20/08/2026
දැය නන්වන්නට වෙර දැරූ ඔබ ආදරයෙන් රැක බලා ගැනීම අපගේ වගකීමයි.
=======================================================
සමථ මණ්ඩල ක්‍රමවේදය හා ගෙවතු වගා යටතේ ඖෂධ වගාව සිදු කිරීමේ වැදගත්කම පිළිබඳ නිල්දණ්ඩාහින්න වැඩිහිටි සමිතියේ සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන 2026.08.18 දින නිල්දණ්ඩාහින්න ග්‍රාම නිලධාරි කාර්යාලයේදි සිදුකරන ලදි