Mayurapada Central College

Mayurapada Central College Mayurapada Central College is synopsis of a long history. It is situated in Dambadeniya electorate of Kurunegala district in north western Province of Sri Lanka

මයුරපාද මධ්‍ය විද්‍යාලයේ අ.පො.ස උසස් පෙල සමස්ත ප්‍රතිපල සරාංශය 2025    🇲🇺
08/04/2026

මයුරපාද මධ්‍ය විද්‍යාලයේ අ.පො.ස උසස් පෙල සමස්ත ප්‍රතිපල සරාංශය 2025 🇲🇺

🎓 නාරම්මල මයුරපාද අභිමානය - 2025 අ.පො.ස. (උසස් පෙළ) 🏆නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයීය මාතාවට රන් රේඛාවක් එක් කළ, 20...
03/04/2026

🎓 නාරම්මල මයුරපාද අභිමානය - 2025 අ.පො.ස. (උසස් පෙළ) 🏆
නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයීය මාතාවට රන් රේඛාවක් එක් කළ, 2025 අපොස (උසස් පෙළ) විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ අපේ ආදරණීය දූ පුතුන් හට අපේ උණුසුම් සුබපැතුම්!
✨ කලා අංශය (Arts Stream)
වසරේ විශිෂ්ටතම ජයග්‍රහණ අතරට...
* දිස්ත්‍රික් ප්‍රමුඛස්ථානය 04 (District Rank 04) 🎖️
* දිස්ත්‍රික් ප්‍රමුඛස්ථානය 05 (District Rank 05) 🎖️
✨ තාක්ෂණවේදය අංශය (Technology Stream)
තාක්ෂණික ලොව දිනන අපේ විරුවන්...
* දිස්ත්‍රික් ප්‍රමුඛස්ථානය 07 (District Rank 07) 🎖️
* දිස්ත්‍රික් ප්‍රමුඛස්ථානය 11 (District Rank 11) 🎖️
🌟 සමස්ත විශිෂ්ටත්වය (Overall Excellence)
සියලු විෂයන් සඳහා අතිවිශිෂ්ට සාමාර්ථ (A 3) ලබාගත් සිසුන් සංඛ්‍යාව: 30 🎓🔥
මයුරපාදයේ නාමය දසත පතළ කළ ඔබ සැමට අපේ ප්‍රණාමය!
ඔබේ අනාගත අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

දැශක ගනනාවක් තිබු ජල ප්‍රශ්නය ව්සදිමට අද.දින නව ජල කුලුනක් ඉදිකිරිම  මයුරපාද ආදි නේවාසික සංසදයේ මුලිකත්වයෙන් අරම්භ කිරිණ...
01/04/2026

දැශක ගනනාවක් තිබු ජල ප්‍රශ්නය ව්සදිමට අද.දින නව ජල කුලුනක් ඉදිකිරිම මයුරපාද ආදි නේවාසික සංසදයේ මුලිකත්වයෙන් අරම්භ කිරිණි..කලා අංශ ප්‍රධාන ස්වාම්න් වහන්සේගේ අශිර්වාද පිරිත් දේශනාව සමග සුභ නැකතින් අරම්භ කරන ලදි..මුල්‍ය දායකත්වය ආදි නේවාසික සංසදය, මයුරපාද ම.ම.ව් 🇲🇺 🇲🇺

මයුර ගී සර සංගීත ප්‍රසංගය 🎶මයුරපාද විද්‍යාලීය සංගීත අංශයේ "Mayura Rhythms" සංගීත කණ්ඩායම ඉදිරිපත් කරන මියුරු සංගීත සන්ධ්...
01/04/2026

මයුර ගී සර සංගීත ප්‍රසංගය 🎶
මයුරපාද විද්‍යාලීය සංගීත අංශයේ "Mayura Rhythms" සංගීත කණ්ඩායම ඉදිරිපත් කරන මියුරු සංගීත සන්ධ්‍යාවට ඔබ සැමට ආරාධනා!
📅 අප්‍රේල් මස 2 වන දින
⏰ සවස 2.30 සිට සහ 6.30 සිට
📍 විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී
නාද රටා මැදින් සොඳුරු හෝරාවක අසිරිය විඳින්න එන්න. ✨ 🇲🇺

18/03/2026

The wait is almost over. Something big is dropping soon, and you won’t want to miss it. Stay tuned.❤️‍🔥 🇲🇺

16/03/2026
16/03/2026

Youth power is the strength of the nation. Let’s build a future with no place for drugs.” 💪🌍

🇲🇺

Celebrating the Excellence and Pride of Mayurapada central college  Annual Prize Giving 2026 ❤️‍🔥    🇲🇺    ✨
02/02/2026

Celebrating the Excellence and Pride of Mayurapada central college Annual Prize Giving 2026 ❤️‍🔥 🇲🇺 ✨

28/01/2026

Coming soon stay tuned ❤️‍🔥🫣 🇲🇺 🇲🇺

The Bridge to Big Dreams Starts Here: Grade 6 Admissions ❤️‍🔥  🇲🇺
27/01/2026

The Bridge to Big Dreams Starts Here: Grade 6 Admissions ❤️‍🔥 🇲🇺

27/01/2026

* Enrollment of new students ❤️‍🔥 # 🇲🇺

Address

Narammala
93122

Opening Hours

Monday 08:30 - 14:00
Tuesday 08:30 - 14:00
Wednesday 08:30 - 14:00
Thursday 08:30 - 14:00
Friday 08:30 - 14:00

Telephone

+94372249228

Alerts

Be the first to know and let us send you an email when Mayurapada Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mayurapada Central College:

Share

Category