NHDA Nuwara Eliya

NHDA Nuwara Eliya නිවාස සංවර්ධන අධිකාරිය නුවරඑළිය

30/03/2026

එක එක ප්‍රදේශ වලට අනුව, හරි වයස් වල දැනට registered වෙලා ඉන්න ක්‍රීඩකයන් පුමාණය තමයි මේ. වයස අවුරුදු 17-22 අතර ඉන්න ඔබට තවමත් register වෙන්න බැරි උනාද? Register වෙන්න කැමති අය ඉන්නවද ?
ගොඩක් අය වයස වැඩියෙන් apply කරල තියනව ඉතින් ඒ අයට අවස්ථාව දෙන්න විදියක් නෑ දැනට.

ஒவ்வொரு பிராந்தியத்திலும் சரியான வயதில் தற்போது பதிவு செய்துள்ள வீரர்களின் எண்ணிக்கை இதுவாகும். 17-22 வயதுக்குட்பட்ட உங்களால் இன்னும் பதிவு செய்ய முடியவில்லையா?

பதிவு செய்ய விரும்பும் எவரேனும்உள்ளீர்களா?

வயது வரம்பைத் தாண்டி பலர் விண்ணப்பித்துள்ளதால், தற்போதைக்கு அவர்களுக்கு வாய்ப்பளிக்க வழியில்லை.

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් නිවාස ආධාර වැඩසටහන යටතේ  නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ හා නිල්දණ්ඩහින්න ප්‍රාදේශීය ලේකම් කො...
30/03/2026

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් නිවාස ආධාර වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ හා නිල්දණ්ඩහින්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අදාලව ප්‍රතිලාභීන් සදහා පළමු වාරික මුදල් නිදහස් කිරිම සිදුකරන ලදි.
මෙම අවස්තාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනෙවිරත්න මහතා , ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තුමා , වලපනේ ප්‍රාදේශීය ලේකම් තුමිය, නුවරඑළිය දිස්ත්‍රික් කළමනාකාර තුමා, ප්‍රාදේශීය සභා මංත්‍රිවරු හා රාජ්‍ය නිලධාරීන් සහභාගි විය

18/02/2026
සුභ විශ්‍රාම දිවියක් මිස්
15/10/2025

සුභ විශ්‍රාම දිවියක් මිස්

2025 ලෝක ජනාවාස දිනයට සමගාමීව ක්‍රියාත්මක කරන ලද සති වැඩසටහන යටතේ 2025-10-02 දින නුවරඑලිය දිස්ත්‍රීක් මගින්  වලපනේ ප්‍රා...
03/10/2025

2025 ලෝක ජනාවාස දිනයට සමගාමීව ක්‍රියාත්මක කරන ලද සති වැඩසටහන යටතේ 2025-10-02 දින නුවරඑලිය දිස්ත්‍රීක් මගින් වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තිබ්බටුගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ළමුන්ගේ සහභාගිත්වයෙන් චිත්‍ර තරඟයක් පවත්වන ලදි. ඒ සඳහා නුවරඑළිය දිස්ත්‍රික් කළමනාකරු,සංවර්ධන අංශය නියෝජනය කරමින් කළමනාකරණ සහකාර කේ.ඩි.එම්. ඉරෝෂිකා මැණිකේ දිසානායක මිය සහ කළමනාකරණ සහාකාර ජි.බි.එම්‍.ජේ.කේ. බස්නායක මහතා ද සහභාගි විය. මෙම චිත්‍ර තරඟයේ විනිශ්චය ලබා දීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කළ විශ්‍රාමික පරිපාලන නිලධාරි සුනිල් ප්‍රේමසිරි මහතා ද සම්බන්ධ විය. Nhda Srilanka NHDA Gampaha NHDA Trincomalee

02/10/2025

හිසට නිවහනක මිස සතුට කිම...



02/10/2025

2025 ලෝක ජනාවාස දිනය ට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික් කර්‍ය්ලය මගින් ක්‍රියාත්මක සති වැඩසටහන යැටතේ ඉන්දියානු අධාර යැටතේ ඉදිවන සැන්ඩ්‍ර්හැම් නිවාස ව්‍යපෘතියේ ප්‍රතිලාභින්ගේ සහභාගිත්වයේන් ශ්‍රමදානයක් හා රැක් රෝපන වැඩසටහනක් 2025/10/01 දින ක්‍රියාත්මක කරන ලදි

2025 ලෝක ජනාවාස දිනය ට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික් කර්‍ය්ලය මගින් ක්‍රියාත්මක සති වැඩසටහන යැටතේ ඉන්දියානු අධාර යැටතේ ඉද...
02/10/2025

2025 ලෝක ජනාවාස දිනය ට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික් කර්‍ය්ලය මගින් ක්‍රියාත්මක සති වැඩසටහන යැටතේ ඉන්දියානු අධාර යැටතේ ඉදිවන සැන්ඩ්‍ර්හැම් නිවාස ව්‍යපෘතියේ ප්‍රතිලාභින්ගේ සහභාගිත්වයේන් ශ්‍රමදානයක් හා රැක් රෝපන වැඩසටහනක් 2025/10/01 දින ක්‍රියාත්මක කරන ලදි

02/10/2025

Address

Nuwara Eliya
22220

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94522222925

Alerts

Be the first to know and let us send you an email when NHDA Nuwara Eliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NHDA Nuwara Eliya:

Share