28/02/2026
සත්‍යය වෙනුවෙන්ම පෙනී සිටිමි !!! I’m sorry !!!
(Chulaka Bandarawatta මහතා මෙසේ ලියනවා)
====================================
නින්දිත පාස්කු ප්‍රහාරය කුමණ්ත්‍රණයක් බව
හිටපු නීතිපති දප්පුල ලිවේරලා කියන්නටත් පෙර,
2019 අප්‍රේල් 21 සවස මා මෙසේ ලීවේය.
ඔන්න “ගෝටා ජනපතිවරණ මංගල ප්‍රචාරක රැළිය කටුවාපිටියෙන් ඇරඹුවා.”
=================================
එදින මාහට වැඩිම දෝෂාරෝපනය එල්ල වූයේ කතෝලික ජනතාවගෙනි.
ඒ මම සමාජය නොමග යවනවා යැයි ඔවුන් සිතූ නිසා.
නමුත් ටික කලක් යන විට ඔවුන් සත්‍යය තේරුම් ගත්තා.
=================================
ඉස්ලාමයේ පවා නැති මිත්‍යා ආගමික මතයක් වෙනුවෙන් දිවි පුදන්නට සූදානම් වූ පිරිසක් පිල්ලෙයාන්ට මඩකලපුව බන්ධනාගාරයේදී හමුවෙනවා. ඔවුන් හරහා ඉදිරි බොහෝ වැඩ-කටයුතු සුපිරියට කරගත හැකි බව පැරණි කොටි බෝම්බ විශේෂඥයා දැනගන්නවා. හොඳාකාරවම වටහාගන්නවා !!!
================================
ඒ වනවිට රාජපක්ෂ පවුලට මෙන්ම හමුදාවේ ඉහළ නිළධාරින්ටද එරෙහිව දූෂණ වංචා නඩු හතර අතේ වැටෙනවා.
================================
තම කඳවුරට එරෙහිව ඇති දහසක් ප්‍රශ්ණ නිමා කරගැනීමට නම් ආණ්ඩු පෙරළියක් හැර අන් විකල්පයක් රාජපක්ෂ කල්ලියට නැතිවෙනවා මේ අවස්ථාවේදී !!!
හොඳින් සිතා බලන්න මේවා ගැන .................
================================
පතෝල සිරිසේනව අල්ලේ නටවා, රනිල් පන්නා දින 52කේ ආණ්ඩුව මයින්ද-සිරිසේන හදනවා.
================================
දින 52 තුළ බැසිල්ට ගෝටාට නාමල්ට එරෙහිව ඇති නඩු නීතිපති හරහා ඉවත් කරගන්නවා.
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය එම නීතිවිරෝධී/ව්‍යවස්ථා විරෝධී තක්කඩි දීගය ඉක්මනින් අවසන් කර, යළිත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකර, මයින්දව අගමැති පුටුවෙන් බස්සනවා. මෙවිට නැවත වරක් රාජපක්ෂ කල්ලිය ඉබේම අසරණ වෙනවා. සදාසොත්ථී භාවයට පත්වෙනවා !!!
================================
පිල්ලෙයාන් ජෝසෆ් පරරාජසිංහම් ම/රාදැමීමේ වරදට වසර ගනනාවක් තිස්සේ මඩකලපුව සිරගෙදර සිටියේ බොහොම අඳුරු අනාගතයක් සමගයි.
================================
රාජපක්ෂ පාලනයක් තුළින් හැරෙන්නට, නිදහස යනු වචනයක් පමණක් බව පිල්ලෙයාන් දැනසිටියා/හොඳටම වටහාගෙන සිටියා, මේ වනවිට !!!
================================
රටේ ජාතික ආරක්ෂාව බිංදුවට වට්ටවා නැවත ඡංදයකට ගියොත් දිනන්නේ යුද්ධය දිනවා දුන්නා යැයි කියන රාජපක්ෂලා බව පිල්ලෙයාන් දන්නවා.
================================
හිරගෙදරදී හමුවූ අන්‍යාගමිකයින් (දෙවියන්ට එරෙහිවන්නන්) ම/රාගෙන මැ/රී ස්වර්ගේ කන්‍යාවියන් සමග රති කෙලියේ යෙදෙන්නට, යොමුව සිටින්නට, සිහින මැවූ වහාබ්වාදීන් හරහා, මේ අනාරක්ෂිත බව ඇති කරගත හැකි බව පිල්ලෙයාන් විසින්, සලේට පැහැදිළි කරනවා මේ අවස්ථාවේදී. මෙම පිරිස ඉතා රහසිගතව පුත්තලම වනාතවිල්ලුවේ සහරාන්ගේ තිප්පොලේදී ඔහුට හඳුන්වා දෙනවා පිල්ලෙයාන් විසින් බොහොම රහසිගතව. (මෙන්න මෙතනට තමයි පසුව ශානි අබේසේකරලා ලුහුබැඳ එන්නේ... ඒ නිසයි පසුව ලොකු ලොකු බුල්ටෝ ලැබෙන්නේ ඔවුන්ට)
දැන් පැහැදිලි වෙනවා නේද ඒ ඇක්ශන් චිත්‍රපටයේ උද්වේගකර අවස්ථාවන් හා පසුබිම්.... නියමෙට......
