Harischandra National School

Harischandra National School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Harischandra National School, Public School, Temple Road, Negombo.

24/08/2023
24/08/2023
21/08/2023
2022/2023 ශිෂ්‍ය නායක මණ්ඩලය මගින් හරිශ්චන්ද්‍ර විද්‍යාලයට නව "ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයක් සහ ශිෂ්‍ය නායක ඒකකයක් "(Multimedia...
18/08/2023

2022/2023 ශිෂ්‍ය නායක මණ්ඩලය මගින් හරිශ්චන්ද්‍ර විද්‍යාලයට නව "ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයක් සහ ශිෂ්‍ය නායක ඒකකයක් "(Multimedia/prefect room )පාසලේ දරු දැරියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ශිෂ්‍ය නායක මණ්ඩලයේ සහ දෙමාපිය එකමුතුවෙන් පාසලට පරිත්‍යාග කරන ලදී.

හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය.📍 විද්‍යාලයේ මෙම වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වශයෙන් සූර්ය පැනල...
15/07/2023

හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය.📍

විද්‍යාලයේ මෙම වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වශයෙන් සූර්ය පැනල කිහිපයක් සවි කීරීම අද දිනයේ දී සිදු කරන ලදී.

විද්‍යාලයේ සුබසිද්දිය හේතුකරගෙන ඉදිරියේ දී ද මෙම "සූර්‍ය පැනල සවිකිරීමේ"ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

📍ලේ බිඳක් දී ජිවිතයක් බේරා ගනිමු📍
14/07/2023

📍ලේ බිඳක් දී ජිවිතයක් බේරා ගනිමු📍

Address

Temple Road
Negombo
11100

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94312220997

Alerts

Be the first to know and let us send you an email when Harischandra National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Harischandra National School:

Share

Category