Front Line Socialist Party

Front Line Socialist Party Front Line Socialist Party

email :- [email protected]

The Frontline Socialist Party (FLSP) was launched at the First Convention held on 9th of April 2012 by the dissident group of Janatha Vimukthi Peramuna (JVP). All members of the newly formed party pledged they were prepared to sacrifice everything in the event the country lost democracy and any other challenges where the nation was pushed towards a revolution.

03/08/2026
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරික පසන් මංගල රුහුණගේ සහෝදරයාගේ ආදරණිය මෑණියන් වන සෝමවතී වික්‍රමස...
02/08/2026

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරික පසන් මංගල රුහුණගේ සහෝදරයාගේ ආදරණිය මෑණියන් වන සෝමවතී වික්‍රමසිංහ මෑණියන් අප අතරින් වෙන්විය

දේහය ගාල්ල, අක්මීමන, ගල්වැටවත්ත, මානවිල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අගෝස්තු 03 පස්වරුවේ කුරුඳුවත්ත සුසාන භූමියේදී සිදු කෙරේ.

02/08/2026
27/07/2026

1989 නොවැම්බරයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කිරීමට එවකට හමුදා නිලධාරියෙකු වූ තෝරදෙනිය සම්බන්ධ බවට ඉන්ද්‍රානන්ද ද සිල්වා සහෝදරයා සිදුකරන ප්‍රකාශ නතර කරන ලෙස ඉල්ලා තෝරදෙනිය විසින් කොළඹ මහාධිකරණයේ ගොනුකළ නඩුව පදනම් විරහිත බවට ඊයේ ( 2026. 07. 27 ) දින අධිකරණය මගින් තීන්දු කරන ලදී.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරී මංජුල ධනුෂ්ක සහෝදරයාගේ වැඩිමහල් සොයුරිය පුහුල්වැල්ල, වලකන්ද විසූ රණවක ආරච්චිගේ අනෝ...
25/07/2026

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරී මංජුල ධනුෂ්ක සහෝදරයාගේ වැඩිමහල් සොයුරිය පුහුල්වැල්ල, වලකන්ද විසූ රණවක ආරච්චිගේ අනෝමා ශ්‍රියානි මෙනෙවිය අභාවප්‍රාප්ත විය.

දේහය නිවසේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු හෙට (ජූලි 26) ප.ව. 6.00 ට යටියන ආදාහනාගාරයේදී සිදුකෙරේ.

අප අතරින් වෙන්වූ විජේවීර පටබැඳිගේ හේමා සහෝදරියට අපගේ ආචාරය!පෙරටුගාමී සමාජවාදී පක්ෂය  දේහය මාතර දුම්රියපොළ පාරේ රේලන්ඩ් ම...
22/07/2026

අප අතරින් වෙන්වූ විජේවීර පටබැඳිගේ හේමා සහෝදරියට අපගේ ආචාරය!

පෙරටුගාමී සමාජවාදී පක්ෂය

දේහය මාතර දුම්රියපොළ පාරේ රේලන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර අති අතර අවසන් කටයුතු හෙට (ජූලි 23) සවස 3.30 ට මාතර පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

21/07/2026

පොලිස් ඇමතිට තනතුර දුන්නේ අනුරගෙ යාලුවා නිසා - සුජිත් කුරුවිට

21/07/2026

'සබන් බෝල ආර්ථිකය - හති වැටිච්ච ජීවිතය' මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ කෑගල්ල දිස්ත්‍රික් සම්මන්ත්‍රණය 2026.07.20 දින කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත් විණි. මේ එහිදී සුජිත් කුරුවිට සහෝදරයා කළ සම්පූර්ණ කතාවයි...

'සබන්බෝල ආර්ථිකය - හති වැටිච්ච ජීවිතය'සම්මන්ත්‍රණය සුජිත් කුරුවිට සහෝදරයාගේ සහභාගිත්වයෙන් 2026.07.20 දින කෑගල්ල තැපැල් ශ...
20/07/2026

'සබන්බෝල ආර්ථිකය - හති වැටිච්ච ජීවිතය'
සම්මන්ත්‍රණය සුජිත් කුරුවිට සහෝදරයාගේ සහභාගිත්වයෙන් 2026.07.20 දින කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත් විණි.

Address

22/1, Melder Place
Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when Front Line Socialist Party posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Front Line Socialist Party:

Shortcuts

Share