Nature Pulse

Nature Pulse Upcoming

12/04/2026

Good Morning Everyone 🌞🍃

Drink your coffee
Enjoy this Morning
Don't forget to smile 😃

🔴 ආයුර්වේද තෛලයක් වන පිණ්ඩ තෙල්, වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල 🌿 Herbline 🌿 නිශ්පාදන පෙළ මගින්, රන්වන් ...
22/08/2021

🔴 ආයුර්වේද තෛලයක් වන පිණ්ඩ තෙල්, වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල 🌿 Herbline 🌿 නිශ්පාදන පෙළ මගින්, රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් පුළුවන්...

⭕ Vitamin C, B5 & B3
⭕ Bearberry & Mulberry extract
⭕ Venivel & Wild tumeric
⭕ Sun Protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත...

මෙමගින් 👇
💆සම පිරිසිදු කර, පැහැපත් කරයි
💆සමෙහි තද පැල්ලම් මකා දමයි
💆සමෙහි තෙතමනය ආරක්ශා කරයි
💆සම පෝෂණය කරයි
💆සමෙහි රැලි ගතිය නැති කරයි
💆සමට ඒකාකාරී පැහයක් ලබා දේ

⭕ ඕනෑම සමකට ගැළපෙන ලෙස සකසා ඇත...
⭕ ගැහැණු / පිරිමි දෙපර්ශයටම සුදුසුයි...

🟢 විශේෂයෙන්ම මෙහි පිණ්ඩ තෙල් අන්තර්ගත බැවින්, සමෙහි ඇතිවන වන දද, කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි...

🌿Herbline🌿 Venivel & Wild Turmeric
Face Wash / Scrub / Toner / Day & Night Creams /Body Lotion

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න 😉
Contact us for Oder & More information
(Just click the whatsapp icon)

Cash on delivery
Delivery Charges :
Colombo Area - 200 /=
Suburbs - 250/=
Out of Colombo - 300/=

🔴 සතියක් තුලදී කොණ්ඩය අඟල් 2-3 ක් දක්වා දික් කරගෙන, කොණ්ඩේ යන එක නවත්වගෙන, ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න...
02/08/2021

🔴 සතියක් තුලදී කොණ්ඩය අඟල් 2-3 ක් දක්වා දික් කරගෙන, කොණ්ඩේ යන එක නවත්වගෙන, ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද???

⭕ මෙන්න ඒ සදහා නොවරදින විසඳුම...
කේශ වර්ධණී Shampoo, Conditioner සහ තෙල්
100%ක් ප්‍රතිඵල සහිතය.

අපගේ නිෂ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස, අඟලක් පමණ කපා ඉවත් කරන්න 💇

💁 කේශ වර්ධණී තෛලය
තල තෙල්, එඬරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුණුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ 🌿Herbline🌿 කේශ වර්ධණී තෛලය මගින් ඔබගේ හිස කෙස්
💆 ගැලවීයාම වළකයි.
💆 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
💆 හිස කැක්කුම නවතාලයි.
💆 හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
💆 කොණ්ඩය අග පැලීම නවතාලයි.

⭕ සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

💁 කේශ වර්ධණී Shampoo
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොඳින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හොඳින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

💁 කේශ වර්ධණී Conditioner
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු, ඝණ, සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොඳින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

පාවිච්චි කරලම වෙනස වටහාගන්න ☺️❤️
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 👫
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක...
කොළඹ අවට බෙදාහැරීමේ ගාස්තු 200/-
අනෙකුත් ප්‍රදේශ සඳහා 300/-
🎁 ඇනවුම් කිරීම සඳහා Whatsapp, Viber හෝ Messenger භාවිතා කරන්න...

31/07/2021

⭕ Gluta Gold Natural Glow Body Lotion 💆💛

Vitamin C
Glutathion
Arbuteen
Vitamin B 3
Glycolic සහ පිණ්ඩ තෙල් එකතුවෙන් සාදන ලද අපේ ලාංකීය ආයුර්වේද නිශ්පාදනයකි.

