Mulleriyawa Computer Training Center

Mulleriyawa Computer Training Center Government Computer Studies

15/02/2026

මුල්ලේරියාව පරිගණක පුහුණු මධ්‍යසථානයේ 2026 වර්ෂයේ නව කණ්ඩායම සදහා නවක සිසුන් කිහිපදෙනෙකු සඳහා පමණක් පුරප්පාඩු පවතී.

▶️ICT Technicion (6 මාසික -පූර්ණ කාලීන)NVQ Level 4

පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ .

පැමිණීමේ දීමනා ලෙස දිනකට රු.250.00ක දීමනාවක් හිමිවේ.

වැඩි විස්තර සදහා /Whatsapp-075-268 2065
Call 075 6969 992

sports  Time (2025/03/06)
06/03/2025

sports Time (2025/03/06)

practical Time.(2025/03/06)
06/03/2025

practical Time.(2025/03/06)

උදාහමුව 2025-03-06
06/03/2025

උදාහමුව 2025-03-06

First practical training  (2025/03/03)
05/03/2025

First practical training (2025/03/03)

උදාහමුව...
05/03/2025

උදාහමුව...

මුල්ලේරියාව පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ 2025 පුහුණු පාඨමාලාව ආරම්භ කිරීම .(2025 03 03)
05/03/2025

මුල්ලේරියාව පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ 2025 පුහුණු පාඨමාලාව ආරම්භ කිරීම .(2025 03 03)

26/02/2025

මුල්ලේරියාව පරිගණක පුහුණු මධ්‍යසථානයේ 2025 වර්ෂයේ නව කණ්ඩායම සදහා නවක සිසුන් කිහිපදෙනෙකු සඳහා පමණක් පුරප්පාඩු පවතී.

▶️ICT Technicion (6 මාසික -පූර්ණ කාලීන)NVQ Level 4

පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ .

පැමිණීමේ දීමනා ලෙස දිනකට රු.250.00ක දීමනාවක් හිමිවේ.

වැඩි විස්තර සදහා /Whatsapp-075-268 2065

22/08/2024

මුල්ලේ්රියාව එන්සෙෆ්(NCEF) වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ 2024 වර්ෂය සදහා සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබන රෙදි පින්තාරු (කෙටිකාලීන) පාඨමාලාව ආරම්භ කිරීම 2024 අගෝස්තු මස 23 දින පෙ.ව.9.00 ට NCEF හිදී සිදුකරන අතර අයදුම්පත් ලබා නුදුන් අයටද එදිනට පැමිණ පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.

බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන මෙම පාඨමාලා ප්‍රවීණතම ගුරු මඩුල්ලක් විසින් මෙහෙයවන අතර පාඨමාලාව නිමවීමෙන් පසු රජයේ පිලිගත් සහතිකයක් ලබාදේ.
විමසීම්-0752682065

19/03/2024

Motivation speech

Address

NCEF
Mulleriyawa

Telephone

+94752682065

Website

Alerts

Be the first to know and let us send you an email when Mulleriyawa Computer Training Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mulleriyawa Computer Training Center:

Share