Shadow GSD

Shadow GSD Meet Shadow, the lively German Shepherd stealing hearts with every wag. 🐾🖤

15/08/2026

සුර ලෝකෙන් තරු අතරින් ඇවිත් දොයි මතයි සුර දූට 😁🐥💟

12/07/2026

Akkaaaaa 😂😂😂😂😂 අම්මෝ 😅😅😅

27/06/2026

The way he coloured my life ♥️

15/05/2026

ඉක්මනට සනීප වෙමු ෂැඩෝ 🥺🖤

ඉක්මනට සනීප වෙන්න මගෙ මැණික 🥺🖤චූටි කාලෙ වගෙ වඩාගන්න බැරි උනාට, අවුරුදු 6කට කලින් දවස් 30න් අරන් ආපු චූටි පැටියමයි ඔයා මට...
15/05/2026

ඉක්මනට සනීප වෙන්න මගෙ මැණික 🥺🖤
චූටි කාලෙ වගෙ වඩාගන්න බැරි උනාට, අවුරුදු 6කට කලින් දවස් 30න් අරන් ආපු චූටි පැටියමයි ඔයා මට 🖤 ඔයා ලෙඩ වෙනකොට, ඔයාට අමාරු වෙනකොට, ඔයාට වඩා මට රිදෙනවා. අපි මේ බෙහෙත් ටික බීලා ඉක්මනට සනීප වෙමු ෂැඩෝ. ඔයාට මුකුත් වෙන්න දෙන්නෑ මං. අක්කගෙ චූටි බබා ඔයා. මං ආදරෙයි ඔයාට මහ ගොඩක්. 🖤

14/05/2026

ප්‍රශ්න පිට ප්‍රශන ආවත් හිනාවෙලා ඉස්සරහට ගියාට මෙන්න මෙතනදි ඉස්සරහට යන එකයි, හිනාවෙන එකයි අමතක වෙනවා… 😞 ෂැඩෝට අසනීපයි. Blood samples වල reports එනකන් ඩොක්ටට මුකුත් හරියට කියන්න බෑ කිව්වා. වෙනදට එහෙ බලලා මෙහෙ බලන ටිකට දවස ඉවරයි. හැබැයි අද දවස පුදුම දිගයි. හවස් වෙනකන් බලන් ඉන්නෙ හොද පැත්තට දෙයක් අහන්න ලැබේවා කියලා. 🖤 වෙනදට ඇගට පැනලා හුරතල් වෙන අලබෝලෙ අද නිදි. කොච්චර අමාරු උනත් කකුලට හේත්තුවක් දාගෙන ඉන්නෙ. ආදරේ විතරක්ම දෙන්න දන්න තෙත හොබ්බෙක් ලෙඩ උනාම හරි අමාරුයි දරාගන්න 😞 ඉක්මනින් සනීප වෙන්න මගෙ ෂැඩෝ බණ්ඩො 🖤

14/05/2026

ෂැඩෝට සනීප නෑ 😞

08/05/2026

ෂැඩෝ හැමදාම අහන මගෙ ටින් බෙලෙක්ක හඩ ඔයාලත් අහන්නකො 🤣🤣🤣

Address

Nagoda

Website

Alerts

Be the first to know and let us send you an email when Shadow GSD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category