Wild Hunts

Wild Hunts Wild life Photo Galary

පෙරදිගු රන් පිළිහුඩුවා Ceyx erithacusOriental Dwarf Kingfisher (Three-toed Kingfisher) සෙමි. 13, ගත ඉතා කුඩාය. අති දැකුම...
25/04/2023

පෙරදිගු රන් පිළිහුඩුවා
Ceyx erithacus
Oriental Dwarf Kingfisher (Three-toed Kingfisher)

සෙමි. 13, ගත ඉතා කුඩාය. අති දැකුම් කලු දිළෙන පිල් කළඹකි. බොහෝ විට කැලෑ තුළ අඳුරු යටි ගොන්නක් සහිත, දිය බඩ තැන්වල හැසිරේ. නිහඬය. එමෙන්ම තරමෙන් කුඩා නිසා බොහෝ විට දැකීම අසීරුය. සිහින් ටික් නාදය නගමින් පියාඹා යයි. සුවැදීම මාර්තු සිට අප්‍රේල් දක්වා වේ. වැසුණු කූඩුවකි. දිය බඩ ඉවුරක් තුළට සාදා ගන්නා ලබන උමගක කෙළවර වූ කුටියක බිත්තර ලයි. තරමෙන් මිමී. 20 X 17 වූ සුදු බිත්තර 2-3ක් දමයි. කැලෑ, අඳුරු යටි ගොන්නක් සහිත හෝ දියබඩ හෝ තැන්වල ගැවසේ.ඉතා දුලබයි. සුවැදි නිවැසියෙකි. සෑම කලාපයකම පැතිරේ. වෙසෙසින් පහතරට සහ අතරමැදි කලාපයේ සිටී.

13/07/2022

The Shasha male sat in annoyance at the monkeys alarm calling around him while he was trying to hunt. A distinct hindrance to stealth, no doubt.

📸: Guest Ric Cohn

07/07/2022
07/07/2022
07/07/2022
05/07/2022
05/06/2021

Water Snake fishing taken@Keoladeo National Park,Bharatpur,Rajasthan
Exif:Nikon D4,NIKON 800MM,+1.2TC
1/800s f/9.0 at 1000.0mm iso2000

27/05/2021

Address

Nakiyadeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Wild Hunts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share