👌👌👌👌👌👌👌👌👌👌👌👌
===========================
මෙම කුමන්ත්‍රණයේ ඉතිරි වැඩ කොටස ඉන්පසුව බුද්ධි අංශයේ හා පිල්ලෙයාන් කල්ලියේ සහයෙන් සිදුවනවා බොහොම අපූරුවට !!!
===========================
මෙහි බොහෝ තොරතුරු තමයි පිල්ලෙයාන්ගේ ලේකම්, "අසාද් මවිලානා" UK වල චැනල්4 නාලිකාවට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පාපොච්චාරණය කරන්නේ.
========================
එහිදී, ඔහු පැහැදිළිව කියනවා මේ.... සලේ ලොක්කා, සහරාන් කල්ලිය හමු වීමට පැමිණි බව. ඔබට පුළුවන් වැඩිදුර සොයා බලන්න මේ ගැන..........
=========================
මෙන්න බොහොම බලගතු ලොජ්කල් කොටසක් !!!
=========================
කාතාන්කුඩියේ අලියාර් හංදියේ බයිසිකලයක බෝමිබයක් අටවා එයද අසාර්ථක පිපිරීමක් කරගන්නා, සහරාන් ඇතුලු කල්ලියට, අධි බලැති, නවීන, පුපුරණ ද්‍රව්‍ය සහිතව ඉහළම තාක්ෂණයකින් තැනු බෝම්බ ලැබුණේ කෙසේද ???
========================
එමෙන්ම ඒ සමග ඒවා පුපුරුවා ගන්නට සහරාන් කල්ලියට තිබූ සුවිශේෂී දැනුම කුමක්ද ??? කොහෙන්ද එවන් දැනුමක් ලැබුණේ ??? UTube Video වලින්ද ???
==============================
අවසානයේදී පාස්කු බෝම්බ පුපුරා යනවා....
රට පුරා....... 😪😪😪😪😪😪😪😪😪😪
==============================
ගෝටාභය මා ජනපතාවරණයට ඉදිරිපත් වනවා යැයි දඩයම කරගසාගෙන යනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව ගෝටා ජනපති වෙනවා.
ඉන්පසුව පිල්ලෙයාන්ට දුන් පොරොන්දුව පරිදිම වසර ගනනාවක් මඩකලපුව සිරගෙදර සිටි පිල්ලෙයාන්ව, නීතිපති මැදිහත්වී, පැවති නඩුව ඉල්ලා අස්කරගෙන නිදහස් කරගන්නවා. දැන් බඩු සෙට් වෙනවා නේද ???
========================
පිල්ලෙයාන් නිදහස් කරගන්නා දිනයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට හොර පෙරකදෝරු නාමල්, කළුකබාය හැඳ මඩකලපුව උසාවියේ නඩුවකට පෙනී සිටිනවා.
🤩🤩🤩🤩😄😄😄😄🎶🎶🎶🎶🎵🎵🎵🎵🎺🎺🎺🎺
========================
තම පවුල වෙනුවෙන් අසහාය වැඩකොටසක් ඉටුකර දුන්, පිල්ලෙයාන් මාමාගේ දෑත් මහා අභිමානයකින් අල්ලාගෙන මඩකලපුව උසාවියේ පිය ගැට පෙළ බැසගෙන නාමල් කුමරු එදා එළියට එන්නේ ප්‍රීති ඝෝෂා මැද්දේ..... මතකද ??
🤩🤩🤩🤩😄😄😄😄🎶🎶🎶🎶🎵🎵🎵🎵🎺🎺🎺🎺
========================
✔✔✔✔😪😪😪😪✔✔✔✔😪😪😪😪
ඔන්න ඕකයි බයියනේ "සිංහළ බෞද්ධ ගෝටාගේ ජයග්‍රහණයට මුස්ලිම් සහරාන්ලා දිවි පුදයිද ??? "
යනුවෙන් අසන සිඟිති ආතල් ප්‍රශ්ණයට තිබෙන, සරලම උත්තරය......... !!!! ✔✔✔✔👌👌👌👌✔✔✔✔
==========================
තව විස්තර දිගටම ලියන්නම් !!!
කියවපල්ලා.... කියවපල්ලා...
තව තවත් මේවා කියවා-පල්ලා......
==========================
එසේ කියවා හෝ මගේ/ඔබේ/අපේ රටට විනකැටූ,
එම දේශද්‍රෝහීන්/ජනතාද්‍රෝහීන්/ජන ගාතකයින්/Miනීමරුවන්/උන්ගේ පවුල් සංස්ථාව/උන්ගේ කල්ලිය/
දැන්වත් අත්-හැරපල්ලා......
දෙවියන්ගේ නාමයෙන් !!!!
===========================