරේක හා ඖෂධ ආශ්‍රිත අගය එකතු කිරීම
• පොල් ලෙලි හා කෙඳි පදනම් කරගත් නිෂ්පාදන
• ප්‍රමිතිකරණය හා සහතිකකරණය
• ඇසුරුම්කරණය සහ ලේබල් කිරීමේ ප්‍රමිතීන්
• අපනයන මාර්ගෝපදේශ
• ක්‍ශේත්‍ර චාරිකාව

💳 ගෙවීම් විස්තර
ගිණුමේ නම - ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
ගිණුම් අංකය -4204245
බැංකුව -ලංකා බැංකුව ,ඉඩම ශාඛාව,මොරටුව

📌 ගෙවීම සිදු කිරීමෙන් පසු බැංකු රිසිට්පත WhatsApp මඟින් එවා ඔබගේ ලියාපදිංචිය තහවුරු කරගන්න.

📞 වැඩි විස්තර සඳහා
☎️ 011-2605278
📱 WhatsApp: 070-6531201 (WhatsApp පණිවිඩ පමණි)

⚠️ ආසන සීමිත බැවින් අදම ලියාපදිංචි වන්න!

📢 ඔක්තෝබර් –  2026 | IDB තාක්ෂණික පුහුණු වැඩසටහන්📌 වැඩසටහන් අතර:🥥 Coconut-Related Value-Added Products Processing🍃 Tea &...
04/09/2026

📢 ඔක්තෝබර් – 2026 | IDB තාක්ෂණික පුහුණු වැඩසටහන්

📌 වැඩසටහන් අතර:
🥥 Coconut-Related Value-Added Products Processing
🍃 Tea & Value Addition
🥛 Milk & Value-Added Milk Products
🔋 Battery Acid & Battery Water Production
🍮 Watalappan & Pudding Production
🍍 Jackfruit, Fruits & Vegetables Dehydration & Bottling
🍱 Cooked Food Preservation Technology
🌱 Manioc (Cassava) Value-Added Products Manufacturing

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා IDB අමතන්න.
අධ්‍යක්ෂ - තාක්ෂණික සේවා අංශය - 011 2 605 278

Industrial Development Board of Sri Lanka
Supporting Industry • Empowering Entrepreneurs • Driving Innovation

🇱🇰🏭 දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමේ ගමනේ එක් පියවරක් – ඒකල කාර්මික ජනපදයෙන්...ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම,...
04/09/2026

🇱🇰🏭 දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමේ ගමනේ එක් පියවරක් – ඒකල කාර්මික ජනපදයෙන්...

ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම, දේශීය සැපයුම් දාමය පුළුල් කිරීම සහ ආනයන මත යැපීම අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන IDB–BOI Feeder Zone ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස ඒකල කාර්මික ජනපදයේ අපනයන වෙළඳපොළ වෙත සැපයුම් සිදුකරමින් දේශීය සැපයුම් දාමයට දායක වන කර්මාන්තකරුවන් සමඟ අද දින සාර්ථක හා ඵලදායී සාකච්ඡාවක් පැවැත්විණි.

මෙහිදී කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා විසින් අනාගත i5 කාර්මික ක්‍රමෝපාය පිළිබඳ පැහැදිලි කළ අතර ආයතනයේ කාර්මික ජනපද හා ප්‍රාදේශීය සංවර්ධන අංශ එක්ව, කර්මාන්තකරුවන් සමඟ ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.

අනතුරුව රැස්ව සිටි කර්මාන්තකරුවන් විසින් ඔවුන්ගේ අත්දැකීම්, වර්තමාන සැපයුම් හැකියාවන්, දේශීය මිලදී ගැනීම් පුළුල් කිරීමේ අවස්ථා, පවතින අභියෝග සහ ඉදිරි අවශ්‍යතා පිළිබඳව වටිනා අදහස් හා යෝජනා හුවමාරු විය.

