Am/Panama Maha Vidyalaya - Old Students

Am/Panama Maha Vidyalaya - Old Students Am / Panama Maha Vidyalaya was established in 1938 in the Lahugala Divisional Secretariat Division in

Congratulations 🤎
09/04/2026

Congratulations 🤎

❤️❤️
27/07/2023

❤️❤️

❤️❤️❤️
18/05/2023

❤️❤️❤️

2023  නිවාසාන්තර ක්‍රිඩා උළෙලේ  විවෘත 200x4 සහය දිවීම ජය පාසල් කණ්ඩායමට ❤️
03/04/2023

2023 නිවාසාන්තර ක්‍රිඩා උළෙලේ විවෘත 200x4 සහය දිවීම ජය පාසල් කණ්ඩායමට ❤️

06/03/2023

පානම මහා විද්‍යාලයේ ඉපැදුන
පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
ගීතය
" අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ "
පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ

රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

1980 දශකයේ මුලට යන කතාවක්
ස්ථානය : අම්පාර පානම මහා විද්‍යාලය
කතා නායක. : මහින්ද චන්ද්‍රසේකර
/****/***/
දවසක් සවස් වරුවෙ පානම මහ විද්‍යාලෙ බුදු මැදුර ලග වාඩිවෙලා කයියක් ගහන ගමං මං දැක්කෙ තෙල්බෙහෙත් වෙලෙන්දෙක් ඉස්කෝලෙ වත්තට එනවා .....
පොඩි වෙලාවකට පස්සෙයි දැන ගත්තෙ ඒ අලුත් ගුරුවරයෙක් බව . එතුමගේ වයස අනුව මොන හේතුවක් නිසා මේ දුෂ්කර පලාතට ආවද කියලා කාලයක් ගතවනතෙක්ම කිසිවෙක් දන්නෙ නෑ .... එතුමා ඒ කතාව නොකී නිසා . ඇවිදින පුස්තකාලයක් වුනු එතුමට මං සමීප වුනේ සෑහෙන කලකට පස්සෙ .... දවසක් හවසක එතුමයි මායි පානම මුහුදු වෙරළේ ඇවිදින ගමං එතුමා ජීවිත කතාවෙ කොටසක් කිව්වා.
::::::::: මට එක්වරම ඔලුවට ආවේ
" සිප් කිරි පෙවූ මූසිලයින් උඩ - අපි බිම "
කියන වචන ටික , හේතුව එතුමා මේ පාසලට මාරුවී ඇත්තේ "දඬුවම් " මාරුවක් නිසා - හැබැයි මේ ගුරුතුමාගේ හොඳම ගෝලයෙක් ඒ කාලේ ඇමතිවරයෙක් .
************
මෙන්න මේ කතාවයි ඒ සුන්දර ගීතයේ උත්පත්තිය.
මහින්ද චන්ද්‍රසේකරයන් ලියලා රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ගායනා කලේ සුනිල් එදිරිසිංහයන්.
( මහින්ද චන්ද්‍රසේකරයන් හා පැවති සාකච්ඡාවකදි එතුමන්ගේ හඩින්ම කියවුනු එ් කතාව ලිව්වේ මම - Lak u. Melagoda) 2021
#අම්පාර #ගල්ඔය #දිගාමඩුල්ල #அம்பாறை

well done 👏 2k18 OL batch
19/02/2023

well done 👏 2k18 OL batch

26/01/2023

ඡන්දෙ ලගයි. අපේක්ෂකයෝ පොරොන්දු දෙනවා මම දින්නොත් මිනිස්සුන්ට මේ විදියට සලකනවා අර විදියට සලකනව අරක දෙනව මේක දෙනව කියල. ඇත්තටම උදව් අවශ්‍යය මිනිස්සුන්ට විතර ද?

පල්ලෙහා තියෙන්නෙ උදව් බලාගෙන ඉන්නෙ මිනිස්සු විතරක් නෙවෙ කියල ගමට ආපු විදෙස් සංචාරකයෙක් කියල තියෙන විදිය. හැමදාම වගේ වේලකට හම්බෙන බත් පැකට් එකටයි අරක්කු කාලටයි රැවටිලා කතිර ගහන්නැතුව ඔලුව පාවිච්චි කරල ජනතා නියෝජිතයෝ පත් කරගන්න.

සුභ පැතුම්!
23/01/2023

සුභ පැතුම්!

Address

Panama
Panama
32508

Website

Alerts

Be the first to know and let us send you an email when Am/Panama Maha Vidyalaya - Old Students posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category