05/05/2026
ශ්‍රී සුමංගල ජාතික පාසලේ 2012 O/L, 2015 A/L ආදි ශිෂ්‍යයන් විසින් 7වන වරටත් සංවිධානය කරනු ලබන සුහදහමුව නිමිත්තෙන් පවත්වනු ලබන ලේ🩸දන්දීමේ මහා පිංකම මෙවරත් ශ්‍රී සුමංගල ප්‍රාථමික විදුහල් ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. ලේ දන් දීමේ මහඟු සමාජ සත්කාර වැඩසටහන සඳහා ඔබ සැමගේ වටිනා සහභාගීත්වය අප ඉතා ගෞරවයෙන් අපේක්ෂා කර සිටිමු.🙏