බෝඩරෙ

බෝඩරෙ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from බෝඩරෙ, Political organisation, panadura uthura, Panadura.
(1)

JR , ප්‍රේමදාස , වික්‍රමසිංහ භීෂණය හමුවේ අමු අමුවේ මෙරට සමාජ සාධාරනත්වය , සමාජ යුක්තිය , වෙනුවෙන් ඉදිරියට ආ තාරුණ්‍ය දස ...
23/08/2026

JR , ප්‍රේමදාස , වික්‍රමසිංහ භීෂණය හමුවේ අමු අමුවේ මෙරට සමාජ සාධාරනත්වය , සමාජ යුක්තිය , වෙනුවෙන් ඉදිරියට ආ තාරුණ්‍ය දස දහස් ගනන් අමානුෂික කෲර වද වලට ලක්කර මරාදමමින් , රාජ්‍ය බලය උපරිමයෙන් යොදවමින් , අවනීතිය නීතිය බවට පත්කරගත් යුගයක පවා ,

උංගෙ අමන පාලනය ශතයකට මායිම් නොකොට , ඒ සමාජ සාධාරනත්වය , සමාජ යුක්තිය , අසාධාරණයන්ට එරෙහිව ඇය දිගින් දිගටම සිය හඬ මුදාහරින්නට තරම් නිර්භීත තරුණියක් විය.

ඇය කිසිසේත් අපිට ගායිකාවක් පමනක් නොවන්නේ සහ , ඇය ඊට බොහෝ ඉදිරියෙන් සිටිනුයේ විප්ලවවාදී , අධිෂ්ඨානශීලි , සහ ඒ ආරම්භයේ සිට මිය යනතුරුම ඇය ඒ අරමුණ වෙනුවෙන්ම පෙනී සිටි මහා සටන් කාරිණියක් වූ නිසාමය.

ඇය වෙනුවෙන් ශෝක දිනයන් 03 ක් නම් කිරීම වෙනුවෙන් නාහෙන් හඬන කසඩ වහල් මානසිකත්වයන් ඇති හිවලුන්ට කිව යුත්තෙ,

ඇය මෙරට සමාජ සාධාරනත්වයේ , සමාජ යුක්තියේ ප්‍රතිමූර්තියක් ලෙස , මතු උපනූපන් උංට පවා , ඒ වූ මහා නිර්භීත මදිහත්වීම් කිරීමට පාර කියන මහේෂිකාවක ලෙස සදා අමරණීය වන වගයි !

අමා මහා නිවන් සුවයම ලැබේවා ඔබට ! ❤️🙏

- නුවන් නිළමුණි -

😍
17/08/2026

😍

16/08/2026

අපි අනුර කුමාර දිසානායක විශ්වාස කරන්න ඕන

මෙන්න මිනිස්සු.😍
16/08/2026

මෙන්න මිනිස්සු.😍

2029 ජන්දෙ දිනන්නෙ 70% ක් ජන්ද අරන් ! ලියල තියාගන්න 😊😍
14/08/2026

2029 ජන්දෙ දිනන්නෙ 70% ක් ජන්ද අරන් ! ලියල තියාගන්න 😊😍

සිස්ටම් චෙන්ජ්...😍🇱🇰
14/08/2026

සිස්ටම් චෙන්ජ්...😍🇱🇰

14/08/2026

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරිමෙ සංකල්පය...😍

ඇයි මෙ කලබලෙ...🤣
14/08/2026

ඇයි මෙ කලබලෙ...🤣

13/08/2026

Address

Panadura Uthura
Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when බෝඩරෙ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share