හෙළ විස්කම් අරණ

හෙළ විස්කම් අරණ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හෙළ විස්කම් අරණ, Social service, 25C, Nagoda.

29/08/2026
විස්මිත ජීවන තොරතුරු සහ පලාපල කියන ප්‍යෝතීෂ්‍ය වේදීන් කලින් කලට එදත් අදත් සිටියහ.සිටිති,   මෙහි රහස නම් එම ගුප්ත වේදියාට...
27/08/2026

විස්මිත ජීවන තොරතුරු
සහ පලාපල කියන ප්‍යෝතීෂ්‍ය වේදීන් කලින් කලට එදත් අදත් සිටියහ.සිටිති,
මෙහි රහස නම් එම ගුප්ත වේදියාට යම් ඥාති පිහිටක් හෝ යම් භූතයකුගේ පිහිටාධාරයක් ලැබීමෙනි .ඇතැම්විට සිහිවරම් හෝ අධිමානසික තත්ව ලැබීමෙන් අනෙකාගේ සිත කියවිය හැකිය.හඳහන පරීක්ෂා කිරීමට එතරම් වෙලා නොගන්නා නමුත් ඔහුට ලැබෙන පණිවිඩ තොරතුරු ඉක්මන් ලියා හෝ පවසා සිටී.
මෙවැනි හැකියාවන් පෙර සංසාර හුරුපුරුදු කළ පුරුදු සහ පාරම්පරික භූත ශක්තිවල උපකාරයෙන් කැඹුරුම් වරමක් ලෙස ලැබේ. සාධාරණ මුදලක් සහ ඔහුට කාල සීමාවක්ද ලබා දේ.
මේවා භූත විද්‍යා ක්ෂේස්ත්‍රයෙ සිටිනා අය පමණක් දනී .එම සේවය ලබා ගත් අය හැකියාව වර්ණා කරති.
අපගේ අද්දැකීම් හා පාරම්පරික ශාස්ත්‍රීය දැනුම අනුව මෙය සත්‍යකි. කර්ණමුණ්ඩ දේවතා බන්ධනය මන්ත්‍ර ශාස්ත්‍රය දැනගත් පලියට පහසුවෙන් කරගත නොහැකිය.එය අඳුනක් සාදා සත්‍ය වශයෙන් වැඩ ගන්නවාක් මෙනි. මේවාට ගැඹුරු ශාස්ත්‍රීය පසුබිමක් අත්හදා බැලීමක් පිහිටීමක් තිබිය යුතුමය.
************************
මේ පිළිබද වැඩි ශාස්ත්‍රීය කරුණු හෝ දැනුම අවශ්‍ය අය විමසන්න.
************
අපගේ ශාස්ත්‍රීය සේවාවන්
**************************
*නිමිිති බැලීම,හස්තරේකා හා බුලත් අත බලා නක්ෂත්‍රානුකූලව පලාපල කීම
* නිවාස ආරක්ෂා සහ භූත දෝස ඉවත් කිරීම
*බහිරව පූජා සහ වින කැපීම
*ශරීරගත විස වින වායු ඉනාවිස ඉවත් කිරීම
*කලුකුමාර දෝස ඉවත් කිරීම
*ග්‍රහ අපල සහ රෝග නිවාරණ යන්ත්‍ර
*සර්වජන වශී අති ප්‍රබල බලගතු යන්ත්‍ර ශාස්ත්‍රානුකූලව පැළඳවීම
*අධ්‍යාපන දියුණුවට
*වරම් පිරිසිදු කිරීම හා බලකොට සත්ත කර දීම
*අඳුන් සාදා දීම
*කල්ගත රෝග පරීක්ෂාව
ඇතුලු සියලු යන්ත්‍ර මන්ත්‍ර සෙත් ශාන්ති කර්ම කටයුතු විස්වාසනීයව හා නිවැරෙදිව සිඳු කරවා ගන්න.

යන්ත්‍රමන්ත්‍ර සෙත්ශාන්තිකර්ම කෙම්පහන්ක්‍රම සහ නිමිති නක්ෂත්‍ර වාස්තුවිද්‍යාව යනු අපගේ ලෞකික ජීවිතයට අවැසි ක්‍රම ශිල්ප, උපදේශනයන් ලබා දුන් මහඟු ශාස්ත්‍රයකි.
අෂ්ඨාංග ආයුර්වේදයේ එන සර්වාංග වෙදකමට යන්ත්‍රමන්ත්‍ර සෙත්ශාන්තිකර්ම ඇතුළත්ය. මෙම ශාස්ත්‍රයෝ එකට එකක් ගහට පොත්ත මෙන් බැඳී පවතී.පෙර වෙදැඳුරන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී රෝග තත්ව හැටියට මෙම ශාස්ත්‍රීය දැනුම යොදාගත්හ. සංසාර පිහිටීම,පාරම්පරික අත්ගුණය දැක හුරුපුරුදුකම් හා ශාස්ත්‍රීය අත්හදා බැලීම් මත ඔවුහු තම ශාස්ත්‍රීය විඥ්ඥාණය ගොඩනගා ගත්හ.ලෝකසත්වයාගේ යහපතම අරමුණු කරගත් බැවින් ඔවුනට විශ්වය සියුම් ඥාණ ශක්ති ලබාදුන් බව සිතිය හැකිය.
පරම්පරාවෙන් පරාවට දායාදවන මෙවැනි ශාස්ත්‍රීය පරපුරවල් අද ඇත්තෙ ස්වල්පයකි. පව පින කුසලය අකුසලය දැන ශාස්ත්‍රඥයා කටයුතු කලයුතුය.
රෝග පීඩා අපල උපද්‍රව සෙත ශාන්තිය දියුණුව සමෘද්ධිය උදාකර ගැනීම සදහා පුද පූජා බාරහාර වීම් ක්‍රම නොයෙකුත් ඇත.
හොද නරක දෙකම නියම මාන්ත්‍රිකයාට නියම වුවත් පරලොව ගැන සිතන්නා ශාස්ත්‍රයේ යහපත් දෙය සාධාරණව ලබා දේ.
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නටදැයි කියන්නාක් මෙන් අවැසිතැන මාන්ත්‍රිකයා නපුරු ගුරුකම් මාරණයට හො පලවා හැරීම ස්ථම්භනයට භාවිතා කල යුතුය.
වට්ස්සැප් (0775004661/0713456116)

25/08/2026

ඉපැරිණි යන්ත්‍රමන්ත්‍ර ගුරුකම්
0775004661

25/08/2026

රස ගුණ පිරි දංදිල අල..
⁣ලුණු මිරිස් පොල් එකක් උදේට කෑවම මහ පොලොව එක්ක හරි හරියට ඔට්ටුවෙන්න පුලුවන් .
දැං පරම්පාවේ ළමයි මේ අලවර්ග දැකලවත් නැතුව ඇති

Address

25C
Nagoda
80000

Telephone

0775004661

Website

Alerts

Be the first to know and let us send you an email when හෙළ විස්කම් අරණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category