Pigeon Island Tours

Pigeon Island  Tours Explore paradise with Pigeon Island Tours! 🏝️ Dive into unforgettable adventures, from snorkeling crystal-clear waters to dolphin watching and island escapes.
(1)

Your gateway to the best of Trincomalee. 🌊 Book your dream tour today! 🌞

28/03/2026

🌊🐠 එන්න එන්න යන්න පරවි දූපතට! 🐠🌊
ශ්‍රී ලංකාවේ ලස්සනම ස්නෝර්කලින් ස්ථානයක් වන පරවි දූපත (Pigeon Island) ඔබට අමතක නොවන අත්දැකීමක් ලබා දෙනවා! 🏝️✨
🌟 පැහැදිලි නිල් වතුර
🐢 කැස්බෑවන් සමඟ පිහිනීම
🦈 මෝරුන් දැකගැනීම
🐠 වර්ණවත් කොරල් සහ මත්ස්‍ය ලෝකය
👨‍👩‍👧‍👦 යාළුවන්, පවුලේ අය එක්ක සෙට් වෙලා එන්න
🚤 ආරක්ෂිත බෝට්ටු සේවාව
🤿 සම්පූර්ණ ස්නෝර්කලින් උපකරණ ලබාදෙයි
📅 දැන්ම ඔබගේ ට්‍රිප් එක බුක් කරගන්න!
📞 Direct reservations – third party නැතුවම!
📍 Pigeon Island Tours Nilaveli, Trincomalee
📩 Inbox කරන්න / WhatsApp කරන්න වැඩි විස්තර සඳහා 071 322 7050

🌊🐠

පරවි දූපත සීසන් එක පටන් අරං තියෙන්නේ දූපතට යන්න කවුරුවත් නැති දෝ.... කොහොම හරි පොලිම්  වල හරි ඉදලා  ඔත්තේ ඉරට්ටේ දවස් වල...
23/03/2026

පරවි දූපත සීසන් එක පටන් අරං තියෙන්නේ දූපතට යන්න කවුරුවත් නැති දෝ....

කොහොම හරි පොලිම් වල හරි ඉදලා ඔත්තේ ඉරට්ටේ දවස් වල හරි තෙල් හොයාගෙන එන්න නිලාවෙලි යමු පරවි දූපත කතා කරන්න අපට

10/03/2026

අද (2026.03.10) දින මුහුද රළු තත්ත්වයේ පැවති බැවින් පරවි දූපත සංචාරය අද දින ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

නවතම තත්ත්වය සහ හෙට සංචාරය ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර රැදී සිටින්න.

📞 පරවි දූපත සංචාරය වෙන්කරවා ගැනීමට දැන්ම අපට කතා කරන්න. Pigeon Island Tours

08/03/2026

එන්න යන්න පරවි දූපතට කතා කරන්න 071 322 7050 +94772973882 Pigeon Island Tours

සති අන්තයේ නිවාඩුවට වෙනස් අත්දැකීමක්! 🐠🌊ඔයාගේ Weekend Holiday එකට ලස්සනම අත්දැකීමක් විදිහට Pigeon Island National Park ව...
07/03/2026

සති අන්තයේ නිවාඩුවට වෙනස් අත්දැකීමක්! 🐠🌊

ඔයාගේ Weekend Holiday එකට ලස්සනම අත්දැකීමක් විදිහට Pigeon Island National Park වෙත Snorkeling Trip එකක් යමුද? 🤿🏝️

නිලාවෙලි මුහුදේ පිරිසිදු ජලය යටින් තියෙන ලස්සන Coral Reef, වර්ණවත් මත්ස්‍යයන් 🐟🐠 සහ ස්වභාවික සෞන්දර්යය නරඹන්න පුළුවන් අමතක නොවන අත්දැකීමක්!

👨‍👩‍👧‍👦 යාළුවන්ටත්, පවුලටත්
📸 ලස්සන Photo & Video ගන්න
🤿 Snorkeling equipment සමඟ

Advance Booking Recommended!
📞 Book Now – Pigeon Island Pigeon Island Tours

🌴🌊

05/03/2026

Reserve your Pigeon Island Snorkeling Trip with Pigeon Island Tours and explore one of Sri Lanka’s most beautiful marine national parks! 🐠🤿
Discover colorful coral reefs, swim with tropical fish, and experience the crystal-clear waters of the famous Pigeon Island National Park. Our experienced local guides ensure a safe and unforgettable snorkeling adventure.
🌊 Snorkeling Equipment Provided
🚤 Boat Transfer Included
🐠 Experienced Local Guides
📅 Advance Booking Recommended
Book your adventure today and enjoy the best snorkeling experience on the East Coast of Sri Lanka!
📩 Message us now to reserve your tour. Whatsapp and visit our website
















🌴🐠🌊

03/03/2026

We are proud to welcome our very first guests for the 2026 season at
🏝️ Pigeon Island National Park

A special Thank You to our guests from Germany 🇩🇪 for trusting us and choosing our service. Your support means everything to our local Sri Lankan family business. 🙏

2026 සීසන් එකේ පරවි දූපත ජාතික උද්‍යානයට පළමු ප්‍රවේශ පත්‍ර ලබාගත් සංචාරකයින් පිළිගැනීමට අපට මහත් සතුටක්.

