ඉඟුරුඔය සුපර් කිංග්ස් තරුණ සමිතිය 𝐈𝐧𝐠𝐮𝐫𝐮𝐨𝐲𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐊𝐢𝐧𝐠𝐬

  • Home
  • Sri Lanka
  • Nawalapitiya
  • ඉඟුරුඔය සුපර් කිංග්ස් තරුණ සමිතිය 𝐈𝐧𝐠𝐮𝐫𝐮𝐨𝐲𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐊𝐢𝐧𝐠𝐬

ඉඟුරුඔය සුපර් කිංග්ස් තරුණ සමිතිය  𝐈𝐧𝐠𝐮𝐫𝐮𝐨𝐲𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐊𝐢𝐧𝐠𝐬 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඉඟුරුඔය සුපර් කිංග්ස් තරුණ සමිතිය 𝐈𝐧𝐠𝐮𝐫𝐮𝐨𝐲𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐊𝐢𝐧𝐠𝐬, Social service, Nawalapitiya.

11/06/2026
ඉගුරුඔය සුපර් කිංග්ස් තරුණ සමිතිය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු උදානය සංගීත ප්‍රසංගය!
13/04/2026

ඉගුරුඔය සුපර් කිංග්ස් තරුණ සමිතිය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු උදානය සංගීත ප්‍රසංගය!

ඉගුරුඔය සුපර් කිංග්ස් තරුණ කැල හත්වන වරටත් සංවිධානය කරන "සූර්ය ප්‍රසංගය 2026"මෙවර "හැටන් දහරා" සමග හැඩ වෙන්න සූදානම් අප්...
01/04/2026

ඉගුරුඔය සුපර් කිංග්ස් තරුණ කැල හත්වන වරටත් සංවිධානය කරන "සූර්ය ප්‍රසංගය 2026"

මෙවර "හැටන් දහරා" සමග හැඩ වෙන්න සූදානම්

අප්‍රේල් 16 අවුරුදු අසිරිය එක්ක සතුටු වෙන්න විනෝද වෙන්න ඔයත් එනන!!

•නාවලපිටිය ඉගුරුඔය කණිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩාංගණයට

වෙලද කුටි හා සහගෝගය දැකීමට අප හා එක්වන්න

+94 77 838 5697(සදුන්)
+94 76 324 5156(මනෝජ්)
+94 76 847 2223(ලක්මාල්)

R R ලට පාර හදන්ඩ එපා කියපු එවුන්ට දැන් සනීප ඇතිනේ ?මුළු ලංකාවම පාරවල් කාපට් කරනකොට අපේ ගමට විතරක් මෙහෙම හෙන පතේ ගහල තියෙ...
26/11/2025

R R ලට පාර හදන්ඩ එපා කියපු එවුන්ට දැන් සනීප ඇතිනේ ?
මුළු ලංකාවම පාරවල් කාපට් කරනකොට අපේ ගමට විතරක් මෙහෙම හෙන පතේ ගහල තියෙන්නේ ඇයි බලධාරීන් නිදිද ?

නිවන් සුව ලැබේවා!🙏 🏳️🏳️🏳️🏳️
01/08/2025

නිවන් සුව ලැබේවා!🙏
🏳️🏳️🏳️🏳️

සුභ ගමන් මිත්‍රයා ...🏳️

12/06/2025
🌟 *ඉගුරුඔය ගම්වාසී ඔබ සැමට අපගේ ගෞරවය සහ ස්තූතිය...* 🙏2025 අප්‍රේල් 15 වන දින *ඉගුරුඔය කනිෂ්ඨ විදුහලේ ක්‍රීඩාංගණයේදී* පැ...
20/04/2025

🌟 *ඉගුරුඔය ගම්වාසී ඔබ සැමට අපගේ ගෞරවය සහ ස්තූතිය...* 🙏

2025 අප්‍රේල් 15 වන දින *ඉගුරුඔය කනිෂ්ඨ විදුහලේ ක්‍රීඩාංගණයේදී* පැවැත්වූ *බක්මහ සංගීත ප්‍රසංගය* සාර්ථකව අවසන් කිරීමට අප සමඟ එක්වූ ඔබ සැමට,

*ඉගුරුඔය සුපර් කිංග්ස් තරුණ සංගමය* සහ *තරුණ කැළ* නමින්, අපගේ හදපිරුණු ස්තූතිය පිරිනමන්නෙමු. 💖

ඔබගේ ආදරය, කැපවීම සහ උදව්වක උණුසුමෙන් පිරුණු සහයෝගය නිසාවෙන් මෙම විශේෂ අවස්ථාව සාර්ථකව සිදුකළ හැකි විය.

ඔබ සැමගේ විශ්වාසය හා සහයෝගය අපට ඉදිරියේදී තවත් වටිනා කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ශක්තියක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු

*ඔබ සැමට සතුටින් පිරුණු, සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!*

— _ඉගුරුඔය සුපර් කිංග්ස් තරුණ සංගමය සහ තරුණ කැළ_

10/01/2025

කවුරුත් වැඩිය නොගිහින් තියෙන ගල්බොඩ සූන්දර තැනක්🥰🍃🌿

Address

Nawalapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when ඉඟුරුඔය සුපර් කිංග්ස් තරුණ සමිතිය 𝐈𝐧𝐠𝐮𝐫𝐮𝐨𝐲𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐊𝐢𝐧𝐠𝐬 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category