City Of Neluwa

City Of Neluwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from City Of Neluwa, Dellawa Road, Neluwa.

23/08/2026

තේ දළු, දිය ඇලි, වනාන්තර, වන සතුන්, ගංගා, කඳු, ස්වභාව සෞන්දර්යය සහ ජල උල්පත් මේ සියල්ල එකම නගරයකදී අත්විඳිය හැකියි.

ස්වභාවධර්මයේ සියලු අසිරිය එකම නගරයක — නෙළුව'

Nature’s Paradise in One City

Tea leaves, waterfalls, lush forests, wildlife, rivers, majestic mountains, natural springs, and breathtaking scenery — everything in one amazing city.

One city. Endless natural beauty.

23/08/2026

මේ නගරය කැලයක් නොවෙයි… නගරයක්ද නොවෙයි… මේ නම් සැබෑම පාරාදීසයකි!

This place is neither a jungle nor a city—it is truly a paradise.

#පාරාදීසය #නගරය #සුන්දරත්වය

23/08/2026

ඔබට අදහාගත නොහැකි තරම් විස්මිත මේ සුන්දර නගරයට එක පාරක් ආවොත්… ආයෙත් යන්න හිතෙන්නේ නැති තරම්! ❤️
“Once you visit this incredible city that you can hardly believe exists, you’ll never want to leave.”

23/08/2026

Luxury At Galle – Neluwa

සිංහරාජ වනාන්තරයට ආසන්නව, සුන්දර වටපිටාවකින් සමන්විත අපගේ අලුතින් ආරම්භ කළ කබානා වල නිස්කලංක, සුවපහසු නිවාඩුවක් ගත කරන්න කැමතිද? ස්වභාව සුන්දරත්වය අතර ඔබේ විශේෂ මොහොත තවත් අමතක නොවන අත්දැකීමක් බවට පත්කරගන්න

Facilities :-
• Private Pool• Day Out Packages• A/C Rooms• Hot Water• Free WiFi• River & Nature View• Comfortable Bedrooms• Honeymoon Decorations Available ✨• BBQ Facilities

📍 Sinharaja Kithula Eco Cabana

විමසීම්- 📞 0756792020, 0754432020

23/08/2026

23/08/2026

'සැදෑ අදුර නෙළුව ගලන වෙලාවට"
🇱🇰
Good Vibes. Great Journeys. Unforgettable Sri Lanka Neluwa City Tour. ❤️

22/08/2026
22/08/2026

හැදෙනවනමි වයස කියන්නේ ඉලක්කමක් විතරයි Neluwa Crown Gym & Fitness Center

#නිමල්

07/08/2026

Address

Dellawa Road
Neluwa
80082

Website

Alerts

Be the first to know and let us send you an email when City Of Neluwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share