මෙය එක් සාකච්ඡාවකට සීමා වූ වැඩපිළිවෙළක් නොවේ. IDB කාර්මික ජනපදවල සිටින දේශීය කර්මාන්තකරුවන්, BOI සමාගම් සහ ජාතික නිෂ්පාදන හා අපනයන සැපයුම් දාමය අතර ශක්තිමත් හා තිරසාර සබඳතාවක් ගොඩනැගීම සඳහා තබන වැදගත් පළමු පියවරකි.

ඒකලින් ආරම්භ වූ මෙම ගමන, දිවයින පුරා ඇති IDB කාර්මික ජනපද හා BOI සමාගම් අතර වඩාත් ශක්තිමත් කර්මාන්ත සබඳතා ජාලයක් ගොඩනැගීම දක්වා ඉදිරියට ගෙන යාම අපගේ අපේක්ෂාවයි.

මෙම වැඩපිළිවෙළ සඳහා තම වටිනා අදහස්, අත්දැකීම් සහ යෝජනා ලබාදෙමින් සක්‍රීයව දායක වූ සියලුම කර්මාන්තකරුවන්ට හෘදයාංගම ස්තුතිය පුද කරමි. ඔබගේ අදහස්, ඉදිරි ක්‍රියාමාර්ග වඩාත් ප්‍රායෝගික හා ප්‍රතිඵලදායක ලෙස සැලසුම් කිරීමට ඉතා වැදගත් මඟපෙන්වීමක් වනු ඇත.

මෙම සාකච්ඡාව සඳහා Unimak (Pvt) Ltd, Cantec Exports (Pvt) Ltd, Mango Graphic Solutions (Pvt) Ltd, CK Packaging (Pvt) Ltd, Lanka Polybags & Packaging (Pvt) Ltd, Anton Plastic Industries, Micro Auto Products (Pvt) Ltd, Ceylon Tapes (Pvt) Ltd, Pan Asia Coloured Yarns (Pvt) Ltd සහ Star Paper Bobbins (Pvt) Ltd යන ආයතන නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරීවරුන්, කළමනාකාර අධ්‍යක්ෂවරුන්, කර්මාන්තශාලා කළමනාකරුවන් සහ අනෙකුත් නිලධාරීන් රැසක් සහභාගී විය. එසේම මෙම අවස්ථාවට කාර්මික සංවර්ධන මණ්ඩලයේ කාර්මික ජනපද හා ප්‍රාදේශීය සංවර්ධන අංශවල අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන් ද සහභාගී විය.

🇱🇰 දේශීය කර්මාන්තය ශක්තිමත් කරමු.
🤝 කර්මාන්ත අතර ඵලදායී සබඳතා ගොඩනඟමු.
🏭 දේශීය සැපයුම් දාමය ශක්තිමත් කරමු.
🇱🇰 ශක්තිමත් කර්මාන්ත පද්ධතියක් – ශක්තිමත් ආර්ථිකයක් – ශක්තිමත් ශ්‍රී ලංකාවක්!
---------------------------------

🇱🇰🏭 உள்நாட்டு தொழில்துறையை வலுப்படுத்தும் பயணத்தின் ஒரு முக்கியமான படி – ஏக்கல தொழிற்பேட்டையிலிருந்து...

இலங்கையின் உள்நாட்டு தொழில்துறையை வலுப்படுத்துதல், உள்நாட்டு விநியோகச் சங்கிலியை விரிவுபடுத்துதல் மற்றும் இறக்குமதியில் தங்கியிருப்பதைக் குறைத்தல் ஆகிய நோக்கங்களுடன் நடைமுறைப்படுத்தப்படும் IDB–BOI Feeder Zone திட்டத்தின் முதல் கட்டமாக, ஏக்கல தொழிற்பேட்டையில் ஏற்றுமதி சந்தைகளுக்கு பொருட்கள் மற்றும் சேவைகளை வழங்குவதன் மூலம் உள்நாட்டு விநியோகச் சங்கிலிக்கு பங்களித்து வரும் தொழிலதிபர்களுடன் இன்று வெற்றிகரமானதும் பயனுள்ளதுமான கலந்துரையாடல் ஒன்று நடைபெற்றது.

