SED pages Padukka

SED pages Padukka Entrepreneur Directory of Padukka division

19/12/2024
05/12/2024

ඔබට ධනවත් වීමට අවශ්‍යද?

එසේ නම් ඔබ උපයන මුදල් සියල්ල නැවත වියදම් කරනවා වෙනුවට කොටසක් හෝ ආදායම් ගෙනෙන ආයෝජන මාර්ග වල නැවත ආයෝජනය කළ යුතුයි.

වැඩි මහන්සියක් නැතිවම මුදල් ඉපැයිය හැකි එවැනි නීත්‍යානුකූල ආයෝජන මාර්ගයක් ගැන කියලා දෙන්න අපි සූදානම්..

කොටස් වෙළෙඳපොලේ තවත් එක් ආයෝජන ක්‍රමයක් වන ඒකක භාර ගැන මුල සිට සරලව ඔබව දැනුවත් කරන්න දෙසැම්බර් 10 "Z පංතියෙන් අපි එනවා

Zoom Link 👇
📍Topic: ආදායම් ගෙනෙන කොටස් වෙළඳපොළ ආයෝජන මාර්ග
Time: December.10,2024 10.00AM
Join Zoom Meeting
https://us06web.zoom.us/j/87866708167?pwd=svzEU96ubAYIjTfzbBHdjnzq70zE9k.1
Meeting ID: 893 5246 3512
Passcode: 123456
………………………………………

Z පන්ති වැඩසටහන් මඟ නොහැර නරඹන්න පහත link එකෙන් අපගේ WhatsApp group එකට එකතු වෙන්න

https://chat.whatsapp.com/IaxSShi9z45ClIvPjsNDCo

ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගැනීමට පහත අවශ්‍යතා ඇති අය අමතන්න.වියදමින් 50% ක් අපි ගෙවනු ලැබේ.උපරිම රු.20000ක් දක්වා.
21/10/2024

ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගැනීමට පහත අවශ්‍යතා ඇති අය අමතන්න.වියදමින් 50% ක් අපි ගෙවනු ලැබේ.උපරිම රු.20000ක් දක්වා.

08/10/2024

කොටස් වෙළඳපොළ ආයෝජන අවස්ථා ගැන මුල සිට නිවැරදිව දැනගන්න ...

ඔක්තෝම්බර් 14 සඳුදා උදේ 10.00 ට

Z පන්තියට එකතු වෙන්න...

පහත Link එකෙන් අදම ලියාපදිංචි වෙන්න...

https://us02web.zoom.us/webinar/register/WN_IhP5KB6NR4aqjX0_lhimLg

04/10/2024

කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යවසායකයන් සඳහා ඉංග්‍රීසි භාෂා පාඨමාලාවට අයදුම්පත් කැඳවීම දැන් ඇරඹුනා......

ඔබත්

🛑කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යාපාරයක නිරත
🛑වයස අවුරුදු 45 ට අඩු තරුණ ව්‍යවසායකයෙක් නම්

මේ වටිනා අවස්ථාව ඔබටයි...

සම්පත් දායකත්වය - ජාතික යොවුන් සේනාංකයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපදේශකයින්..

කාලය - සති 10 ( පැය 40)

මෙම පාඨමාලාව මඟින් ඔබේ ව්‍යාපාර කටයුතු මෙහෙයවීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික ඉංග්‍රීසි දැනුම ලබාදෙන අතර පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් හිමිවේ...

මේ සියල්ල සම්පූර්ණයෙන්ම නොමිලේ....

පහත Link එක හරහා අපගේ WhatsApp group එකට සම්බන්ධ වීමෙන් අයඳුම්පත් ලබා ගත හැකියි...

https://chat.whatsapp.com/FMZShvQzbsmAo8G3VMMJ5Q

වැඩිදුර විස්තර සඳහා අමතන්න 0112369764

Address

Padukka

Alerts

Be the first to know and let us send you an email when SED pages Padukka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SED pages Padukka:

Share