Thilak C A Dhanapala

Thilak C A Dhanapala Senior Deputy Inspector General of Police. (North Central Province)

Commemorating 160 Years of excellence.
03/09/2026

Commemorating 160 Years of excellence.

අද (සැප්තැම්බර් 2) දින පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මා ඇතුළු ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පොලොන්...
02/09/2026

අද (සැප්තැම්බර් 2) දින පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මා ඇතුළු ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පොලොන්නරුව සහ අනුරාධපුර පොලිස් කොට්ඨාසවල අභිනවයෙන් ඉදිකරන ලද හා නවීකරණය කරන ලද පහත සඳහන් පොලිස් ගොඩනැගිලි විවෘත කරන ලදී.

1). මනම්පිටිය, තිරප්පනේ සහ හිදෝගම පොලිස් ස්ථානාධිපති නිල නිවාස.
2).පොලොන්නරුව මූලස්ථානයේ සම්මන්ත්‍රණ ශාලාව, විවිධ පැමිණිලි අංශය සහ භෝජනාගාරය
3).පොලොන්නරුව කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු නිකේතනය
4). අළුත්වැඩියා කරන ලද මින්නේරිය පොලිස් ස්ථානය

Today, I had the honour of attending the 42nd War Heroes' Commemoration Ceremony of the Police Special Task Force (STF) ...
01/09/2026

Today, I had the honour of attending the 42nd War Heroes' Commemoration Ceremony of the Police Special Task Force (STF) in Anuradhapura as the Senior Deputy Inspector General of Police, North Central Province.

We paid solemn tribute to the brave STF heroes who made the supreme sacrifice in the line of duty, beginning with the first four courageous officers who laid down their lives at Tikkam on 1 September 1984.

Their unwavering courage, dedication and selfless service remain a lasting inspiration to every member of the Sri Lanka Police.

We remember their sacrifice with gratitude and reaffirm our commitment to uphold the values they so courageously defended.

විශ්‍රාම ලැබූ උප පොලිස් පරීක්ෂක අතුල සේනාධීර මහතාගේ සේවය ඇගයීම.පුරා වසර 40 ට ආසන්න කාළයක් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් සේ...
31/08/2026

විශ්‍රාම ලැබූ උප පොලිස් පරීක්ෂක අතුල සේනාධීර මහතාගේ සේවය ඇගයීම.

පුරා වසර 40 ට ආසන්න කාළයක් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් සේවයට කැප වූ, උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක අතුල සේනාධීර මහතාගේ සේවය ඇගයීමේ චාම් උත්සවයක් අද දින මාගේ කාර්‍යාලයේ දී පවත්වන ලදී.

ඉතා දක්ෂ, අවංක හා කාර්‍යශූර නිල­ධා­රියෙක් වූ ඒ මහතා 1986 වර්ෂයේ දී ශ්‍රී ලංකා පොලිස් සේවයට බැඳී මෙහෙයුම් කලාප ඇතුළු ප්‍රදේශ රැසක පොලිස් ස්ථාන හා පොලිස් කාර්‍යාලය ගණනාවක සේවය කිරීමෙන් අනතුරුව, අවසන් වරට උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලයට අනුයුක්තව විශිෂ්ට සේවාවක් ඉටු කළේ ය.

ඒ මහතාගෙ විශ්‍රාම දිවිය නිදුක්, නිරෝගී, චිර ජීවනය උදා වන දිවියක් ම වේවා. 🙏🙏

පිනවන සවන් මියු ගී පද වැල් ගෙතුවා...දන මන පුබුදු කර නිවනට මග සැදුවා....රඹුකන සිදත් හිමි ගී ලොව රජ වූවා...සමුගෙන යන්න අවස...
19/08/2026

පිනවන සවන් මියු ගී පද වැල් ගෙතුවා...
දන මන පුබුදු කර නිවනට මග සැදුවා....
රඹුකන සිදත් හිමි ගී ලොව රජ වූවා...
සමුගෙන යන්න අවසර දෙනු හිත නැතුවා...
🙏🙏🙏🙏

10/08/2026

A relaxing and engaging leisure activity that sharpens focus, improves coordination and offers great enjoyment with others.

අද (08) දින අනුරාධපුරයේ දී පැවති 34 වන ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ අනුස්මරණ උත්සවයට සහභාගි වෙමින්. කොබ්බෑකඩු...
08/08/2026

අද (08) දින අනුරාධපුරයේ දී පැවති 34 වන ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ අනුස්මරණ උත්සවයට සහභාගි වෙමින්. කොබ්බෑකඩුව මැතිනිය ද ඡායාරූපයේ සිටී.

Remembering Lt. Gen. Denzil Kobbekaduwa on his 34th death anniversary. A true patriot and leader whose legacy lives on.​...
08/08/2026

Remembering Lt. Gen. Denzil Kobbekaduwa on his 34th death anniversary. A true patriot and leader whose legacy lives on.
​May he attain the supreme bliss of Nibbana. 🙏🙏

"Sport has the power to change the world. It has the power to inspire. It has the power to unite people in a way that li...
01/08/2026

"Sport has the power to change the world. It has the power to inspire. It has the power to unite people in a way that little else does."
— Nelson Mandela

Congratulations 💐💪🪙 🏅

පාට පැන්සල් ද AI ද 🤔
30/07/2026

පාට පැන්සල් ද AI ද 🤔

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Thilak C A Dhanapala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share