ජර්මනියෙන් පැමිණ අපව විශ්වාස කර අපගේ සේවාව ලබාගත් ඔබට හෘදයාංගම ස්තූතියි! 🇩🇪❤️
Snorkeling 🐟 | Coral Reefs 🪸 | Turtles 🐢 | Sharks 🦈
Discover the beauty of Sri Lanka’s East Coast with us!

📲 Book Now / වෙන්කරවා ගැනීමට
🇱🇰 Local Travelers (දේශීය සංචාරකයන්)
+94 77 297 3882
🌍 Foreign Travelers (විදේශීය සංචාරකයන්)
071 322 7050

🌐 Visit: https://pigeonislandtours.com⁠�
Let’s make your Sri Lanka holiday unforgettable in 2026! ☀️🌊

2026 සීසන් එක ආරම්භ කිරීමට පෙර සර්ව ආගමික වතාවත් සිදු කරමින් විශේෂ පිං අනුමෝදන් කිරීමේ අවස්ථාව ගෞරවයෙන් සිදු කළෙමු 🙏මෙම ...
03/03/2026

2026 සීසන් එක ආරම්භ කිරීමට පෙර සර්ව ආගමික වතාවත් සිදු කරමින් විශේෂ පිං අනුමෝදන් කිරීමේ අවස්ථාව ගෞරවයෙන් සිදු කළෙමු 🙏

මෙම පුණ්‍ය අවස්ථාව වැඩමවා වදාළ
📿 බොරලු කන්ද රජමහා විහාරය විහාරාධිපති පූජ්‍ය සුඛිත වංශ තිස්ස ස්වාමීන් වහන්සේට,
📿 සිරිමාපුර ආනන්දාරාම විහාරාධිපති පූජ්‍ය නන්ද ස්වාමීන් වහන්සේට,
🕌 නිලාවෙලි ගෝපාලපුරම් ඉස්ලාම් පල්ලියේ ගරු මව්ලවි තුමන්ට,
🛕 ගෝපාලපුරම් කන්නගී අම්මන් කෝවිලේ ප්‍රධාන අයියර් තුමන්ට
අපගේ විශේෂ ගෞරව ස්තූතිය පුද කරමු.

සියලු ආශිර්වාද මැද ආරම්භ වන 2026 වසරේ පරවි දූපත සංචාරය ඔබත් අප සමඟ එක්වී අමතක නොවන අත්දැකීමක් කරගන්න 🌊🐠

📞 වෙන්කරවා ගැනීමට අදම අමතන්න
Pigeon Island Tours
+94 71 322 7050

ඔබ සැමට සාමය, සතුට සහ සාර්ථක නව සීසන් එකක් වේවා!

02/03/2026

පරවි දූපත අද දින නැවත විවෘත වේ! 🐠🌊
සතුටින් දැනුම් දෙන්නේ Pigeon Island National Park 2026.03.03 දින සිට නැවත සංචාරකයින් සඳහා විවෘත වන බවයි! 🎉
නැගෙනහිර මුහුදු සමය ආරම්භ වී ඇති බැවින්, දැන්ම ඔබේ සංචාරය සැලසුම් කරන්න.
ඔබට අත්විඳිය හැක්කේ:
✅ වර්ණවත් කොරල්පර සමඟ Snorkeling 🪸
✅ Reef Sharks සහ කැස්බෑවන් සමඟ පිහිනීම 🦈🐢
✅ නිල් පැහැති පැහැදිලි ජලය 🌊
✅ සුදු වැලි වෙරළේ විවේකය ☀️
📅 විවෘත වීම: 2026 මාර්තු 03
📍 ස්ථානය: නිලාවේලි, ත්‍රිකුණාමලය
🚤 Pigeon Island Tours
📲 දැන්ම බුක් කරන්න!
Pigeon Island National Park Snorkeling Tour සමඟ ඔබේ මතකවත් මුහුදු සංචාරය ආරම්භ කරන්න! 🌴✨

Address

Https://maps. App. Goo. Gl/HLcvfmHSEr4wvr6B 7
Nilaveli
31010

Alerts

Be the first to know and let us send you an email when Pigeon Island Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Pigeon Island Tours:

Share

Category