27/02/2026
ගුවන් හමුදා පාපැදි සවාරිය 2026 🏆🚴♂️🥇
Sri Lanka’s Premier National Cycling Tour 2026!
ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමිව 27 වැනි වරට සංවිධාන කරන ගුවන් හමුදා පාපැදි සවාරිය 2026.02.27 වන අද දින පළමු වරට මීගමුව මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා ඒකකය නියෝජනය කරමින් ගරු නගරාධිපතිතුමන්, නියෝජ්‍ය නගරාධිපතිතුමන්, නාගරික කොමසාරිස්තුමිය, නාගරික ඉංජිනේරුතුමන් සහ ගිනි නිවීම් සේවා ඒකකයේ ස්ථානභාර නිළධාරීතුමන් ඇතුළු සියලුම නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන ලදි.