22/01/2016
For the month of January – Garnet
ගානට් යනු ජනවාරි මාසය සදහා මැනික වන අතර මෙය දෙවන විවාහ සංවත්සරය සදහා ත්‍යාග දිඉමට යෝදාගනී . ගානට් පැලදීමෙන් ජිව ශක්තිය වැඩිවේ . ගානට් ත්‍යාග දීමෙන් සදා නොවෙනස් ආදරයකට හිමිකම කිව හැක . මෙය පැලදීමෙන් නිර්මාණාත්මක හැකියවන වර්ධනයවේ .ගානට් යනු මිතුරුකමේ , ආදරයේ හා ශ්‍රද්දාවේ සංකේතය වේ . ගානට් පැලදීමෙන් ආදරයේ හා මිතුරුකමේ වාසනාව ලභාදෙයි .සතුරන්ව ඈත් කරයි. මේවා අප්‍රිකාව ,බ්‍රසීලය ,කැනඩාව ,ඉන්දියාව ,මැඩගස්කරය හා ශ්‍රී ලංකාව වැනි රටවලින් හමුවේ . ඔබට සරිලන අගනා මැනිකක් MooNLighT Gems ඉතා සාදාරන මුදලකට ලබාගත හැක.(රු 1000 සිට)
අප සපයන ඕනෑම මැනිකක් අපනයන තත්වයේ පවතින අතර , ශ්රිව ලංකා මැනික් හා ස්වර්නාභරන අධිකාරියේ සහතික පත් සමග ලබාගත හැකිය.
Contact Us 0714550979
Visit Us https://moonlightgems.wordpress.com/