10/08/2026
🌸 සුබ පැතුම්...! 🌸
ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් පුංචි දූ දරුවන්ටත්, අද දිනයේදී උසස් පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දූ දරුවන්ටත්, ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සාර්ථක වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමින්,
ඔබ මෙතෙක් පැමිණි ගමනේ උත්සාහය, කැපවීම සහ බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා! 💐
විභාගයට සාර්ථකව මුහුණ දී, ඔබේ අනාගත සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ ජයග්‍රහණය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ❤️
දේශබන්දු වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ සහයෝගිතා පදනම
වෙතින් සියලුම දූ දරුවන් වෙත
උණුසුම් සුබ පැතුම්! 🌹