02/09/2023
#රිදම් 2023 ♥️
👉 GalaxLeo සංගමය විසින් සංවිධානය කරනු ලැබූ " රිදම් Rave 2023 " සැණකෙළියට සමගාමීව 2023/08/25 වන දින නිකවැරටිය කලාපයේ පාසල් අතර පැවති වයස අවු. 17 න් පහල බාලක වොලිබෝල් තරගාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය ඇතුළු අනෙකුත් සහභාගී වූ සියලුම පාසල් වලට ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම පසුගිය දා සිදු කෙරිණි.
🔥 මෙම තරගාවලියේ ශූරතාවය දිනා ගනු ලැබූ #ආබුක්කාගම #මහා #විද්‍යාලයට රු. 25000.00 ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ ලබා දීම සදහා අපට පූර්ණ අනුග්‍රාහක දායකත්වය ලබා දෙනු ලැබුවේ ,
⭕ LIBRAS RELIANCE AUTOMOBILE ආයතනය - විතිකුලිය.
🚘🚖🚗🚕ඔබට සිතැගි පරිදි වාහන මාදිලි රාශියක් අතරින්, ඔබගේ සිහින වාහනය තෝරාගැනීමට අදම පැමිනෙන්න..
🤝විශ්වාසදායි සුහදශීලී සේවාවක්..
🤝එක්දින කඩිනම් මූල්ය පහසුකම් හා බැංකු ණය පහසුකම් ඇතුලු සේවාවන් රැසක්..
🤝ඔබගේ වාහනය ඉක්මනින්, සුරක්ශිතව විකුණා දීමේ හැකියාව..
🤝විශේෂ හුවමාරු වට්ටම් යටතේ ඔබගේ පැරණි රථය නවීන රථයකට හුවමාරු කිරීමට පැමිනෙන්න….
🔥 මෙම තරගාවලියේ අනුශූරතාවය දිනාගනු ලැබූ #මහසෙන් #ජාතික #පාසලට රු. 15000.00 ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ ලබා දීම සදහා අපට පූර්ණ අනුග්‍රාහක දායකත්වය ලබා දෙනු ලැබුයේ ,
⭕ AYESHA ANIMAL FEED (PVT) - කොටවෙහෙර
🔥 ඔබට අවශ්‍ය සියලුම කුකුල් ආහාර ද්‍රව්‍ය අඩුම සහ සහනදායී මිලට ලබා ගැනීමට නිකවැරටිය නගරයේ ඇති හොදම වෙළඳ ආයතනය වෙතට ඔබත් අදම පැමිණෙන්න...
⭕ අනෙකුත් සහභාගී වූ සියලුම පාසල් සදහා වටිනා ක්‍රීඩා භාණ්ඩ අප සංගමය වන සංගමය විසින් පිරිනමනු ලැබීය.
🙏 නන් අයුරින් සහය දුන් ඔබ සැමට තුති...!!! 🙏