🌿 Herbline 🌿

🔴 100% ප්‍රතිඵල ලබා දෙන, කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් 🌿Herbline🌿 වෙතින් ඔබටත් දැන් මිළදී ගත හැක 💆💛⭕ පීඩික...
27/07/2021

🔴 100% ප්‍රතිඵල ලබා දෙන, කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් 🌿Herbline🌿 වෙතින් ඔබටත් දැන් මිළදී ගත හැක 💆💛

⭕ පීඩිකා නැතහොත් කුරුලෑ, තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුළත, මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට, ශාකසාර මුසු කර නිශ්පාදනය කල 🌿Herbline🌿 ඔබට උපකාරී වෙනවා.

⭕ ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

💚 Pimple Control Face Wash with Tea Tree Oil
දිනපතා උදෑසන හා සවස භාවිතා කළ යුතුයි. මාස තුනක් පමණ භාවිතා කළ හැක.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

💚 Pimple Control Deep Cleansing Milk
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම Cleanser එක මගින් ඔබේ සම හොඳින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි 3ක් තබා හොඳින් පිරිසිදු කිරීම කරන්න. මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුළු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුළුවන්. නමුත් සමට හිතකර ලෙස ප්‍රථිඵල ලබා දෙයි.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

💚 Pimple Control Scrubbing Mud Pack
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්, සුදු හඳුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිඳු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොඳින් scrub කරන්න. එවිට මැරුණු සම ඉවත් වේ.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

💚 Pimple Control Moisturizer
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න. සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

💚 Pimple Control Astringent
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුළුන් කැබැල්ලකට ගෙන මුහුණේ සම මතුපිට ආලේප කරන්න. මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වළකා දමයි.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

🔴 වැඩි විස්තර හෝ ඇණවුම් කිරීම සඳහා 076-8855631 Whatsapp, Viber හෝ Messenger භාවිතා කරන්න 😊
Cash on delivery සේවාව මගින්, සෞඛ්‍යාරක්ෂිතව ඔබේ නිවහනටම 😷🏠️

🔴 සැෆ්රන් වලට ආදරය කරන ඔබට, මෙන්න Facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම 💆⭕ පියවර  01💛 Saffron Natural Fairness Cleanserසැෆ්...
26/07/2021

🔴 සැෆ්රන් වලට ආදරය කරන ඔබට,
මෙන්න Facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම 💆

⭕ පියවර 01
💛 Saffron Natural Fairness Cleanser
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක, ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි. පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර, විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න. Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

⭕ පියවර 02
💛 Saffron Natural Fairness Mud Pack
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත. මුහුනේ ඇති අඳුරු පැහැ ලප කැළැල් ඉවත් කර, ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොඳින් සෝදා ඉවත් කරන්න.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

⭕ පියවර 03
💛 Saffron Natural Fairness Scrub
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කළ මෙම scrub එක, ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර, වයසට යන විට ඇති වෙන pigmentation ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

⭕ පියවර 04
💛 Saffron Natural Fairness Moisturizer
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය
මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

⭕ පියවර 05
💛 Saffron Natural Fairness Astringent
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

⭕ පියවර 06
💛 Saffron Natural Fairness Sun protection Cream
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත Sun Protection Cream එක ආලේප කිරීම. මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි. Saffron වර්ණය ඇති නිසා make up Foundation එකක් ලෙසද කටයුතු කරයි.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

ඇණවුම් කිරීම සඳහා 076-8855631 Whatsapp, Viber හෝ Messenger භාවිතා කරන්න 😊
Cash on delivery සේවාව මගින්, සෞඛ්‍යාරක්ෂිතව ඔබේ නිවහනටම 😷🏠️

