වලපනේ අපි We are Walapane

වලපනේ අපි   We are Walapane ප්‍රාදේශීය වාර්ථාකරණයේ ප්‍රමුඛයා...

05/09/2026

මේ දවස්වල දකින්න නැති, දකින්න ආසම විදිහ.. ☁️⛈🌧🌪🩶

05/09/2026

නුවරඑළියටත් තද වැසි 🌧🌧🌧

05/09/2026

නුවරඑළිය | කඳපොල | රාගල | දියනිල්ලට වැසි... ⛈🌧

05/09/2026

අද සවස 02න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි...
🌩⛈🌧

පෑවිල්ල වගේම වැස්සෙනුත් අපල කාලයක් ඉස්සරහට එන්නේ... 🥹💔දිට්වා බලපෑමෙන් අස්ථාවර වූ කඳු, මාර්ග, කන්ඩි, ඉරි තැලීම් ඕන තරම්.....
04/09/2026

පෑවිල්ල වගේම වැස්සෙනුත් අපල කාලයක් ඉස්සරහට එන්නේ... 🥹💔
දිට්වා බලපෑමෙන් අස්ථාවර වූ කඳු, මාර්ග, කන්ඩි, ඉරි තැලීම් ඕන තරම්... 🥹
අඩලා වැළපෙන්න කලින්, හැමෝම කල් ඇතිව ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්න 🙏

04/09/2026

🔴 BREAKING NEWS
නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිෂමේ අත්අඩංගුවට...
ඒ එයාර් බස් ගණුදෙනුවකට අදාල ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුවයි.

කලින්ම හෑලී ලියපු අයට නම් අවුල් දවසක් 💔පොඩ්ඩට නම් සතුටු හිතෙන දවසක්... 🩷💕Island Rank එකක් නැතත් කොල්ලා වැඩේ ගොඩ දාගෙන 👍ව...
02/09/2026

කලින්ම හෑලී ලියපු අයට නම් අවුල් දවසක් 💔
පොඩ්ඩට නම් සතුටු හිතෙන දවසක්... 🩷💕

Island Rank එකක් නැතත් කොල්ලා වැඩේ ගොඩ දාගෙන 👍

විභාග අංකය කල් ඇතිව, දරුවාගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් වෙනස් කර ඇත.

Address

Nuwara Eliya
22200

Website

Alerts

Be the first to know and let us send you an email when වලපනේ අපි We are Walapane posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to වලපනේ අපි We are Walapane:

Shortcuts

Share

Category