Nidahase Api

Nidahase Api -|| OFFICIAL FAN PAGE ||+ Welcome to Nidahase Api Official Fan Page

14/02/2016
අදට උඩරට ගිවිසුම ගැසට් නිවේදනයක් ලෙස සම්මත වී වසර 200ක් සැපිරේ...
15/03/2015

අදට උඩරට ගිවිසුම ගැසට් නිවේදනයක් ලෙස සම්මත වී වසර 200ක් සැපිරේ...

''තීන්දුයි නිවාරණයි...............මහි්න්ද රාජපක්ෂ අගමැති වියයුතුමයි''............මේ මාගේ කථාවක් නොව අද සවස පැවති නුගේගොඩ...
18/02/2015

''තීන්දුයි නිවාරණයි...............
මහි්න්ද රාජපක්ෂ අගමැති වියයුතුමයි''............

මේ මාගේ කථාවක් නොව අද සවස පැවති නුගේගොඩ මහා මිනිස්ගංගාව හමුවේ ඵහි පැවති ජනරැළියට සහභාගි වූ පොලොන්නරුවේ සිට පැමිනි අංකල් කෙනෙක් කියපු කථාවක්...
පොළවේ පයගහලා ජීවත්වෙන මෙවැනි මිනිසුන්ගේ හදවතේ මීට මාස දෙකකටත් අඩුකාලයකින් පැවති මැතිවරණයකින් පරාජය වූ මිනිසෙක් යලිත් බලයට ඵන්න ආරාධනා කරනවා කියන්නේ තමන්ගේ අතින් යම් වැරදීමක් සිදුවී අඇති බව මේ රටේ බහුතරය මේ අංකල් වාගේම අද හිතනවා...
පිනා අගමැතිකම් ඇමතිපට්ටම් ලැබ මේ රටේ සෛවරීෟභාවයට හෙන කටින්නට වලිකන පිස්සන්ගේ ක්‍රියාකලාපය හා උන්ගේ යටි අරමුණු දැන් සක්සුදක් සේ පැහැදිලිය..මඩවලින් බොරුබේගල්වලින් රටේ මිනිසුන්ගේ හදවතේ ලගුම්ගත් මිනිසුන් නායකයින් මරාදමන්නට බැරි්බව බොරුබේගල් මඩ ටොං ගනන් කියු උන්ට අද සවස නුගේගොඩ රුළිය දැක්කාම හන්දිපත් රිදෙන්නට ගන්නවා බව අපි දනිමි..
හෙට මෙයට වැඩිය පපුවේ අමාරුව දක්වාම රෝගය උත්සන්න වෙන බවත් කියමි....
බොරුබේගල් දූෂණය හා බොරුවට වැඩි ආයුශ නැති බවත් හිතේ කියාගනිල්ලා...
වීරයා නොහොත් අප්පචි නැවත අප අතරට විරාජමාණව ඵන දිනය ලග ලගමයි...
ඵතකම් අප්පචිචි වෙනුවෙන් කරන්න පුලුවන් හැකි සෑම දෙයම කරමු..
මේ රටට නිදහස නිවහල් භාවය ලගාකර දුන් පිටකොන්දක් ඇති අප්පච්චි...
වෙනුවෙන් අද පැමිණි මේ මහා ජනගංගාව හෙටද මේ රටේ ඉවුරු ගොඩතලා යන්නේය...

ගිම්හාන් දිසානායක

මෙන්න අද දිවයින පත්තරේ..... දැන් හරි නේද?
15/02/2015

මෙන්න අද දිවයින පත්තරේ..... දැන් හරි නේද?

තිත්ත ඇත්ත
03/08/2013

තිත්ත ඇත්ත

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Nidahase Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nidahase Api:

Share