ඔබ 🌿Herbline🌿 නිෂ්පාදනම තෝරාගත යුත්තේ ඇයි??? 🤔⭕ පැරණි ඖෂධීය සංයෝග භාවිතා කරලා, සම රැකවරණයට වගේම, හිසකෙස් සත්කාරයට විසඳුම...
26/07/2021

ඔබ 🌿Herbline🌿 නිෂ්පාදනම තෝරාගත යුත්තේ ඇයි??? 🤔

⭕ පැරණි ඖෂධීය සංයෝග භාවිතා කරලා, සම රැකවරණයට වගේම, හිසකෙස් සත්කාරයට විසඳුම් මෙයින් අපට හඳුන්වා දී තිබෙනවා...

⭕ ඔබට තිබෙන්නේ තෙල් සහිත සමක් ද? වියළි සමක් ද?? නිරෝගී වුවත් පැහැපත් බව අඩු සමක්ද???
මේ කුමක් වුවත්, ඒ ඒ සමට විශේෂිත වූ ස්වාභාවික ආයුර්වේදීය නිෂ්පාදන පෙළක් සමඟ අකීකරු වූ කෙස් කළඹට සහ කේශ වර්ධනයට ම විශේෂිත වූ ස්වාභාවික නිෂ්පාදන පෙළක් ද 🌿Herbline🌿 මගින් ඔබට දායාද කර තිබෙනවා...

⭕ ඇසුරුමේ අලංකාරය අනුව, කෙටි කාලෙකින් ඉතා උසස් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් රූපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගෙන පාවිච්චි කර තමන්ගේ රුවෙහි ස්වභාවික අලංකාරය නැතිකරගන්නා සමයක,
🌿Herbline🌿 ඔබට වඩාත් වැදගත් වන්නේ,
ඔබ ගෙවන මුදලටත් වඩා, ඔබ පණ මෙන් ආදරය කරන ඔබේ රුවට ස්වාභාවික සත්කාරයක් ලබා දී, සම පෝෂණය කරමින් දිගු කල් පවත්නා පැහැයක් සමඟ ස්වභාවික සුන්දරත්වය රැක දීමයි 💆💛

🔴 වෙළඳපොළට මොනතරම් අලුතින් නිෂ්පාදන ආවත්, පාරිභෝගික විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙන්නේ, පාරිභෝගික කැමැත්ත පරිදි, ඔවුන්ගේ ...
26/07/2021

🔴 වෙළඳපොළට මොනතරම් අලුතින් නිෂ්පාදන ආවත්, පාරිභෝගික විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙන්නේ, පාරිභෝගික කැමැත්ත පරිදි, ඔවුන්ගේ රූ සොභාවට සාධාරණයක් ඉටුකළ නිෂ්පාදන වලට පමණයි....

🔴 ඉතින් social media හරහා ඔයා අහල ඇති ඔයාලා 🌿Herbline🌿 කියලා නිශ්පාදනයක්....

🌿 Herbline 🌿 කියන්නේ ලංකාවේ නිශ්පාදනයක් වගේම, සාධාරණ මිලකට ගන්න ලබාගන්න පුළුවන් නිශ්පාදනයක්.

🔴 හොඳම ප්‍රතිඵල තියෙන ඖෂධීය නිශ්පාදනයක්...
ස්වභාවික අමුද්‍රව්‍යයන් වලින් පමනක් නිෂ්පාදනය කර ඇති නිසා, කිසිම බියකින් තොරව මෙම නිෂ්පාදනයන් අපට භාවිතා කල හැකිය...
🌿 Natural Herbal 🌿

🔴 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ශ්‍රී ලංකාවේ ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ද 🌿Herbline🌿 ආයතනය ලියාපදිංචි වී තිබේ.

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

❤️🙏❤️
26/07/2021

❤️🙏❤️

Address

Hatta
Negombo

Alerts

Be the first to know and let us send you an email when Nature Pulse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nature Pulse:

Share