இக்கலந்துரையாடலின் போது, தொழில்துறை அபிவிருத்திச் சபையின் (IDB) தலைவர் அவர்கள் எதிர்கால i5 தொழில்துறை மூலோபாயம் தொடர்பில் விளக்கமளித்ததுடன், IDB-யின் தொழிற்பேட்டைகள் மற்றும் பிராந்திய அபிவிருத்திப் பிரிவுகள் இணைந்து தொழிலதிபர்களுடன் முன்னெடுக்கவுள்ள செயற்றிட்டங்கள் தொடர்பிலும் கலந்துரையாடப்பட்டது.

இதன்போது கலந்துகொண்ட தொழிலதிபர்கள் தமது அனுபவங்கள், தற்போதைய விநியோகத் திறன்கள், உள்நாட்டு கொள்வனவுகளை விரிவுபடுத்துவதற்கான வாய்ப்புகள், எதிர்நோக்கும் சவால்கள் மற்றும் எதிர்காலத் தேவைகள் தொடர்பில் பெறுமதியான கருத்துக்களையும் ஆலோசனைகளையும் பகிர்ந்து கொண்டனர்.

இது ஒரு கலந்துரையாடலுடன் மட்டுப்படுத்தப்பட்ட செயற்றிட்டமல்ல. IDB தொழிற்பேட்டைகளில் இயங்கும் உள்நாட்டு தொழில்துறைகள், BOI நிறுவனங்கள் மற்றும் தேசிய உற்பத்தி மற்றும் ஏற்றுமதி விநியோகச் சங்கிலி ஆகியவற்றுக்கிடையில் வலுவானதும் நிலையானதுமான தொடர்புகளை உருவாக்குவதற்கான முக்கியமான முதல் படியாகும்.

ஏக்கலில் இருந்து ஆரம்பிக்கப்பட்ட இந்தப் பயணத்தை, நாடு முழுவதும் உள்ள IDB தொழிற்பேட்டைகள் மற்றும் BOI நிறுவனங்களுக்கு இடையில் வலுவான தொழில்துறை தொடர்பு வலையமைப்பை உருவாக்கும் நோக்கில் தொடர்ந்து முன்னெடுத்துச் செல்ல எதிர்பார்க்கின்றோம்.

இச்செயற்றிட்டத்திற்கு தமது பெறுமதியான கருத்துக்கள், அனுபவங்கள் மற்றும் ஆலோசனைகளை வழங்கி, சுறுசுறுப்பாகப் பங்களித்த அனைத்து தொழிலதிபர்களுக்கும் எனது மனமார்ந்த நன்றியைத் தெரிவித்துக் கொள்கிறேன். உங்களது கருத்துக்கள், எதிர்கால நடவடிக்கைகளை மேலும் நடைமுறைப்படுத்தக்கூடியதும் பயனளிக்கக்கூடியதுமான வகையில் திட்டமிடுவதற்கு முக்கிய வழிகாட்டுதலாக அமையும்.

இக்கலந்துரையாடலில் Unimak (Pvt) Ltd, Cantec Exports (Pvt) Ltd, Mango Graphic Solutions (Pvt) Ltd, CK Packaging (Pvt) Ltd, Lanka Polybags & Packaging (Pvt) Ltd, Anton Plastic Industries, Micro Auto Products (Pvt) Ltd, Ceylon Tapes (Pvt) Ltd, Pan Asia Coloured Yarns (Pvt) Ltd மற்றும் Star Paper Bobbins (Pvt) Ltd ஆகிய நிறுவனங்களைப் பிரதிநிதித்துவப்படுத்தி பிரதம நிறைவேற்று அதிகாரிகள், முகாமைத்துவப் பணிப்பாளர்கள், தொழிற்சாலை முகாமையாளர்கள் மற்றும் பல்வேறு அதிகாரிகள் கலந்துகொண்டனர்.

