Divisional Secretariat Norwood

Divisional Secretariat Norwood PUBLIC SERVICE

Norwood Divisional secretariat has been established as a permanent Divisional Secretariat for one year today, when the D...
03/06/2024

Norwood Divisional secretariat has been established as a permanent Divisional Secretariat for one year today, when the Divisional Secretary, Assistant Divisional secretary and all the officers of the divisional Secretariat celebrated this event under the leadership of the Divisional Secretary

ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යාපනාධාර වැඩසටහන යටතේ තෝරාගත් දරුවන් සදහා ගරු ප්‍රාදේශීය ලේකම් තුමාගේ සහභාගිත්වයෙන් අධ්‍යාප...
15/05/2024

ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යාපනාධාර වැඩසටහන යටතේ තෝරාගත් දරුවන් සදහා ගරු ප්‍රාදේශීය ලේකම් තුමාගේ සහභාගිත්වයෙන් අධ්‍යාපනාධාර ලබාදිමේ වැඩසටහන -2024.05.15

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්‍රාදේශීය ලේකම් ලෙස පත්වීම් ලැබූ ශ්‍රී .ලං.ප.සේ. ll ශ්‍රේණිය අයි.එම්.සේනානායක ම...
14/02/2024

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්‍රාදේශීය ලේකම් ලෙස පත්වීම් ලැබූ ශ්‍රී .ලං.ප.සේ. ll ශ්‍රේණිය අයි.එම්.සේනානායක මහතා අද දින (2024.02.15) සිය තනතුරේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

நோர்வூட் பிரதேச செயலகத்தின் புதிய பிரதேச செயலாளராக நியமனம் பெற்ற இலங்கை நிர்வாக சேவை தரம் IIன் திரு.ஐ.எம்.சேனாநாயக்க அவர்கள் இன்றைய தினம் 2024-02-14 தனது கடமையினை ஆரம்பித்தார்.

UNICEF வழங்கும் போஷாக்கை மேம்படுத்தும் குறுகிய கால நிதியுதவி திட்டத்திற்கு இதுவரை அம்பகமுவ, பொகவந்தலாவ மற்றும் மஸ்கெலியா...
10/06/2023

UNICEF வழங்கும் போஷாக்கை மேம்படுத்தும் குறுகிய கால நிதியுதவி திட்டத்திற்கு இதுவரை அம்பகமுவ, பொகவந்தலாவ மற்றும் மஸ்கெலியா MOH களில் பதிவு செய்யாத தாய்மார்கள் 15-06-2023 க்கு முன்னர் நோர்வூட் பிரதேச செயலகம் அல்லது அம்பகமுவ பிரதேச செயலகத்திற்கு வருகை தந்து பதிவு செய்து கொள்ளுமாறு அன்புடன் கேட்டுக்கொள்கின்றேன். 15-06-2023 க்குப் பிறகு எக்காரணம் கொண்டும் மீண்டும் பதிவு செய்ய இயலாது என்று மேலும் தெரிவிக்கப்படுகிறது.
மேலும் தகவலுக்கு...
தேஷானி - ஆரம்பக் குழந்தைப் பருவக் கல்வி உதவியாளர்
சமூக சேவைகள் துறை
070 3836001
යුනිෆෙස් ආයතනය මගින් ලබා දෙන පෝෂණය නංවාලීමේ කෙටිකාලීන මුදල් ලබා දීමේ වැඩසටහන සදහා අඹගමුව, බොගවන්තලාව සහ මස්කෙළිය MOH වලට අදාලව මෙතෙක් ලියාපදිංචි නොවූ මව්වරු 2023-06-15 දිනට පෙර නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී හෝ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලියාපදිංචි කටයුතු සිදු කරගන්නා මෙන් අදාල මව්වරුන් දැනුවත් කිරීම සදහා සහයෝගය ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
2023-06-15 දිනෙන් පසු කිසිදු හේතුවක් මත නැවත ලියාපදිංචිය සිදු කිරීමට නොහැකි බවද වැඩි දුරටත් දන්වා ඇත.
වැඩි දුර තොරතුරු සදහා...
දේශානි - මුල් ළමාවිය සං සහකාර
සමාජ සේවා අංශය 070 3836001

OPENING CEREMONY OF NORWOOD DIVISIONAL SECRETARIAT (29.05.2023)
29/05/2023

OPENING CEREMONY OF NORWOOD DIVISIONAL SECRETARIAT (29.05.2023)

Address

Norwood

Opening Hours

Monday 08:00 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Norwood posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share