மேலும், தொழில்துறை அபிவிருத்திச் சபையின் தொழிற்பேட்டைகள் மற்றும் பிராந்திய அபிவிருத்திப் பிரிவுகளைச் சேர்ந்த பணிப்பாளர்கள், உதவிப் பணிப்பாளர்கள் மற்றும் அதிகாரிகளும் இம்முக்கியமான கலந்துரையாடலில் கலந்துகொண்டனர்.

🇱🇰 உள்நாட்டு தொழில்துறையை வலுப்படுத்துவோம்.
🤝 தொழில்துறைகளுக்கிடையில் பயனுள்ள தொடர்புகளை உருவாக்குவோம்.
🏭 உள்நாட்டு விநியோகச் சங்கிலியை வலுப்படுத்துவோம்.
🇱🇰 வலுவான தொழில்துறை அமைப்பு – வலுவான பொருளாதாரம் – வலுவான இலங்கை!
----------------------------------

🇱🇰🏭 A Step Forward in Strengthening Local Industry – From the Ekala Industrial Estate...

As the first step of the IDB–BOI Feeder Zone Project, which is being implemented with the objectives of strengthening Sri Lanka’s local industries, expanding the domestic supply chain, and reducing dependence on imports, a successful and productive discussion was held today with industrialists at the Ekala Industrial Estate who are contributing to the local supply chain by supplying products and services to export-oriented markets.

During the discussion, the Chairman of the Industrial Development Board (IDB) outlined the future i5 industrial strategy and discussed the programme to be jointly implemented by the Industrial Estates and Regional Development Divisions of the IDB in collaboration with industrialists.

The participating industrialists shared valuable insights and suggestions based on their experiences, current supply capabilities, opportunities for expanding local procurement, existing challenges, and future requirements.

This is not a programme limited to a single discussion. It marks an important first step towards building strong and sustainable linkages between local industries operating within IDB Industrial Estates, BOI companies, and the national manufacturing and export supply chain.

We look forward to taking this journey, which began at Ekala, forward towards establishing a stronger network of industrial linkages between IDB Industrial Estates and BOI companies across the island.

I extend my heartfelt appreciation to all the industrialists who actively contributed to this initiative by sharing their valuable ideas, experiences, and suggestions. Your insights will provide important guidance in designing future actions in a more practical and results-oriented manner.

Representatives including Chief Executive Officers, Managing Directors, Factory Managers and other senior officials from the following companies participated in the discussion:

Unimak (Pvt) Ltd, Cantec Exports (Pvt) Ltd, Mango Graphic Solutions (Pvt) Ltd, CK Packaging (Pvt) Ltd, Lanka Polybags & Packaging (Pvt) Ltd, Anton Plastic Industries, Micro Auto Products (Pvt) Ltd, Ceylon Tapes (Pvt) Ltd, Pan Asia Coloured Yarns (Pvt) Ltd, and Star Paper Bobbins (Pvt) Ltd.

Directors, Assistant Directors and officers representing the Industrial Estates and Regional Development Divisions of the Industrial Development Board also participated in this important discussion.

🇱🇰 Let us strengthen local industry.
🤝 Let us build productive linkages among industries.
🏭 Let us strengthen the local supply chain.
🇱🇰 A Strong Industrial System – A Strong Economy – A Strong Sri Lanka!

කුකුඵ ආහාර නිෂ්පාදන  තාක්ෂණික පුහුණු වැඩමුඵව📞 වැඩි විස්තර සඳහා☎️ 011-2605278📱 WhatsApp: 070 6531201 (WhatsApp පණිවිඩ පමණ...
04/09/2026

කුකුඵ ආහාර නිෂ්පාදන තාක්ෂණික පුහුණු වැඩමුඵව
📞 වැඩි විස්තර සඳහා
☎️ 011-2605278
📱 WhatsApp: 070 6531201 (WhatsApp පණිවිඩ පමණි)

ගෙවීම් විස්තර
🏦 බැංකුව: ලංකා බැංකුව – මොරටුව ශාඛාව
👤 ගිණුමේ නම: ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
🔢 ගිණුම් අංකය: 4204245

📌 ගෙවීම් සිදු කිරීමෙන් පසු බැංකු රිසිට්පත WhatsApp මඟින් එවා ඔබගේ ලියාපදිංචිය තහවුරු කරගන්න.

🍃 තේ සහ තේ ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව 🍵💰 පාඨමාලා ගාස්තුව: රු. 30,000/-📅 දින: 2026 ඔක්තෝබර්...
01/09/2026

🍃 තේ සහ තේ ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව 🍵

💰 පාඨමාලා ගාස්තුව: රු. 30,000/-
📅 දින: 2026 ඔක්තෝබර් 8, 23 සහ නොවැම්බර් 5, 19, 27 (කර්මාන්තශාලා චාරිකාවක් ද ඇතුළත් වේ)
⏰ වේලාව: පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා
📍 ස්ථානය: තාක්ෂණික සේවා අංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, අංක 615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව

💳 ගෙවීම් විස්තර:
🏦 ලංකා බැංකුව (Bank of Ceylon) – මොරටුව ශාඛාව
ගිණුමේ නම: කාර්මික සංවර්ධන මණ්ඩලය (Industrial Development Board)
ගිණුම් අංකය: 4204245
📌 ගෙවීම සිදු කිරීමෙන් පසු, ඔබගේ ලියාපදිංචිය තහවුරු කර ගැනීම සඳහා බැංකු ගෙවීම් රිසිට්පත WhatsApp හරහා එවන්න.

📞 වැඩි විස්තර සඳහා:
☎️ 011-2605278
📱 WhatsApp: 070-6531201 (WhatsApp පණිවිඩ පමණි)

⚠️ ආසන සීමිතයි. ඔබගේ ස්ථානය වෙන් කරවා ගැනීමට අදම ලියාපදිංචි වන්න!

☕ Certificate Course in Basic Barista Skills Development💳 Payment Details:🏦 Bank of Ceylon – Moratuwa BranchAccount Name...
01/09/2026

☕ Certificate Course in Basic Barista Skills Development

💳 Payment Details:
🏦 Bank of Ceylon – Moratuwa Branch
Account Name: Industrial Development Board
Account No: 4204245
📌 After making the payment, please send the bank payment receipt via WhatsApp to confirm your registration.

📞 For further information:
☎️ 011-2605278
📱 WhatsApp: 070-6531201 (WhatsApp messages only)

⚠️ Seats are limited. Register today to secure your place!

🚀 DIGITAL MARKETING PROGRAM – 2026 🚀Ready to take your digital marketing skills to the next level? 📱💡The Industrial Deve...
31/08/2026

🚀 DIGITAL MARKETING PROGRAM – 2026 🚀

Ready to take your digital marketing skills to the next level? 📱💡

The Industrial Development Board (IDB) of Sri Lanka invites entrepreneurs, professionals, and aspiring marketers to join our Digital Marketing Program and gain practical knowledge on:

🔹 Identifying Digital Markets
🔹 Marketing Strategies & Brand Building
🔹 Key Components of Digital Marketing
🔹 Digital Consumer Behaviour
🔹 Influencer Marketing
🔹 Digital Marketing Strategies

👨‍🏫 Resource Person: Mr. Asanka Udayakumara
Marketing Manager – FMCG, Janet Cosmetics (Pvt.) Ltd.

📅 Date: 16 September 2026
⏰ Time: 9.00 AM – 4.00 PM
📍 Venue: IDB Regional Office, Gampaha
💰 Course Fee: Rs. 2,000/-
📞 Contact: 033-2222909 | 077-6390057

📌 Registrations close on 11 September 2026.

Invest in your knowledge. Strengthen your brand. Grow your business. 🌐📈

Address

615, Galle Road, Katubadda
Moratuwa
10400

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112605372

Alerts

Be the first to know and let us send you an email when Industry Development Board posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Industry Development Board:

Shortcuts

Share